එළකිරි යාලුවනේ. මේ ෆේක් හදාගෙන එන්නේ ඉන්ද්‍රජිත් නෙවේ. ප්ලීස් එයාට බනින්න එපා. මම දැක්ක ගොඩක් අය ඉන්දජිත් අයියව ignore කරලා එහෙම කරන්න එපා. ගොඩක් අයට ඉරිසියයි ඉන්ද්‍රජිත් නිලියෝ ගහලා ආතල් එකේ ජිවිතේ විදින එකට. මොකද ඔයාලා කරන්නේ ජිවිතේ විදවන එකනේ. මේ මම එලකිරි එන අන්තිම දවස හෙට කෑම්ප් එකට යනවා. අරගල දවස් වල මම ෆේක් හදාගෙන එද්දී ස තවිෂට බැන්නා. දැන් ස ඉන්ද්‍රජිත්ට බනිනවා. එහෙම කරන්න එපා මම ඒ දෙන්නගෙන් එක්කනෙක් නෙවෙයි. බුදු සරණයි!
#Please Unignore Sir Indrajith!
#Please Unignore Sir Indrajith!

