.. රටේ දියුණුවට බාදා කරපු ..
නෑ බැසිල් විතරයිනිදහසින් පස්සෙ රට පාලනය කරපු ප්‍රධාන පක්ශ 2 ක වගේම රටේ දියුණුවට බාදා කරපු JVP,සමසමාජවාදී,ජාතිවාදී පක්ශ හැම එකක්ම මේ අර් බුධයට සමානව වග කියන්න ඕන.
ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවෙ සෝලර් පැනල් ග්‍රීන් එනජි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නකොට බාදා කරන දේශපාලන පක්ශ තමයි ලන්කාවෙ තියෙන්නෙ. අතීතයේ මීට වඩා කැ*රි වැඩ කරල තියෙනව ඔය හැම පක්ශෙකම උන් මිනිස්සුන්ව කුලප්පු කරන් චන්ද දිනන්න.
පොද්දල ජයන්ත කීත් නොයාර් එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුදීන් රතුපස්වල කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් රූපවාහිනී මැගසින් බන්ධනාගාරය කුරාම් ශේක් සහ පෙම්වතිය ජෙනරල් ෆොන්සේකාJVP ඒ කාලේ රට හදපු හැටි
![]()
ගණන් බැරිද පොන්ස් 5 දෙනෙක් ට 64 000 ක් සමාන කරන්නපොද්දල ජයන්ත කීත් නොයාර් එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුදීන් රතුපස්වල කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් රූපවාහිනී මැගසින් බන්ධනාගාරය කුරාම් ශේක් සහ පෙම්වතිය ජෙනරල් ෆොන්සේකා
රාජපක්ෂල රට හදපු හැටි .![]()
AI Bola unta vote karapu gon minissu, gota elawala ranil genapu unනිදහසින් පස්සෙ රට පාලනය කරපු ප්‍රධාන පක්ශ 2 ක වගේම රටේ දියුණුවට බාදා කරපු JVP,සමසමාජවාදී,ජාතිවාදී පක්ශ හැම එකක්ම මේ අර් බුධයට සමානව වග කියන්න ඕන.
ප්‍රොටෙක්ශන් එක රනිල්ට විතරක් දුන්නහම ඇති. යූඑන්පී පරණ නායකයින්ට අවශ්‍ය නැත.JVP ඒ කාලේ රට හදපු හැටි
![]()
ranil berala ona ekakප්‍රොටෙක්ශන් එක රනිල්ට විතරක් දුන්නහම ඇති. යූඑන්පී පරණ නායකයින්ට අවශ්‍ය නැත.

නෑ ඉතින් මම එහෙම කිව්වෙ බයියො එක පාරම ජේආර්ලව ඩිෆෙන්ඩ් කරන්න යන එක හරි නෑනේ. පටන් ගැන්මෙදි රනිල්ව විතරක් කරලා. ඊට පස්සෙ මොනා උනත් ප්‍රේමදාස මහත්තය කියල පටන් අරන් ජේආර්ගෙත් ගුණ ගයාගෙනම කොතලාවල සේනානයකලගෙ කකුල් ලඟ වැඳ වැටෙන තැනට ටික ටිකයි ගෙනියන්න ඕනේ. නෑයො නෙවෙයි. රනිල්ගෙ පුළුල් දැක්ම ගැන පැහැදීමෙන් ඉන්නෙ.ranil berala ona ekak![]()
uba ranilge relative kenekda ban?