පින්ලන්ඩ්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finland hoda ratak thama ahala thiyana widiyada. uba kohomada giye? lankawe idanda ? monada karanne uba ohe
    Mama SL idan ban apply karala giye
    Mehe workforce eka madi. next year 250K hoyanna one mun full time SW workers la
    Wade thiyenne SL un qualify na meheta enna. Education neme attitudes

    Umba computer graphics the karanne?
    Nope
    Software
    ------ Post added on Dec 20, 2022 at 1:51 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අව්ලක් නැ .
    පින්ලන්ඩ් උන් තාම විදේශිකයන් වැඩිය දැකලා නැ UK
    ------ Post added on Dec 20, 2022 at 1:37 AM
    :lol: :lol:

    අර ස්ටොක් හෝම් වලින් හෙල්සිංකි යන ෆෙරී එකේ යන් උන්ගෙන් බාගෙට බගයක් ඉන්දියන්, පකිස්, ලංකාවෙ උන් නේ බං, හෙල්සිංකි වල නං මොකෙක්වත් ගනන් ගන්නේවත් නෑ. උඹ ඉන්නේ කොහෙද?
    ferry
     
    • Love
    Reactions: Nidarshana_k

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :lol: :lol:

    අර ස්ටොක් හෝම් වලින් හෙල්සිංකි යන ෆෙරී එකේ යන් උන්ගෙන් බාගෙට බගයක් ඉන්දියන්, පකිස්, ලංකාවෙ උන් නේ බං, හෙල්සිංකි වල නං මොකෙක්වත් ගනන් ගන්නේවත් නෑ. උඹ ඉන්නේ කොහෙද?
    ferry
    මම ඉන්නේ ටම්පරේ. ඔව් ඉන්දියන් උනුයි බන්ගලියෝයි ගණන් ගන්නේ නැ තමා. කාලකන්නි නේ ඉන්නේ. රටකට ඇවිත් ඒ විදිහට ඉන්න දන්නේ නැ උන් හදන්නේ මේක ඉන්දියාව කරගන්න. මුන් දියුණු වෙලා තියෙන්නේ යම් හේතුවක් නිසා. මේක ඇතුලේ ඉද්දියන් පුකවල කරලා මේකත් අර ඔසී වගේ කරන්නේ. මම නම් දැක්ක තැන රිපෝට් කරනවා.

    අනික් කැරියෝ ලංකාවේ ස්ටුඩන්ට් ආපු බල්ලෝ. උන් මෙහෙට අලුතෙන් එන උන්ට යුරෝ එක 480 ට විකුනන්නේ. දුටු තැන රිපෝට් තමා මම නම්. ලංකාවේ වෙන බලු කම් බලන් ඉන්න බැරි නිසා මම නම් ගියේ. මෙහෙත් මුන් ඇවිත් කරන්නේ එකමයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම ඉන්නේ ටම්පරේ. ඔව් ඉන්දියන් උනුයි බන්ගලියෝයි ගණන් ගන්නේ නැ තමා. කාලකන්නි නේ ඉන්නේ. රටකට ඇවිත් ඒ විදිහට ඉන්න දන්නේ නැ උන් හදන්නේ මේක ඉන්දියාව කරගන්න. මුන් දියුණු වෙලා තියෙන්නේ යම් හේතුවක් නිසා. මේක ඇතුලේ ඉද්දියන් පුකවල කරලා මේකත් අර ඔසී වගේ කරන්නේ. මම නම් දැක්ක තැන රිපෝට් කරනවා.

    අනික් කැරියෝ ලංකාවේ ස්ටුඩන්ට් ආපු බල්ලෝ. උන් මෙහෙට අලුතෙන් එන උන්ට යුරෝ එක 480 ට විකුනන්නේ. දුටු තැන රිපෝට් තමා මම නම්. ලංකාවේ වෙන බලු කම් බලන් ඉන්න බැරි නිසා මම නම් ගියේ. මෙහෙත් මුන් ඇවිත් කරන්නේ එකමයි.
    හෙහ් හෙහ්, ෆින්ලන්ඩ් ගොඩ ගියේ නොකියා හින්ද කියලත් කියනව.. කොහොමත් ස්කැන්ඩිනෙවියන් කන්ට්‍රීස් වල ප්‍රධානම දියුණුවේ හාස්කම නාසි ජර්මනියට අමුද්‍රව‍ය විකිනීමයි කියලත් කියනව.. මාත් මගේ පෝස්ට් ග්‍රැඩ් කොලේ ස්ටොක් හෝම් යුනි එකේ.. දැන් අවුරුදු 10 විතර.. ඒ කාලේ නම් ඔය කියන ඉන්දියන්, ලංකාවේ උන්ගේ නැටිලි තිබ්බේ නෑ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,380
    2,575
    113
    colombo
    WALA.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මම ඉන්නේ ටම්පරේ. ඔව් ඉන්දියන් උනුයි බන්ගලියෝයි ගණන් ගන්නේ නැ තමා. කාලකන්නි නේ ඉන්නේ.
    කතාව නම් ඇත්ත. හැබැයි උබ හිතන්න එපා එහේ උන් උබව ශ්‍රි ලංකන් කියල අදුනගනි කියල. උන් ඔක්කොම හිතන්නේ ඉන්දියන් ඕ බංගලි කියල අපිත් :lol::lol:

