අලි එකේ කැප් දෙකක් ඕඩර් කරලත් මූ එකනෙ එව්වෙ. දෙකක් ඕඩර් කරද්දි එකකට වඩා ශිපින් චාර්ජස් ගෙව්වා. හැබැයි තනි එකකට යන ශිපින් චාජස් වගේ දෙගුනයක් නෙමෙයි.
දැන් මූට මැසේජ් එකක් දැම්මම මූ කෙලින්ම කියන්නෙ ඩිස්පියුට් දාන්න කියල. එවපු නැති එක එවන්නම් කියන්නෙ නෑ. මූට මම කිව්ව මට ඩිස්පියුට් වැඩක් නෑ මට අර කැප් එක එවපන් කියල. වැඩක් නෑ මූ ඒ ඩිංගට ඕෆ්ලයින් ගියා. ආයෙ හෙට තමා ඔන්ලයින් එන්නෙ.
1. දැන් මට තියෙන ප්රශ්නෙ හදිස්සියෙ හරි ඩිස්පියුට් එකක් දාන්න වුනොත් එතකොට අර අයිටම් දෙකේම සල්ලි මට රිෆන්ඩ් වෙනවද? එහෙම වුනොත් මට වාසියි.
2. නැත්තන් එක අයිටම් එකක සල්ලි විතරක් රිෆන්ඩ් වෙලා අරූට එක අයිටම් එකකට වඩා ගෙවපු ඩිලිවරි ෆී එක රිෆන්ඩ් වෙන්නෙ නැතුව තියෙනවද? එතකොට මට පාඩුයි.
3. අරූ ආයෙ අයිටම් එක එව්වොත් ඌ කොහොමද ආයෙ ට්රැකින් ඩීටේල්ස් දාන්නෙ?