බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

cookies572

Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    කියානැත. ඔය කාලාම සූත්‍රය පටලවාගන කියන දෙයකි.

    පැහැදිලි කරන්ඩ බලන්ඩ මොකක්ද පටලව ගැනිල්ල???, පැනල එහෙම යන්ඩ එපා.
    බුදුහාමුදුරුවො,
    "මේ මහණ තෙමේ, මේ ශ්‍රමණ තෙමේ" කියන වචන පාවිච්චි කරල තියෙනව.
    ඒක "බුදුරජාණන් වහන්සේ" කියන වචනයත් එක්ක පටලවගෙන තියෙන්නෙ....

    Edit _
    ලින්ක් එක...
    https://pitaka.lk/main?n=28165
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවො,
    "ශ්‍රමණ මහණ" කියන වචනය පාවිච්චි කරල තියෙනව.
    ඒක "බුදුරජාණන් වහන්සේ" කියන වචනයත් එක්ක පටලවගෙන තියෙන්නෙ....
    එහෙම පටලව ගැනිල්ලක් නැ, බුදු හාමුදුරුවන්ව ඕන තරන් ප්‍රශ්න කරපු අය ඉන්නව, උදා උපාලි ගෘහපති, ආවෙ තර්කෙන් පරද්දනව කියල පුරසාරම් දොඩෝල එහෙම අය එක්ක පවා කතා කරන්ඩ බුදු දහම විවෘතයි.. බුදු හාමුදුරුවො ඕන තරන් අන්යාගමික ස්ථානවල වැඩ වසල තියෙනව , ඔහොම තර්කයක් බුද්ධකාලිනවත් මතු කරන්ඩ බැ..

    අටානාටිය වගේ සුත්‍රවල බුදු හාමුදුරුවන්ට පක්ශ විපක්ශ අමුනුස්සයො ගැන පවා සදහන්, එහෙමයි බුදු දහම..

    ත්‍රිපිටකය
    පාලි
    (7) 2. මහා වර්‍ගය
    1. (මහා) තින්‍ථායතන සූත්‍රය
    2. අමාතා පුත්තික භය සූත්‍රය
    3. වෙනාගපුර සූත්‍රය
    4. සරහ (පරිබ්බාජක) සූත්‍රය

    5. කාලාම සූත්‍රය

    එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්‍ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්‍ෂත්‍රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක. කේසපුත්ත නියම්ගම වැසි කාලාම නම් ක්‍ෂත්‍රියයෝ මේ කාරණය ඇසුවාහුය. කුමක්ද? ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත නම් නියම්ගමට පැමිණියහ.
    “ඒ භාග්‍යවත් ගෞතමයන් පිළිබඳව මෙවැනි යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්‍ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්‍මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ කියායි.
    “ඉක්බිති කේසපුත්ත ගම්වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ සමහරෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව කොට එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එක් පසෙක හිඳගත්හ. සමහරෙක් නාම ගොත්‍ර අස්වා එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ.
    එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප්‍රකාශ කරත්, අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට ෂාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. කියායි.
    “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.........

    ***බාගයයි දැම්මෙ කොහෙන්ද පරස්පරයක් තියෙන්නෙ??
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?
    Isn't that what the "Kalaama Sutta" summary is?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබල දැන් ඕව හොයන්න යන්න එපා . උබල නොදැනුවත්වම දැන් බුදු දහම බේරගන්න අන්තිම අවස්තාව හදන මුල් අවදියෙ ඉන්නෙ . අමතක කරන්න එපා සදකත්ගෙ තාත්ත මහින්ද වෙනුවෙන් ෆිල්ම් ගහපු මනුස්සයෙක් .

    එකෝ අයිස් වලින් ගොඩ යනව නැත්තන් ආගමෙන් ආයෙ ගොඩ යයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ

    නොදකින් බංකොලොත් දේශපලනේ 🤮🤮
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල දැන් ඕව හොයන්න යන්න එපා . උබල නොදැනුවත්වම දැන් බුදු දහම බේරගන්න අන්තිම අවස්තාව හදන මුල් අවදියෙ ඉන්නෙ . අමතක කරන්න එපා සදකත්ගෙ තාත්ත මහින්ද වෙනුවෙන් ෆිල්ම් ගහපු මනුස්සයෙක් .

