Aliexpress Dispute

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    අලි එකේ කැප් දෙකක් ඕඩර් කරලත් මූ එකනෙ එව්වෙ. දෙකක් ඕඩර් කරද්දි එකකට වඩා ශිපින් චාර්ජස් ගෙව්වා. හැබැයි තනි එකකට යන ශිපින් චාජස් වගේ දෙගුනයක් නෙමෙයි.

    දැන් මූට මැසේජ් එකක් දැම්මම මූ කෙලින්ම කියන්නෙ ඩිස්පියුට් දාන්න කියල. එවපු නැති එක එවන්නම් කියන්නෙ නෑ. මූට මම කිව්ව මට ඩිස්පියුට් වැඩක් නෑ මට අර කැප් එක එවපන් කියල. වැඩක් නෑ මූ ඒ ඩිංගට ඕෆ්ලයින් ගියා. ආයෙ හෙට තමා ඔන්ලයින් එන්නෙ.

    1. දැන් මට තියෙන ප්‍රශ්නෙ හදිස්සියෙ හරි ඩිස්පියුට් එකක් දාන්න වුනොත් එතකොට අර අයිටම් දෙකේම සල්ලි මට රිෆන්ඩ් වෙනවද? එහෙම වුනොත් මට වාසියි.

    2. නැත්තන් එක අයිටම් එකක සල්ලි විතරක් රිෆන්ඩ් වෙලා අරූට එක අයිටම් එකකට වඩා ගෙවපු ඩිලිවරි ෆී එක රිෆන්ඩ් වෙන්නෙ නැතුව තියෙනවද? එතකොට මට පාඩුයි.

    3. අරූ ආයෙ අයිටම් එක එව්වොත් ඌ කොහොමද ආයෙ ට්‍රැකින් ඩීටේල්ස් දාන්නෙ?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    දැන් උඹ නිකන් හිටියොත් සල්ලියි කැප් එකයි දෙකම නෑ. Seller ම කියනවා නම් Dispute දාන්න කියල Dispute දාපන්. කොහොම කරත් ඌ අනිත් කැප් එක එවන්නෙ නෑ. උඹේ පාඩුව අඩු කර ගැනීමක් විතරයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    anith item eke gana refund karai.. aye parak sellerta katha karala ba kiwwoth dipute dapan.

    lankawe inna kalakanni bruwata dispute dala gama kala dan lankawata badu ewanna patta ganak ahipping add karala un.

    wena ratawal dala ekama item eka check karama e ratwalata free shipping
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    දැන් උඹ නිකන් හිටියොත් සල්ලියි කැප් එකයි දෙකම නෑ. Seller ම කියනවා නම් Dispute දාන්න කියල Dispute දාපන්. කොහොම කරත් ඌ අනිත් කැප් එක එවන්නෙ නෑ. උඹේ පාඩුව අඩු කර ගැනීමක් විතරයි.
    uba dispute eka dapan. un ahema tmai hema magulama kiyanne. itapasse u accept karai refund eka.
    anith item eke gana refund karai.. aye parak sellerta katha karala ba kiwwoth dipute dapan.

    lankawe inna kalakanni bruwata dispute dala gama kala dan lankawata badu ewanna patta ganak ahipping add karala un.

    wena ratawal dala ekama item eka check karama e ratwalata free shipping

    බලමු හෙට වෙනකන්. එහෙම වුනොත් මූ හෙන වංචාවනෙ බන් කරන්නෙ. අයිටම් දෙකක් ගත්තොත් ශිපින් චාජස් පොඩි ගානයි වැඩිවෙන්නෙ කියල පෙන්නනව හැබැයි දෙකක් ගත්තට එවන්නෙ එක නම් මූ අරන්
    වැඩිවෙන ගාන ගසාකනවනෙ. 😖
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,305
    1,154
    113
    අලි එකේ කැප් දෙකක් ඕඩර් කරලත් මූ එකනෙ එව්වෙ. දෙකක් ඕඩර් කරද්දි එකකට වඩා ශිපින් චාර්ජස් ගෙව්වා. හැබැයි තනි එකකට යන ශිපින් චාජස් වගේ දෙගුනයක් නෙමෙයි.

    දැන් මූට මැසේජ් එකක් දැම්මම මූ කෙලින්ම කියන්නෙ ඩිස්පියුට් දාන්න කියල. එවපු නැති එක එවන්නම් කියන්නෙ නෑ. මූට මම කිව්ව මට ඩිස්පියුට් වැඩක් නෑ මට අර කැප් එක එවපන් කියල. වැඩක් නෑ මූ ඒ ඩිංගට ඕෆ්ලයින් ගියා. ආයෙ හෙට තමා ඔන්ලයින් එන්නෙ.

    1. දැන් මට තියෙන ප්‍රශ්නෙ හදිස්සියෙ හරි ඩිස්පියුට් එකක් දාන්න වුනොත් එතකොට අර අයිටම් දෙකේම සල්ලි මට රිෆන්ඩ් වෙනවද? එහෙම වුනොත් මට වාසියි.

    2. නැත්තන් එක අයිටම් එකක සල්ලි විතරක් රිෆන්ඩ් වෙලා අරූට එක අයිටම් එකකට වඩා ගෙවපු ඩිලිවරි ෆී එක රිෆන්ඩ් වෙන්නෙ නැතුව තියෙනවද? එතකොට මට පාඩුයි.

    3. අරූ ආයෙ අයිටම් එක එව්වොත් ඌ කොහොමද ආයෙ ට්‍රැකින් ඩීටේල්ස් දාන්නෙ?
    ආවේ නැති එකට ගාන උබට දෙනවා, උබෙන් අහනවා උබට ආපහු කීයක් ඕනිද කියලා, උබෙ ගාන කියපන් ඒක සාදාරනයිනම් හම්බෙයි......
     
    • Wow
    Reactions: Heshan Daminda