සදකත්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    කවුද බන් සදකත් කියන්නේ ? මොනවද ඌ කියලා තියෙන්නේ ?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Youtube eka පරිණාමවාදෙ ගැන explain කරපු පොර නේ..
     
    • Wow
    Reactions: ara88

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උගේ අම්මගේ #ත්ත පරිණාමය උන විදිහ විග්‍රහ කරනවා
     
    • Haha
    Reactions: ara88

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උගතෙක්
    බුද්ධිමතෙක්
    තරු දරුවෙක්
    මුතු සර්ට යනඑනමං නැතිකරා
    ලෝකයේ පලවෙනි වතාවට ඩාවින් ගේ පරිණාමවාද සාක්ෂි සහිතව ඔප්පු කරා මේක ඉංග්‍රීසියෙන් දැම්මනං නොබෙල් ප්රයිස් එකටත් නොමිනේට් වෙනවා 😘
     
    • Haha
    Reactions: lkzombie

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කවුද බන් සදකත් කියන්නේ ? මොනවද ඌ කියලා තියෙන්නේ ?
    9X97MoS.jpeg


    හැමදේම ඇත්ත ද? කියලා ප්‍රශ්න කරන්නලු