    උබ තාම ගිහින් වැඩි කල් නැනේ. යුරෝප් ගියපු මුල් දවස්වල හැමෝටම මැජික්. පොඩ්ඩක් බලාගෙන ඉදපංකෝ ආතල් ටික. රටේ අවුලක් නැ. හැබැයි අපි ඉතින් දෙවැනි පුරවැසි කොහේ ගියත් ;) මම කියන දේ පස්සේ තේරෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතාව නම් ඇත්ත. හැබැයි උබ හිතන්න එපා එහේ උන් උබව ශ්‍රි ලංකන් කියල අදුනගනි කියල. උන් ඔක්කොම හිතන්නේ ඉන්දියන් ඕ බංගලි කියල අපිත් :lol::lol:

    උබ තාම ගිහින් වැඩි කල් නැනේ. යුරෝප් ගියපු මුල් දවස්වල හැමෝටම මැජික්. පොඩ්ඩක් බලාගෙන ඉදපංකෝ ආතල් ටික. රටේ අවුලක් නැ. හැබැයි අපි ඉතින් දෙවැනි පුරවැසි කොහේ ගියත් ;) මම කියන දේ පස්සේ තේරෙයි.
    ඔව් උබ කියන එක හරි මම ඉන්දියන් කියල තමා යන්නේ පිටින් දැක්කොත්. දැන් ෆිලන්ඩ් වලට ඉන්දියන් බංගලි උන්ට දෙන්නේ නැ ස්ටුඩන්ට්. හොදට බලලා ගන්නේ.

    මම හිතන්නේ මෙහෙමයි. අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ? අනික් එක ෆින්ලන්ඩ් මිනිස්සු සැහෙන්න නිහඩ මිනිස්සු. කතා කරන්නේ හරිම අඩුවෙන්. හැබැයි මෙහෙ ඉන්න උන් කියන්නේ රට උන්ට ලොකු සින් දානවා කියල. එහෙම නැ උන් උන්ගේ එවන් එක්ක වත් කතා නැනේ. අපේ උන් මෙහෙ ආපු ගමන් කරන්නේ කාර් එකක් ගන්නවා. එක තමා උන් කරන ලොකුම හේනේ. මෙහෙ උන් එක්ක සෙට් වෙන්න යන්න ඕනේ ට්‍රෑම් එකේ බස් එකේ. මෙහෙ තියන පොඩි පබ් එකකට යන්න ඕනේ. උබලම හිතපන් සුද්දෙක් අපේ රටට අවාම අපි මොකද කරන්නේ කියල? ඒ වගේ තමා. මම මේ දවස් ටිකට ඔය මෙතඩ් වලින් අදුරගත්තා 4 දෙනෙක්.

    අද මම අලුත් අපාර්ට්මන්ට් එකට ගියා. එකට ටේබල් එකයි පුටුවයි ගත්තේ මෙහෙ තියන FB ගෘප් එකකින්. ඌ වැඩ ඉවර වෙලා මට ඒ දෙකම උගේ වාහනේ ගෙනත් දුන්නා. සතයක් වැඩියෙන් ගත්තේ න. උ මගේ අපර්මන්ට් එක උඩටම එනකන් ඒ ටික ගෙන්න උදව් කළා. මම ඌ එක්ක සැහෙන වෙලා කතා කරලා තමා ඌ ගියේ. උගේ නම්බර් එක තියනවා ඕනේ වෙලේක කෝල් එකක් දෙන්න කියලා ගියේ. මේ වගේ තැන් වල අපි ලොකු ලයින් දාන්න හොද නැ අපියි කතා කරලා සෙට් කරගන්න ඕනේ. නැතුව උන් අපිට දෙන්නේ එන්නේ නැනේ.

    ඔන්න ඔය වගේ හේතු නිසා තමා හුගක් දෙනෙක්ට අපි එහෙ දෙවෙනි පුරවැසියෝ කියලා හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කරන හැම වැඩක්ම මම නම් කරනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    අපි බඩු ගන්න කව්න්ටර් එකේ ගියාම දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. තව එකෙක් අවොත් අර අනික් එක මගේ පිටිපස්සට ඇවිත් පෝලිමක් හැදෙනවා.
    මෙහෙත් එහෙම තමයි බං