බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    නොදකින් බංකොලොත් දේශපලනේ 🤮🤮
    ඈ පොන්නයෝ… කියන්න දෙයක් නැති උනාම අම්මට බනින එකද හරි දේශපාලනේ?
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?
    ඔය 'මා' කියන තැන
     
    • Like
    Reactions: S_M_S

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමා නිවැරදියි.

    ලෝභ, ද්වේශ සහ මෝහ කියන තුන තමන්ටම තීරණයකට පැමිණිය හැකි ජෙනරල් ගයිඩ්ල්යින්ස් තුනක් කරගනිමින් එතනිනුත් නොනැවතී ඒ ලෝභ ද්වේශ සහ මෝහ ගැන නුවණැතියන්ගේ අදහසුත් සලකලායි තීරණයට එළඹිය යුත්තෙ.

    "නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද? වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.
    විඤ‍්ඤූගරහිතා වා විඤ‍්ඤූප‍්පසත්‍ථා වාති. විඤ‍්ඤූගරහිතා, භන‍්තෙ."

    ඔතනින් පස්සෙ ටිකේ තියෙන්නෙ කාලාමවරුනි තථාගත පුත්‍රයන් ඉහත කී කාරණා සපුරා ඇත කියන එක. ශ්‍රද්ධාව ඇතිකරවන්න කියපු සූත්‍රයක් මේක. භක්තියේ සහ ශ්‍රද්ධාවෙ වෙනස නොදන්නා කම මේ සූත්‍රය පටලවගන්න හේතුවෙනවා විය හැකියි.
    ශ්‍රද්ධාව අති කරන්ඩ බුදු හාමුදුරුවො බන දේශනා කරන්නෙ නැ,මේව මේ බුද්ධාගම ගැන මෙලෝකෙ දෙයක් නොදන්න හරක් දාන ගොන් පෝස්ට්

    එතනදී බුදු හාමුදුරුවෝ මාර්ගය ගැන යමක් කියනවට වඩා සමාජයට පොදු එතික්ස් ගැනයි කිව්වේ කියන එකයි මගේ වැටහීම.
    කොහොමත් බුද්ධවචනය අතක්කාවචරයි, තර්කයට හසුවන්නක් නොවෙයි.
    තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන..
    ------ Post added on Dec 22, 2022 at 11:16 AM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    Screenshot_20221222_114102.jpg
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    ශ්‍රද්ධාව අති කරන්ඩ බුදු හාමුදුරුවො බන දේශනා කරන්නෙ නැ,මේව මේ බුද්ධාගම ගැන මෙලෝකෙ දෙයක් නොදන්න හරක් දාන ගොන් පෝස්ට්
    මමනම් හිතන්නෙ මහත්මය ඔය සීල සමාධි ප්‍රඥා ඇතිවෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියල. කොහොම ගියත් අන්තිමට වෙන්න ඕනි ප්‍රඥ්ඥාව වැඩෙන එකනේ.

    තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන..
    ------ Post added on Dec 22, 2022 at 11:16 AM

    මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409

    Samahara suthra wala podi podi awl thiyanawa. Eg: Bhumi kampa athiwena widiha, Wassa athi wena widiha, Lokaye arambhaya wage dewal waladi kiyala thiyana dewal waradi. Mewa thripitakayata passe add una dewalda danne na habai.

    Kohomath owa gana nohitha budu dahame core eka ganna eka thamai wadagath. Habai dan inna hamudiruwaru bahutharaya banata kiyanne budda deshanawa newei. Godakma karanne desapaluwanta kade yana eka. Mahinda thamai me trend eka genawe. Budu dahamath winasa kala kalakanniya.
     
    • Like
    Reactions: scorpion MW

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    Samahara suthra wala podi podi awl thiyanawa. Eg: Bhumi kampa athiwena widiha, Wassa athi wena widiha, Lokaye arambhaya wage dewal waladi kiyala thiyana dewal waradi. Mewa thripitakayata passe add una dewalda danne na habai.
    Thanks JohnWick මහත්තය, ඔව් මෙහෙම දේවල් නොයෙක් සූත්‍ර වල තියනව තමයි නමුත් මම කියන්නෙ භූමි කම්පා ඇතිවෙන අකාරය වත් වැස්ස ඇතිවෙන අකාරය වත් නෙමයි මම කියන්නේ මූලික දහම් න්‍යාය (චතුරාර්‍ය සත්‍ය) ගැන තියෙන තර්ක පිළිබඳව. චතුරාර්‍ය සත්‍ය ගැන නම් මට කිසිම තර්කයක් නැහැ.

