Sony mobile phone - Sri Lanka

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලංකාවේ දැන් SONY mobiles නැද්ද බන්. ඒ ජාතියේ ෆෝන් එකක් පාවිච්චි කරන්න ආසවක් ආවා සිංහලු. මේ ගැන දන්න අය අලුත් මොඩල් ගැන,මිළ ගණන්, ගන්න පුළුවන් තැන් එහෙම කමෙන්ට් කරගෙන යන්න.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Sony පාවිච්චි කරපුව විතරනෙ එන්නෙ ?

    Sony පාවිච්චි කරපුව විතරනෙ එන්නෙ ?
    aluthen genna ganna barida?

    Sony නෙවෙයි Sharp එකක් ගන්න, ෆේස්බුක් එකේ තියනවා හැබැයි COD ගන්න එපා.
    https://www.facebook.com/marketplace/item/468940265208989/?mibextid=dXMIcH
    hodayida?
    ------ Post added on Dec 18, 2022 at 11:35 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,382
    113
    මාලඹේ
    පාවිච්චි කරපු ඒවා නම් ikman එකේ තියෙනවා Japan ඉදලා ගෙන්වන
    දැන් එන ඒවා ගේ කැමරාව එහෙම සුපිරියි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,663
    113
    පාවිච්චි කරපු ඒවා නම් ikman එකේ තියෙනවා Japan ඉදලා ගෙන්වන
    දැන් එන ඒවා ගේ කැමරාව එහෙම සුපිරියි
    hmmmmm umbalage aluth hamuth ගේ
    lol
     
    • Haha
    Reactions: 2osama and helayalk