📽🎥🎬📈 Box Office Results - Mega Thread 📉🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    ආ ඒ කියන්නේ හිට් වෙන්න 1200ක් ගන්න ඕන හරි නේ මං කිව්ව ගාන 😎😁
    ඒ වගේ ගාණක් තමයි ආසන්නව ගත්තොත්. හැබැයි දැන් තියන තත්ත්වෙ අනුව පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන්න අඩුවෙයි හොයයි වගේ මේක. ඊළග සතියෙ weekend box office drop off එක අනුව තමයි box office legs කොහොම වෙයි ද කියලා තීරණය කරන්න වෙන්නෙ. මේ සදුදා domestic box office වල Avatar 2, $16.2M හොයලා තිබ්බා. පළවෙනි Avatar ෆිල්ම් එක ඒක රිලීස් වුණ opening weekend එකට පස්සෙ තිබ්බ සදුදා $16.3M හොයලා තිබ්බා. :yes:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ වගේ ගාණක් තමයි ආසන්නව ගත්තොත්. හැබැයි දැන් තියන තත්ත්වෙ අනුව පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන්න අඩුවෙයි හොයයි වගේ මේක. ඊළග සතියෙ weekend box office drop off එක අනුව තමයි box office legs කොහොම වෙයි ද කියලා තීරණය කරන්න වෙන්නෙ. මේ සදුදා domestic box office වල Avatar 2, $16.2M හොයලා තිබ්බා. පළවෙනි Avatar ෆිල්ම් එක ඒක රිලීස් වුණ opening weekend එකට පස්සෙ තිබ්බ සදුදා $16.3M හොයලා තිබ්බා. :yes:
    ආන්නේකයි මෙතන පොඩි reputation ප්රශ්නයක් තියනවා මොකද avatar 1 එක ටූ බිලියන් පන්නලා 3 බිලියන් ලං කරානේ මේක මිලි 1500ක් විතර හෙව්වොත් ලැජ්ජාවේ බෑ බජට් එකත් එක්ක ගත්තොත් ලාබයි බට් මචං මදි ,මිනිස්සුන්ට දැං cgi,vfx නාවපු film ඇති වෙලා තියෙන්නේ top gun එකනේ බං මේ අවුරුද්දේ 1st එක thor,batman,dr strange සේරම පදිරිනේ බං රියල් හීරෝට 😎
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    ආන්නේකයි මෙතන පොඩි reputation ප්රශ්නයක් තියනවා මොකද avatar 1 එක ටූ බිලියන් පන්නලා 3 බිලියන් ලං කරානේ මේක මිලි 1500ක් විතර හෙව්වොත් ලැජ්ජාවේ බෑ බජට් එකත් එක්ක ගත්තොත් ලාබයි බට් මචං මදි ,මිනිස්සුන්ට දැං cgi,vfx නාවපු film ඇති වෙලා තියෙන්නේ top gun එකනේ බං මේ අවුරුද්දේ 1st එක thor,batman,dr strange සේරම පදිරිනේ බං රියල් හීරෝට 😎
    Marvel ඒවා නම් අප්පිරියයි. එකම කතාවම රිපීට් කර කර ගොන් ජෝක් ඔබ්බලා හදන ෆිල්ම්ස්නෙ.
    Spider-Man: No Way Home ඇරෙන්න ගිය අවුරුදු 2 කේ ආපු අනිත් ඔක්කොම වගේ මාවල් ෆිල්ම්ස් Critical පැත්තෙන් හරි, box office පැත්තෙන් හරි ඊට ඉස්සෙල්ලා ආපු ෆිල්ම්ස් එක්ක බලද්දි හුගක් අසාර්ථකයි. කොච්චර නෑ කිව්වත් මිනිස්සුන්ට CGI heavy, superhero ෆිල්ම්ස් ගැන ලොකු fatigue එකක් තියෙනවා. :yes:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    😁 1billion
     

    Attachments

    • FB_IMG_16722293177676345.jpg
      FB_IMG_16722293177676345.jpg
      245.2 KB · Views: 53

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    අද රෑ පන්නයි බං සමහර රටවල collection තාම කවුන්ට් කරලා නෑ ඇස්ටිමේට් එක අනුව පන්නලා කියලා හිතනවා 😍
    අද අප්ඩේට් එකත් ආවම හෙට ෆුල් box office report එක දාන්නම්.;) (y)



    Domestic (US and Canada) Weekend - December 23-26, 2022 (Christmas Long Weekend)


    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )

    2nd Weekend - $63,338,220 (3-Day Total)


    Christmas Long Weekend - $95,608,650 (4-Day Total)

    Total worldwide gross: $1,030,118,839


    RankLW
    Release
    Gross
    %± LW
    TheatersChangeAverage
    Total Gross
    Weeks
    Distributor
    11Avatar: The Way of Water$63,338,220-52.8%4,202-$15,073$261,019,906220th Century Studios
    2-Puss in Boots: The Last Wish$12,429,515-4,099-$3,032$18,532,3701Universal Pictures
    3-Whitney Houston: I Wanna Dance with Somebody$4,765,000-3,625-$1,314$4,765,0001TriStar Pictures
    4-Babylon$3,603,368-3,343-$1,077$3,603,3681Paramount Pictures
    53Violent Night$3,513,430-30.5%2,562-966$1,371$41,981,8904Universal Pictures
    62Black Panther: Wakanda Forever$3,492,584-34.7%2,250-1,130$1,552$426,147,9857Walt Disney Studios Motion Pictures
    714The Whale$1,008,819+596.9%603-$1,673$2,566,7633A24
    87The Fabelmans$745,250+0.2%1,122+167$664$9,919,7067Universal Pictures
    95The Menu$678,252-58.3%840-1,035$807$33,858,0956Searchlight Pictures
    104Strange World$413,277-81.3%1,390-1,480$297$35,602,5195Walt Disney Studios Motion Pictures


    Full List
    ------ Post added on Dec 29, 2022 at 7:35 AM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    International Weekends - Weekend Ending December 25, 2022


    AreaWeekendReleases#1 ReleaseDistributorWeekend Gross
    JapanDec 24-2514The First Slam DunkToei Company$3,474,088
    AlbaniaDec 24-251Puss in Boots: The Last WishUniversal Pictures International (UPI)$4,108
    ChinaDec 23-252Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$25,940,404
    FranceDec 21-259Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$21,718,708
    South KoreaDec 23-2545Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$18,909,951
    MexicoDec 23-2512Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$12,047,011
    GermanyDec 22-2524Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$10,774,959
    IndiaDec 23-256Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$8,946,538
    United KingdomDec 23-2511Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$5,992,698
    AustraliaDec 22-25105Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$4,812,746
    IndonesiaDec 21-257Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$4,763,606
    ItalyDec 22-2528Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$4,598,467
    SpainDec 23-2513Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$3,804,860
    Hong KongDec 22-257Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$3,465,912
    TaiwanDec 23-259Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$3,338,650
    BrazilDec 22-256Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$3,000,300
    NetherlandsDec 22-2516Avatar: The Way of WaterWalt Disney Studios Motion Pictures$2,484,517


    Full List
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    Domestic (US and Canada) Weekend - December 30-January 1, 2023

    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )

    3rd Weekend - $66,840,000 (3-Day Total)

    New Year's Long Weekend - $86,300,000 (4-Day Total)


    Total worldwide gross: $1,401,317,914


    RankLW
    Release
    Gross
    %± LWTheatersChangeAverage
    Total Gross
    Weeks
    Distributor
    11Avatar: The Way of Water$66,840,000+5.5%4,202-$15,906$424,957,914320th Century Studios
    22Puss in Boots: The Last Wish$16,780,000+35%4,121+22$4,071$61,187,3302Universal Pictures
    36Black Panther: Wakanda Forever$4,830,000+38.3%2,310+60$2,090$437,975,6538Walt Disney Studios Motion Pictures
    43Whitney Houston: I Wanna Dance with Somebody$4,000,000-16.1%3,625-$1,103$14,620,0002TriStar Pictures
    54Babylon$2,600,000-27.8%3,351+8$775$10,009,5022Paramount Pictures
    65Violent Night$2,110,000-39.9%2,563+1$823$47,500,2955Universal Pictures
    77The Whale$1,372,242+32.2%623+20$2,202$5,819,4394A24
    89The Menu$1,111,000+63.8%860+20$1,291$36,169,8997Searchlight Pictures
    98The Fabelmans$1,030,000+38.2%1,149+27$896$12,105,2208Universal Pictures
    1010Strange World$513,000+24.1%1,240-150$413$37,004,2906Walt Disney Studios Motion Pictures

    Full List
     
    • Like
    Reactions: Walter White

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    Domestic (US and Canada) Weekend - January 6-8, 2023


    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )

    4th Weekend -$45,838,986 (3-Day Total)


    Total worldwide gross: $1,903,301,348


    RankLW
    Release
    Gross
    %± LW
    TheatersChangeAverage
    Total Gross
    Weeks
    Distributor
    11Avatar: The Way of Water$45,838,986-32%4,340+138$10,561$517,628,365420th Century Studios
    2-M3GAN$30,429,860-3,509-$8,671$30,429,8601Universal Pictures
    32Puss in Boots: The Last Wish$13,541,330-19.5%3,919-202$3,455$88,127,1653Universal Pictures
    418A Man Called Otto$4,202,386+7,370%637+633$6,597$4,287,8662Columbia Pictures
    53Black Panther: Wakanda Forever$3,523,456-31.5%2,255-55$1,562$445,563,0729Walt Disney Studios Motion Pictures
    64Whitney Houston: I Wanna Dance with Somebody$2,415,774-38.6%3,184-441$758$19,714,4963TriStar Pictures
    77The Whale$1,503,638+6.8%835+212$1,800$8,545,1685A24
    85Babylon$1,419,223-45.6%2,381-970$596$13,513,1173Paramount Pictures
    96Violent Night$706,820-66.6%1,981-582$356$49,387,5556Universal Pictures
    108The Menu$685,557-37.7%780-80$878$37,628,5078Searchlight Pictures


    Full List
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    Domestic (US and Canada) Weekend - January 13-15, 2023

    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )


    5th Weekend - $32,400,000 (3-Day Total)


    Total worldwide gross: $1,903,301,348


    RankLW
    Release
    Gross
    %± LW
    Theaters
    ChangeAverage
    Total Gross
    Weeks
    Distributor
    11Avatar: The Way of Water$32,400,000-29.3%4,045-295$8,009$564,201,348520th Century Studios
    22M3GAN$18,260,000-40%3,605+96$5,065$56,793,5102Universal Pictures
    33Puss in Boots: The Last Wish$14,390,000+6.3%3,687-232$3,902$107,359,9754Universal Pictures
    44A Man Called Otto$12,800,000+204.6%3,802+3,165$3,366$19,023,1263Columbia Pictures
    5-Plane$10,255,000-3,023-$3,392$10,255,0001Lionsgate
    6-House Party$3,800,000-1,400-$2,714$3,800,0001Warner Bros.
    75Black Panther: Wakanda Forever$2,360,000-33%1,910-345$1,235$449,272,37210Walt Disney Studios Motion Pictures
    87The Whale$1,450,125-3.6%1,500+665$966$10,743,0656A24
    96Whitney Houston: I Wanna Dance with Somebody$1,245,000-48.5%3,184-$391$21,973,7184TriStar Pictures
    10-Waltair Veerayya$1,080,000-350-$3,085$1,080,0001N/A


    Full List
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    Domestic (US and Canada) Weekend - January 13-16, 2023 (Martin Luther King Weekend)

    avatar-the-way-of-water-poster.jpeg



    Domestic No.01 - Avatar: The Way of Water (Production Budget $350–460 million )

    5th Weekend - $40,600,000 (4-Day Total): Martin Luther King Weekend

    Total worldwide gross: $1,903,301,348


    RankLW
    Release
    Gross
    TheaterschangeAverage
    Total Gross
    Weeks
    Distributor
    1-Avatar: The Way of Water$40,600,000-4,045-$10,037$572,401,348520th Century Studios
    2-M3GAN$21,720,000-3,605-$6,024$60,253,5102Universal Pictures
    3-Puss in Boots: The Last Wish$19,040,000-3,687-$5,164$112,009,9754Universal Pictures
    4-A Man Called Otto$15,325,000-3,802-$4,030$21,548,1263Columbia Pictures
    5-Plane$12,025,000-3,023-$3,977$12,025,0001Lionsgate
    6-House Party$4,415,000-1,400-$3,153$4,415,0001Warner Bros.
    7-Black Panther: Wakanda Forever$2,800,000-1,910-$1,465$449,712,37210Walt Disney Studios Motion Pictures
    8-The Whale$1,803,825-1,500-$1,202$11,096,7656A24
    9-Whitney Houston: I Wanna Dance with Somebody$1,520,000-3,184-$477$22,248,7184TriStar Pictures
    10-Waltair Veerayya$1,200,000-350-$3,428$1,200,0001N/A


    Full List
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ 2බිලියන් ගහලා නේද 😮
    අඩේ usa වල පට්ට තෙලුඟු මාකට් එකක් තියනවා නේ
    veera simha reddy
    Walter veeryya පට්ට ගානක් හොයලා තියනවා usa වලින්
    varisu thinuvi වලට වඩා usa වල තියෙන්නේ telugu marcket එක නේ
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    අඩේ 2බිලියන් ගහලා නේද 😮
    අඩේ usa වල පට්ට තෙලුඟු මාකට් එකක් තියනවා නේ
    veera simha reddy
    Walter veeryya පට්ට ගානක් හොයලා තියනවා usa වලින්
    varisu thinuvi වලට වඩා usa වල තියෙන්නේ telugu marcket එක නේ
    තාම නෑ. මේ සතිය ඉවර වෙද්දි පාස් කරයි. :yes: :)
     
    • Love
    Reactions: Amare machan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    #2 වෙයිද?
    දැනට තියෙන තත්ත්වෙ අනුව Titanic පාස් කරන්න චාන්ස් එක තියෙනවා. 3 වෙනි තැනට ඒවි. හැබැයි මේ පෙබරවාරි 14 valentine day එකට titanic rerelease කරනවා. ඒ හින්දා titanic වල හොයපු ගාණත් ඉහළ යන්න පුළුවන් පොඩි ගාණකින් ආයෙ. :yes:
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    දැනට තියෙන තත්ත්වෙ අනුව Titanic පාස් කරන්න චාන්ස් එක තියෙනවා. 3 වෙනි තැනට ඒවි. හැබැයි මේ පෙබරවාරි 14 valentine day එකට titanic rerelease කරනවා. ඒ හින්දා titanic වල හොයපු ගාණත් ඉහළ යන්න පුළුවන් පොඩි ගාණකින් ආයෙ. :yes:
    තාම ඒක බලල නැහැ ☹️
     
    • Wow
    Reactions: Stimulus mind

    Similar threads