රනිල්ගේ රිපෝට් එක

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නිදහසින් පස්සෙ රට පාලනය කරපු ප්‍රධාන පක්ශ 2 ක වගේම රටේ දියුණුවට බාදා කරපු JVP,සමසමාජවාදී,ජාතිවාදී පක්ශ හැම එකක්ම මේ අර් බුධයට සමානව වග කියන්න ඕන.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    නිදහසින් පස්සෙ රට පාලනය කරපු ප්‍රධාන පක්ශ 2 ක වගේම රටේ දියුණුවට බාදා කරපු JVP,සමසමාජවාදී,ජාතිවාදී පක්ශ හැම එකක්ම මේ අර් බුධයට සමානව වග කියන්න ඕන.
    නෑ බැසිල් විතරයි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවෙ සෝලර් පැනල් ග්‍රීන් එනජි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොට බාදා කරන දේශපාලන පක්ශ තමයි ලන්කාවෙ තියෙන්නෙ. අතීතයේ මීට වඩා කැ*රි වැඩ කරල තියෙනව ඔය හැම පක්ශෙකම උන් මිනිස්සුන්ව කුලප්පු කරන් චන්ද දිනන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    JVP ඒ කාලේ රට හදපු හැටි 🤭
    300px-JVPInsurgency_Montage.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    JVP ඒ කාලේ රට හදපු හැටි 🤭
    300px-JVPInsurgency_Montage.png
    පොද්දල ජයන්ත කීත් නොයාර් එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුදීන් රතුපස්වල කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් රූපවාහිනී මැගසින් බන්ධනාගාරය කුරාම් ශේක් සහ පෙම්වතිය ජෙනරල් ෆොන්සේකා

    රාජපක්ෂල රට හදපු හැටි . 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    පොද්දල ජයන්ත කීත් නොයාර් එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුදීන් රතුපස්වල කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් රූපවාහිනී මැගසින් බන්ධනාගාරය කුරාම් ශේක් සහ පෙම්වතිය ජෙනරල් ෆොන්සේකා

    රාජපක්ෂල රට හදපු හැටි . 😂😂😂
    ගණන් බැරිද පොන්ස් 5 දෙනෙක් ට 64 000 ක් සමාන කරන්න 🤣🤣
    රාජපක්ෂලාට වඩා මිනිමැරුව ප්‍රේමදාස ලා චන්ද්‍රිකා ලා ඒවා අමතක ද🤩
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    නිදහසින් පස්සෙ රට පාලනය කරපු ප්‍රධාන පක්ශ 2 ක වගේම රටේ දියුණුවට බාදා කරපු JVP,සමසමාජවාදී,ජාතිවාදී පක්ශ හැම එකක්ම මේ අර් බුධයට සමානව වග කියන්න ඕන.
    AI Bola unta vote karapu gon minissu, gota elawala ranil genapu un
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    JVP ඒ කාලේ රට හදපු හැටි 🤭
    300px-JVPInsurgency_Montage.png
    ප්‍රොටෙක්ශන් එක රනිල්ට විතරක් දුන්නහම ඇති. යූඑන්පී පරණ නායකයින්ට අවශ්‍ය නැත.
     
    • Haha
    Reactions: shan4djfun

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ranil berala ona ekak :lol: :lol:
    uba ranilge relative kenekda ban?
    නෑ ඉතින් මම එහෙම කිව්වෙ බයියො එක පාරම ජේආර්ලව ඩිෆෙන්ඩ් කරන්න යන එක හරි නෑනේ. පටන් ගැන්මෙදි රනිල්ව විතරක් කරලා. ඊට පස්සෙ මොනා උනත් ප්‍රේමදාස මහත්තය කියල පටන් අරන් ජේආර්ගෙත් ගුණ ගයාගෙනම කොතලාවල සේනානයකලගෙ කකුල් ලඟ වැඳ වැටෙන තැනට ටික ටිකයි ගෙනියන්න ඕනේ. නෑයො නෙවෙයි. රනිල්ගෙ පුළුල් දැක්ම ගැන පැහැදීමෙන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: gnilukshi and vito