බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Thanks.. That;s what I have heard and probably the most common interpretation. I am not going to argue on it because I simply don't know.

    Yes it is a popular misinterpretation. I think it's mainly due to Buddhists wanting to sound scientific and progressive.

    This sutta was spoken to non Buddhists. Thus the intention behind the sutta is to invoke faith. If you want to better understand this sutta read it alongside Canki sutta.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අර්ත දැක්විම හරිනම් ධර්මය "අකාලික" නැ.. මුලික බුද්ධ දේශානවට විරුද්දයි..

    දන්න ලබ්බක් කියපන් ගොබ්ලො, කුරුස හුත්තල දන්න සුත්‍ර පල පකෝ යන්ඩ
    ------ Post added on Dec 19, 2022 at 4:40 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය අර්ත දැක්විම හරිනම් ධර්මය "අකාලික" නැ.. මුලික බුද්ධ දේශානවට විරුද්දයි..
    බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා කොහෙවත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිගන්න එපා කියලා කොහෙවත් නෑ.
    බුදු හාමුදුරුවොත් ශ්‍රමන තමයි, "ශ්‍රමන ගෞතම" කියලවත් අහල නැද්ද???? මුල ඉදන් කියෝපන්කො සුත්‍රය කියෝල නෙමේනෙ ඔය..

    මා පිටකසම්පදානේන,
    තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා.
    (
    ඇතැමුන් විසින් මෙය වරදවා තේරුම්ගෙන ත්‍රිපිටකය පිළිගන්න එපා කීවායැයි කියති. එය එසේ නම් කාලාම සූත්‍රය සඳහන්ව තියෙන්නෙත් ත්‍රිපිටකයේ නොවේද?
    මෙම දේශනාව ඇසුවේ කාලාමවරුන්ය. ඔවුන්ගේ ආගම පිළිබඳ සඳහන් ග්‍රන්ථ පිළිබඳවයි මේ කියලා තියෙන්න‍ෙ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැත.)

    1. මේක හරිනම් ධර්මය "අකාලික නැ", වලoගු වෙලා තියෙන්නෙ බුද්ධ කාලයට විතරයි..

    පස්සෙ ලියවෙන පොත් කිසිම එකක් ගැනත් අදහසක් නැ 🤣🤣ඔහොම ඔලමොට්ටල කතා උබට කවුද කියල දුන්නෙ සිනි බෝල කතා..🤭

    2.කාලමවරු ඇහුවෙ ඔහුන්ගෙ ප්‍රදේශයට එන සියලු ආගමිකයො ගැන , ඔහුන්ට තියෙන්ඩ පුලුවන් එකේක පොත්, කාලාමවරුගේ පොතක් ගැන කිව කියන්ඩ බැනෙ විවිධ පොත් තියෙද්දි🤭
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    එහෙම කිව්වා හෝ නැතා, මනුස්සයෙක් දෙයක් කිව්ව පලියට උඹලා විශ්වාස කරන්නෙපා.. වැඩේ ඉවරයි එතකොට :lol:
     
    • Like
    Reactions: CodeMan

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    638
    537
    93
    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?
    Kalama suthraya
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කිව්වා හෝ නැතා, මනුස්සයෙක් දෙයක් කිව්ව පලියට උඹලා විශ්වාස කරන්නෙපා.. වැඩේ ඉවරයි එතකොට :lol:
    මේ සරල සිoහලේ නොතේරෙන එකනෙ ගැටලුව,

    මෙයාල මේ දගලන්නෙ අර මෝඩ බයිබලේ තියෙන දෙයියො වගේ කොරන්ඩ..මොකද මොට්ට බයිබලේ ප්‍රශ්න කරන්ඩ බැනෙ තහනම්..!! දෙයිය තරහ වෙනව, ජේසු අහක බලනව, මරිය රෙද්ද උසසන් නැතුව ඉන්නව, ඕන්න ඕක සමාන කොරගන්ඩයි මේ වේස මායම්..🤣🤣
     
    • Haha
    Reactions: Lovtus

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    hari ehema piligaththa kiyamuko,eken buduhamduruwo kiyana thanata yanna ba,eyhanata yanna awaboda karaganna one,oya deka dekak
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

    මේකේ play වෙන තැන ඉඳන් විනාඩි 10 ක් විතර අහල බලන්න

    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,691
    98,701
    113
    උඹ එක්ක කතාකරන්න ගියාම අපේ උඩ ගෙදර කුසුමා ආච්චිව මතක්වෙනව......

