phone එකට macro lense එකක් order කරා කලුවෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,923
    16,906
    113
    Colombo
    අඩු ගානට ගන්න පුලුවන් හොඳ macro lense එකක්. 5-7cm focal length එකක් තියන නිසා සත්තු ගාවටම ගෙනියන්න ඕනෙ නෑ.
    අනික පට්ට bokeh effect එකකුත් තියනව.
    shipping එක්ක 5500/- ක් උනා.

    https://www.aliexpress.com/item/400...der_detail.order_detail_item.3.13e0f19cypRkfO

     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මමත් කැම් එකට ලෙන්ස් එක්ස්ටෙන්ශන් ටියුබ් එකක් ඕඩ කරා. ඒකත් 7000ක් උනා ශිපින්ග් එක්ක. කලින් හත් අටසීයේ ඉදන් තිබ්බ බඩු :confused2::confused2:
     
    • Sad
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,923
    16,906
    113
    Colombo
    awataa passe Sample tikak dpan apita balanna
    Ada awe. Testing walata ekak ghuwa. Badu quality. Patta size lense eka.

    20221218_145855.jpg
     
    Last edited: