ඉගෙන ගන්න ඕන මුල ඉඳන්. මෙලෝ හසරක් දන්නෙ නෑ. Beginner ලෙවල් එකේ ඉඳන් යන නිසා Learning Materials ටිකක් රෙකමන්ඩ් කරපල්ලා. නෙට් එකේ බැලුවට පටන්ගන්න තැනක් හිතාගන්න බෑ අර විජය Easy Guide සඟරාවෙත් WordPress ගියා වගේ මතකයි. ඒකත් තියෙනවනං ලොකු උදව්වක්. තව කට්ටියට වැදගත් වෙයි.