    එකෝ අයිස් වලින් ගොඩ යනව නැත්තන් ආගමෙන් ආයෙ ගොඩ යයි
    ඕන්න ඇවිල්ල දේශපාලන වහලෙක් , මුට අනුව ලුණු කැටේ ගානවත් කතා කරන්ඩ හොද නැ රාජපක්ශ නැකිටිනව, ඕන්න බලාගනියවු රියල් වහල්ලු..

    නොදකින් බංකොලොත් දේශපලනේ 🤮🤮
    අනේද කියන්නෙ බන් තව ටික කාලෙකින් පාරෙ යන්ඩත් වෙන්නෙ වෙන්නෙ නැ වහල්ලු එක්ක
    ------ Post added on Dec 19, 2022 at 3:46 PM
     
    • Haha
    • Like
    Reactions: weer 11 and 2osama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    එහෙම පටලව ගැනිල්ලක් නැ, බුදු හාමුදුරුවන්ව ඕන තරන් ප්‍රශ්න කරපු අය ඉන්නව, උදා උපාලි ගෘහපති, ආවෙ තර්කෙන් පරද්දනව කියල පුරසාරම් දොඩෝල එහෙම අය එක්ක පවා කතා කරන්ඩ බුදු දහම විවෘතයි.. බුදු හාමුදුරුවො ඕන තරන් අන්යාගමික ස්ථානවල වැඩ වසල තියෙනව , ඔහොම තර්කයක් බුද්ධකාලිනවත් මතු කරන්ඩ බැ..

    අටානාටිය වගේ සුත්‍රවල බුදු හාමුදුරුවන්ට පක්ශ විපක්ශ අමුනුස්සයො ගැන පවා සදහන්, එහෙමයි බුදු දහම..
    උඹ එක්ක කතාකරන්න ගියාම අපේ උඩ ගෙදර කුසුමා ආච්චිව මතක්වෙනව......

    කුසුම ආච්චි කියන්නෙ තනිකරම කොම්බුව සරුංගලේ වගේ චරිතයක්.... හිටි ගමං කිසි අවුලක් නැතුව හොඳට උඩ යනව.... උන් හිටි ගමං, කොහෙවත් නැති අඹ ගහකට හරි පොල් ගහකට හරි කැරකිලා ගහනව...
    ගහන එක නවත්තගන්න නිකමට හරි නෙත්තියක් දුන්නොත් නූලෙ ගැට වලින් ලෙහිල කඩාගෙන ගිහින් යන අත හොයාගන්න බැරිවෙනව....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නොදකින් බංකොලොත් දේශපලනේ 🤮🤮
    රිදුන නේද . බය වෙන්න එපා උබලට ගෙවයි . ජොබ් එක කරගෙන පලයන් . තවත් උබලට මිනිස්සු අන්දන්න වෙන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    රිදුන නේද . බය වෙන්න එපා උබලට ගෙවයි . ජොබ් එක කරගෙන පලයන් . තවත් උබලට මිනිස්සු අන්දන්න වෙන්නෙ නෑ.
    ඒයා යකෝ දිනන්න පුළුවන් පක්ෂේකට පුක දිපාන් 🤣🤣
    ධර්ම කරුණක් ස්කච්ඡා කරත් කලිසමේ චු යනවා මහින්ද දිනයි කියලා බයේ 🤩🤩
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ එක්ක කතාකරන්න ගියාම අපේ උඩ ගෙදර කුසුමා ආච්චිව මතක්වෙනව......

    කුසුම ආච්චි කියන්නෙ තනිකරම කොම්බුව සරුංගලේ වගේ චරිතයක්.... හිටි ගමං කිසි අවුලක් නැතුව හොඳට උඩ යනව.... උන් හිටි ගමං, කොහෙවත් නැති අඹ ගහකට හරි පොල් ගහකට හරි කැරකිලා ගහනව...
    ගහන එක නවත්තගන්න නිකමට හරි නෙත්තියක් දුන්නොත් නූලෙ ගැට වලින් ලෙහිල කඩාගෙන ගිහින් යන අත හොයාගන්න බැරිවෙනව....
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන්, කෝ දැන් තර්ක.. ඔහොම තමයි නොදන්න සුත්‍ර කියවගෙන ආවම..
     
    • Haha
    Reactions: PHBhagya