    Kohomath owa gana nohitha budu dahame core eka ganna eka thamai wadagath. Habai dan inna hamudiruwaru bahutharaya banata kiyanne budda deshanawa newei. Godakma karanne desapaluwanta kade yana eka. Mahinda thamai me trend eka genawe. Budu dahamath winasa kala kalakanniya.
    සමාවෙන්න, මම අහන්නේ ලංකාවේ ධර්ම දේශනා අතලොස්සක් විතරයි, ඒ වගේම දේශපාලනය ගැනත් එච්චර follow කරන්නේ නැහැ එනිසා මේ ගැන මට comment කරන්න බැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං
    ගොඩක් උන් බුද්ධගම ගැන දන්නෙ නැ නොදන්න කමට කියන කියන බයිල ඔය..තර්කයට හසු නොවන තැන පෙන්නපන් කිවම උත්තර දෙන්නෙ නැ මාරු වෙනව..

    Samahara suthra wala podi podi awl thiyanawa. Eg: Bhumi kampa athiwena widiha, Wassa athi wena widiha, Lokaye arambhaya wage dewal waladi kiyala thiyana dewal waradi. Mewa thripitakayata passe add una dewalda danne na habai.
    කිසිම වරදක් නැ වරදක් තියෙනව කියල කස්ටිය කියනඩ උස්සහ කරනව විද්යාවත් එක්ක පටලව ගෙන..විද්යාව ළදරුවො දවස ගානෙ තියරි වෙනස් වෙනව
    ------ Post added on Dec 24, 2022 at 10:05 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,124
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං
    තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන..
    ------ Post added on Dec 22, 2022 at 11:16 AM
    අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”

    (මහාවග්ගපාලි)

    මේක බුද්ධ වචනය. සම-හරක් බුදුන්ටත් වඩා ධර්මය ගැන දන්න බවයි පේන්න තියෙන්නේ. සමහර උන්ට ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධවෙලා, ඒකේ තාර්කික බව ගැන සැකයක් ඇත්තේම නෑ. තව සෙට් එකක් ඔය වලස්මුල්ලේ අභය, වහරක, රතුපස්කැටියේ විමුක්තිරතන වගේ පිස්සුන්වහන්සෙලාගෙන් බන අහලා දැනටම රහත් වෙලා ඉන්නේ.. උන්ටත් ධර්මය අතැඹුලක් වගේ. ඔක්කොම තාර්කිකව ඔප්පු කොරලා නිවන දක්වාම ගිහින් නිවනත් තර්කයෙන්ම ඔප්පු කොලෑකි!

    බුදුන් වහන්සේ නම් කියන්නේ ඉතිං මේ ධර්මය හිතාගන්ඩවත් බැරිතරම් සියුම් ගැඹුරු එකක් කියලයි. උදහරණයකට ඉතින් ඇත- නැත අන්ත දෙකම ඇතහැරපු ධර්මය තාර්කික වෙන්ට පුලුවන්ද?
     
    • Like
    Reactions: S_M_S and ek_rosh

    තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි කියන්නෙත් තර්කයට අසු වෙන්නෙ නැ කියන්නෙත් දෙකක් නේද ewijesekara මහත්තය? පටල ගන්න එපා. මම තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි යන්න සම්පූර්ණයෙන් එකඟයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    ගොඩක් උන් බුද්ධගම ගැන දන්නෙ නැ නොදන්න කමට කියන කියන බයිල ඔය..තර්කයට හසු නොවන තැන පෙන්නපන් කිවම උත්තර දෙන්නෙ නැ මාරු වෙනව..

    තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි කියන්නෙත් තර්කයට අසු වෙන්නෙ නැ කියන්නෙත් දෙකක් නේද ewijesekara මහත්තය? පටල ගන්න එපා. මම තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි යන්න සම්පූර්ණයෙන් එකඟයි.

    මහත්තයෝ, ප්‍රජ්නා ඉන්දියට පමනක් අසුවන දෙයක්, මන ඉන්ඩ්‍රියකින් (තර්ක ) වලින් අල්ලන්නෙ කොහොමද?

