Ebay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?
job eken ayin wela karanna epa, job eka karana gaman selling start karala level ehekata awama kalpana karala balanna. Feedback ehema tjiyena parana buying A/C ekak thiyenawa nam godak hodai.
Aluthen A/C hadala karanna nam inne job eken komath ayin wenna epa.
වැඩේ කියන්නෙ ජොබ් එකෙන් අයින් වෙන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නෙ. කාගෙවත් යටතෙ ආයෙත් ජොබ් කරන්නෙ නැතුව මේ වගේ දේකට අතගහන්න බැලුවෙ business එකකට invest කරන්න තරම් අතේ සල්ලි නැති නිසා.job eken ayin wela karanna epa, job eka karana gaman selling start karala level ehekata awama kalpana karala balanna. Feedback ehema tjiyena parana buying A/C ekak thiyenawa nam godak hodai.
Aluthen A/C hadala karanna nam inne job eken komath ayin wenna epa.
directshipping krnawa kiynne srlwma ebay eke selling krnwa kiyana ekne legally widiyt, ebay eke guidelines kiywl ptn gtthnm hri, ekema videosuth tynwd kohed...mt mthk wdytEbay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?



උබ මෙච්චර කල් බයි කරපු එකවුන්ට් එකේම සෙල් කරන්න පටන් ගන්න එම නැත්තම් හොද බ්රැන්ඩ් නේම් එක්කින් එකවුන්ට් එකක් හදලා ඔයාගෙම ප්රඩක්ට් ඔයාම පින්තුර අරන් ඩෙස්ක්රප්ශන් ලියලා ජෙනියුනි කරන්න . ගයිඩ් ලයින් පොලිසි වලට අනුව කරන්න. ලන්කාවෙන් සමහර රටවලට ශිපින් තිබ්බ එවා නවත්තල තියෙන්නේ තැපැල් දෙපාර්තමෙන්තුව එවට නැතුව අනික්වට ශිප් කරන්න . තැපැලට ගිහින් හො ඔන්ලයින් ශිපින් ගැන බලන්න . ෆිචස් ඕනේ වෙනකොට යුටුබ් කරලා හොයලා එවා ඇඩ් කරගන්න .Ebay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?
Thank youඋබ මෙච්චර කල් බයි කරපු එකවුන්ට් එකේම සෙල් කරන්න පටන් ගන්න එම නැත්තම් හොද බ්රැන්ඩ් නේම් එක්කින් එකවුන්ට් එකක් හදලා ඔයාගෙම ප්රඩක්ට් ඔයාම පින්තුර අරන් ඩෙස්ක්රප්ශන් ලියලා ජෙනියුනි කරන්න . ගයිඩ් ලයින් පොලිසි වලට අනුව කරන්න. ලන්කාවෙන් සමහර රටවලට ශිපින් තිබ්බ එවා නවත්තල තියෙන්නේ තැපැල් දෙපාර්තමෙන්තුව එවට නැතුව අනික්වට ශිප් කරන්න . තැපැලට ගිහින් හො ඔන්ලයින් ශිපින් ගැන බලන්න . ෆිචස් ඕනේ වෙනකොට යුටුබ් කරලා හොයලා එවා ඇඩ් කරගන්න .
මේ තමා සරලම ටික . අලුත් කැලී හෙමීට ඉගෙන ගන්න . ඉගෙනගෙන කරනවට වඩා කරගෙන යනකොට ඉගෙනගන්න කොට තමා තේරෙන්නේ
thank youdirectshipping krnawa kiynne srlwma ebay eke selling krnwa kiyana ekne legally widiyt, ebay eke guidelines kiywl ptn gtthnm hri, ekema videosuth tynwd kohed...mt mthk wdyt![]()