Questions Corse නැතුව Ebay

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Ebay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    job eken ayin wela karanna epa, job eka karana gaman selling start karala level ehekata awama kalpana karala balanna. Feedback ehema tjiyena parana buying A/C ekak thiyenawa nam godak hodai.
    Aluthen A/C hadala karanna nam inne job eken komath ayin wenna epa.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    YouTube ඕන තරම් වීඩියෝ තියෙනවා හරියට කෙනෙක් recommend කරන්න නම් දන්නේ නෑ.

    job eken ayin wela karanna epa, job eka karana gaman selling start karala level ehekata awama kalpana karala balanna. Feedback ehema tjiyena parana buying A/C ekak thiyenawa nam godak hodai.
    Aluthen A/C hadala karanna nam inne job eken komath ayin wenna epa.

    මේක තමයි කරන්න ඕනි 👍
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    job eken ayin wela karanna epa, job eka karana gaman selling start karala level ehekata awama kalpana karala balanna. Feedback ehema tjiyena parana buying A/C ekak thiyenawa nam godak hodai.
    Aluthen A/C hadala karanna nam inne job eken komath ayin wenna epa.
    වැඩේ කියන්නෙ ජොබ් එකෙන් අයින් වෙන්න වෙන තත්වයක් උදාවෙලා තියෙන්නෙ. කාගෙවත් යටතෙ ආයෙත් ජොබ් කරන්නෙ නැතුව මේ වගේ දේකට අතගහන්න බැලුවෙ business එකකට invest කරන්න තරම් අතේ සල්ලි නැති නිසා.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    Ebay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?
    directshipping krnawa kiynne srlwma ebay eke selling krnwa kiyana ekne legally widiyt, ebay eke guidelines kiywl ptn gtthnm hri, ekema videosuth tynwd kohed...mt mthk wdyt:yes::yes::yes:
     
    • Like
    Reactions: CharithAM4

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,207
    49,552
    113
    සේදවත්ත
    Ebay කරන්න සල්ලි දීල course කරන්නම ඕනද? වෙන ඉගෙනගන්න විදියක් තියනවද? Job එකෙන් අයින් වෙලා full time බහින්න හැදුවෙ වැඩේට. Direct shipping තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. Course එක නැතුව ගොඩ යන්න පුලුවන් වෙයිද?
    උබ මෙච්චර කල් බයි කරපු එකවුන්ට් එකේම සෙල් කරන්න පටන් ගන්න එම නැත්තම් හොද බ්‍රැන්ඩ් නේම් එක්කින් එකවුන්ට් එකක් හදලා ඔයාගෙම ප්‍රඩක්ට් ඔයාම පින්තුර අරන් ඩෙස්ක්‍රප්ශන් ලියලා ජෙනියුනි කරන්න . ගයිඩ් ලයින් පොලිසි වලට අනුව කරන්න. ලන්කාවෙන් සමහර රටවලට ශිපින් තිබ්බ එවා නවත්තල තියෙන්නේ තැපැල් දෙපාර්තමෙන්තුව එවට නැතුව අනික්වට ශිප් කරන්න . තැපැලට ගිහින් හො ඔන්ලයින් ශිපින් ගැන බලන්න . ෆිචස් ඕනේ වෙනකොට යුටුබ් කරලා හොයලා එවා ඇඩ් කරගන්න .

    මේ තමා සරලම ටික . අලුත් කැලී හෙමීට ඉගෙන ගන්න . ඉගෙනගෙන කරනවට වඩා කරගෙන යනකොට ඉගෙනගන්න කොට තමා තේරෙන්නේ
     
    Thank you 🙏

    directshipping krnawa kiynne srlwma ebay eke selling krnwa kiyana ekne legally widiyt, ebay eke guidelines kiywl ptn gtthnm hri, ekema videosuth tynwd kohed...mt mthk wdyt:yes::yes::yes:
    thank you 🙏
    ------ Post added on Dec 21, 2022 at 6:08 PM

    අර කට්ටිය Rs.25000 ට තියනව කියන course එක මොකද්ද? ඒක කරන්නම ඕනද? ඒක කරොත්ද හොඳ නැත්තම් හොඳ youtube influencer කෙනෙක් follow කරන එකද හොඳ?
    ------ Post added on Dec 21, 2022 at 6:14 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන එකෙක්ගෙ ඊයේ account එක suspended වෙලා. 2017 ඉඳන් කරපු එකක්. ඔහොම case එකක් ආවොත් survival වෙන්න backup income එකක් හදාගන්න. Job එකෙන් අයින් වෙලා කරද්දී ඔහොම උනොත් risk එක වැඩි නේ.
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    machan pissu weda karanna epa me dawas wala.issellama e money peththen stable weyan.ita passe job eken ain weyan.hariyata karana hoda thenakin course ekak karanna.course karala wede success karana kenekwa contact karala balanna.