    කුසුම ආච්චි කියන්නෙ තනිකරම කොම්බුව සරුංගලේ වගේ චරිතයක්.... හිටි ගමං කිසි අවුලක් නැතුව හොඳට උඩ යනව.... උන් හිටි ගමං, කොහෙවත් නැති අඹ ගහකට හරි පොල් ගහකට හරි කැරකිලා ගහනව...
    ගහන එක නවත්තගන්න නිකමට හරි නෙත්තියක් දුන්නොත් නූලෙ ගැට වලින් ලෙහිල කඩාගෙන ගිහින් යන අත හොයාගන්න බැරිවෙනව....
    අනේ උබටත් මේ පිල්ලියක් යවාන ඉන්න බැරුව යනව ලොල් බැල්ලිට උගන්නන දැන් ඉතින් දේවදත්ත අපායෙන් ආව වගේ බණ ටික අහගන්න පුලුවන් අන්තිමට මතක් කරල සාටකයක් පූජා කරපන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    අනේ උබටත් මේ පිල්ලියක් යවාන ඉන්න බැරුව යනව ලොල් බැල්ලිට උගන්නන දැන් ඉතින් දේවදත්ත අපායෙන් ආව වගේ බණ ටික අහගන්න පුලුවන් අන්තිමට මතක් කරල සාටකයක් පූජා කරපන්
    ඒකෙ තියෙන ලල් එක බොලාට තේරෙන්නෙ නෑ....
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,247
    5,670
    113
    උබල දැන් ඕව හොයන්න යන්න එපා . උබල නොදැනුවත්වම දැන් බුදු දහම බේරගන්න අන්තිම අවස්තාව හදන මුල් අවදියෙ ඉන්නෙ . අමතක කරන්න එපා සදකත්ගෙ තාත්ත මහින්ද වෙනුවෙන් ෆිල්ම් ගහපු මනුස්සයෙක් .

    එකෝ අයිස් වලින් ගොඩ යනව නැත්තන් ආගමෙන් ආයෙ ගොඩ යයි
    නොදොකින් බංකොලොත් පොන්නයා🤮🤮
     
    • Like
    Reactions: erozan

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආලවක සුත්‍රයත් ආපහු ලියපන් එහෙනම්, බොරුව දාන්ඩ එපා,
    ආලවක සූත්‍රය මේ ප්‍රශ්නයට අදාළ වෙන්නෙ කොහොමද?

    බුදු හාමුදුරුවොත් ශ්‍රමන තමයි, "ශ්‍රමන ගෞතම" කියලවත් අහල නැද්ද???? මුල ඉදන් කියෝපන්කො සුත්‍රය කියෝල නෙමේනෙ ඔය..
    බුදුරජාණන් වහන්සේට සමණො වත භො ගෝතම කියලා ආමන්ත්‍රණය කළේ බ්‍රාහ්මණයො වගේ අය.
    ශ්‍රාවකයන් උන්වහන්සේව හැඳින්වුවෙ භගවා (භාග්‍යවතුන් වහන්සේ), භදන්ත (ස්වාමීනි) කියලා.
    මා පිටකසම්පදානේන,
    තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා.
    (
    ඇතැමුන් විසින් මෙය වරදවා තේරුම්ගෙන ත්‍රිපිටකය පිළිගන්න එපා කීවායැයි කියති. එය එසේ නම් කාලාම සූත්‍රය සඳහන්ව තියෙන්නෙත් ත්‍රිපිටකයේ නොවේද?
    මෙම දේශනාව ඇසුවේ කාලාමවරුන්ය. ඔවුන්ගේ ආගම පිළිබඳ සඳහන් ග්‍රන්ථ පිළිබඳවයි මේ කියලා තියෙන්න‍ෙ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැත.)

    1. මේක හරිනම් ධර්මය "අකාලික නැ", වලoගු වෙලා තියෙන්නෙ බුද්ධ කාලයට විතරයි..

    පස්සෙ ලියවෙන පොත් කිසිම එකක් ගැනත් අදහසක් නැ 🤣🤣ඔහොම ඔලමොට්ටල කතා උබට කවුද කියල දුන්නෙ සිනි බෝල කතා..🤭
    ඔයා වචන අල්ලගන්නැතුව අර්ථය ගත්තා නම් තමයි හොඳ. මම අදහස් කළේ ත්‍රිපිටකය පිළිගත යුතුයි කියන එක.

    2.කාලමවරු ඇහුවෙ ඔහුන්ගෙ ප්‍රදේශයට එන සියලු ආගමිකයො ගැන , ඔහුන්ට තියෙන්ඩ පුලුවන් එකේක පොත්, කාලාමවරුගේ පොතක් ගැන කිව කියන්ඩ බැනෙ විවිධ පොත් තියෙද්දි🤭
    ඔයා කියන්නේ වෙන දෙයක්.
    මම කියන්නෙ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප කරන්න කිව්වෙ නෑ කියලා.

    මරණින් මතු උපතක් තියෙන බව මම පිළිගන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා, ත්‍රිපිටකයේ තියෙන නිසා.

    * කොහොමත් පිටිදූවේ හාමුදුරුවන්ගෙ බණ මං පිළිගන්නෑ.
     
    • Like
    Reactions: NRTG

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    ඕනම ආගමක් ප්‍රශ්න කරන්න පුලුවන් වෙන්න ඕන. හැම එකාටම මොලයක් තියෙන්නේ, කවුරුවත් කියන දේ ඒ විදියටම පිලිගන්න ඕන නෑ..
     
    • Like
    Reactions: EdNygma and erozan

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    @greenthunder @S_M_S ශෝක් බණ ටිකක් දෙන්න අහගන්න යන්නෙ. 🤭 🤭

    ඊ-රොශාන් මට දාලා තියන රිප්ලයි එක දැක්කම මට ඇත්තටම හිනා ගියා හයියෙන්:lol:. ගොබිලා ප්ලස් කුරුස හු*ත. ඒක කියන කොටත් හිනා යනවා:lol: මට ඒ ටික එලකිරි එකේ ට්‍රෝෆි එකක් විදිහට දෙන්න බැරිද දන්නෑ...:rofl: