ඒ වගේ ගාණක් තමයි ආසන්නව ගත්තොත්. හැබැයි දැන් තියන තත්ත්වෙ අනුව පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන්න අඩුවෙයි හොයයි වගේ මේක. ඊළග සතියෙ weekend box office drop off එක අනුව තමයි box office legs කොහොම වෙයි ද කියලා තීරණය කරන්න වෙන්නෙ. මේ සදුදා domestic box office වල Avatar 2, $16.2M හොයලා තිබ්බා. පළවෙනි Avatar ෆිල්ම් එක ඒක රිලීස් වුණ opening weekend එකට පස්සෙ තිබ්බ සදුදා $16.3M හොයලා තිබ්බා.ආ ඒ කියන්නේ හිට් වෙන්න 1200ක් ගන්න ඕන හරි නේ මං කිව්ව ගාන![]()

