ලංකාවේ දැන් SONY mobiles නැද්ද බන්. ඒ ජාතියේ ෆෝන් එකක් පාවිච්චි කරන්න ආසවක් ආවා සිංහලු. මේ ගැන දන්න අය අලුත් මොඩල් ගැන,මිළ ගණන්, ගන්න පුළුවන් තැන් එහෙම කමෙන්ට් කරගෙන යන්න.