ආසවෙන් Youtube දාන්න කිසිම දෙයක් නැති උන්ට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    හැම එකාම කියන්නේ ආසවෙන් දාන්න පුලුවන් දේවල් දාන්න සල්ලි පස්සේ යන් නැතුව කියලා..එහෙම කිසිම දෙයකට ආසවක් නැතු උන්ට යූටියුබ් දාන්න පුලුවන් දේවල් මොනවද බන්?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    උබ බලපන් මේ වෙද්දි තව කවුරු හරි කරලා ගොඩ ගිහින් ඉන්න චැනල් ටිකක් .... ගොඩ ගියාද නැද්ද කියලා උන්ගේ ෆේස්බුක් එහෙම බැලුවම කිව්වෑකී...ඒවාත් ගන්න පුලුවන්

    හිතපන්කො හැම තැනම කන්ටෙන්ට් තියනවා , මන් සරලවම කියන්නේ , බැකෝ එක්කින් පස් කපන සීන් එක , මිනිස්සු කහ ඉර පනිද්දි කාර් කාරායෝ නවත්තන් නැතුව ගිහිල්ලා හැප්පෙන්න යන් සීන් එක ,

    ඔය වගේ ඕන තරම් තියනවා , කටටක් කන්න පුලුවන් නම් එහ්චරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    බුත්තල කතරගම පාරෙ අලි ගහන සීන්..
    අලි ගහන්න කලින් එතන ඉන්න උන්ගෙන් කන්න වෙනවා. දැන් ඒ තැන් වල වීඩියෝ කරන්න පොර කන සීන් එකක් යන්නේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    අලි ගහන්න කලින් එතන ඉන්න උන්ගෙන් කන්න වෙනවා. දැන් ඒ තැන් වල වීඩියෝ කරන්න පොර කන සීන් එකක් යන්නේ
    sira siraa
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,388
    14,301
    113
    35
    Spain
    ගෙදර DIY වැඩක් එහෙම දාපන්. සමහරු දේවල් හදනවා බලන්න ආසයි, යකඩ තලලා හදන කම්මල් වැඩ එහෙම.
     
    • Like
    Reactions: windows_ubuntu

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    ගෙදර DIY වැඩක් එහෙම දාපන්. සමහරු දේවල් හදනවා බලන්න ආසයි, යකඩ තලලා හදන කම්මල් වැඩ එහෙම.
    :yes: hoda cam ekak tiyenam mewa supiri niche. eka short video ekakwath ne channel eke.


    uBUdB9e.png
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    401
    307
    63
    මෙකෙ custom maps, mods වගෙ එවා හදන හැටි guide කරන හොඳ channel එකක් දන්නව නම් දාපං කො. Game එක තෙරුම් ගන්න ටිකක් අමාරුයි.