    ඇස ඉන්ඩ්‍රිය නති කෙනෙකුට නාසය ඉන්ඩ්‍රියට පමනක් ගෝචර සුවද මගින් කිරි වල පාට පිලිබද තර්කයක් තුලින් ඇස නැති කෙනාට පෙනවන්න පුලුවන් වුන දවසට.... නිවනත් තර්කයෙන් පෙන්නන්න පුලුවන් වෙයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,124
    113
    Back Bay-Beacon Hill, Boston
    තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි කියන්නෙත් තර්කයට අසු වෙන්නෙ නැ කියන්නෙත් දෙකක් නේද ewijesekara මහත්තය? පටල ගන්න එපා. මම තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි යන්න සම්පූර්ණයෙන් එකඟයි.
    😂 😂හා හරි මචං එල!

    උදාහරණයකට ඉතින් ඇත- නැත අන්ත දෙකම ඇතහැරපු ධර්මය තාර්කික වෙන්ට පුලුවන්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    මහත්තයෝ, ප්‍රජ්නා ඉන්දියට පමනක් අසුවන දෙයක්, මන ඉන්ඩ්‍රියකින් (තර්ක ) වලින් අල්ලන්නෙ කොහොමද?

    ඇස ඉන්ඩ්‍රිය නති කෙනෙකුට නාසය ඉන්ඩ්‍රියට පමනක් ගෝචර සුවද මගින් කිරි වල පාට පිලිබද තර්කයක් තුලින් ඇස නැති කෙනාට පෙනවන්න පුලුවන් වුන දවසට.... නිවනත් තර්කයෙන් පෙන්නන්න පුලුවන් වෙයි.
    ඔබතුමා මේ කියන්නේ දේවල් දෙකක් ගැන, මම කිව්වේ නැහැ නිවන තර්කයට ගෝචරයි කියල මම කිව්වේ චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි, මොකද එක සත්‍යක්, ලෝක ස්වභාවයක්, පටලව ගන්න එපා :)

    😂 😂හා හරි මචං එල!

    උදාහරණයකට ඉතින් ඇත- නැත අන්ත දෙකම ඇතහැරපු ධර්මය තාර්කික වෙන්ට පුලුවන්ද?
    ඔබතුමන්ලා මට වැඩ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මම මේ කතා කලේ චතුරාර්‍ය සත්‍ය ගැන ඔබතුමා ඇත- නැත අන්ත නැති නිවන ගැන කතා කරනව :)
    ------ Post added on Dec 24, 2022 at 12:15 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    ඔබතුමා මේ කියන්නේ දේවල් දෙකක් ගැන, මම කිව්වේ නැහැ නිවන තර්කයට ගෝචරයි කියල මම කිව්වේ චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචරයි, මොකද එක සත්‍යක්, ලෝක ස්වභාවයක්, පටලව ගන්න එපා :)

    ඔබතුමන්ලා මට වැඩ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මම මේ කතා කලේ චතුරාර්‍ය සත්‍ය ගැන ඔබතුමා ඇත- නැත අන්ත නැති නිවන ගැන කතා කරනව :)
    ------ Post added on Dec 24, 2022 at 12:15 PM

    පැටලිලා නැ...චතුරාර්ය සත්ය කියන්නෙත්..ප්‍රජ්නවට ගොචර (ලෝකොත්තර ) මිසක්, මන ඉන්ඩ්‍රිය ගෝචර (ලෞකික ) වෙන දෙයක් නෙවේ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    පැටලිලා නැ...චතුරාර්ය සත්ය කියන්නෙත්..ප්‍රජ්නවට ගොචර (ලෝකොත්තර ) මිසක්, මන ඉන්ඩ්‍රිය ගෝචර (ලෞකික ) වෙන දෙයක් නෙවේ..
    මම නම් දන්න හැටියට මහත්තය චතුරාර්‍ය සත්‍ය කියන්නේ එකක් චතුරාර්‍ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධය කියන්නේ තව එකක්.

    කෙනෙකුට චතුරාර්‍ය සත්‍ය ත්රුම් ගත්තට අවබෝධ වෙලා නොතිබෙන්න පුළුවන්. සත්‍ය ත්රුම් ගත්ත කෙනෙකුට පුළුවන් ඒක හරි කියල තර්ක කරන්න, හොඳයි බැරිද? :)
    ------ Post added on Dec 24, 2022 at 12:30 PM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    මම නම් දන්න හැටියට මහත්තය චතුරාර්‍ය සත්‍ය කියන්නේ එකක් චතුරාර්‍ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධය කියන්නේ තව එකක්.

    කෙනෙකුට චතුරාර්‍ය සත්‍ය ත්රුම් ගත්තට අවබෝධ වෙලා නොතිබෙන්න පුළුවන්. සත්‍ය ත්රුම් ගත්ත කෙනෙකුට පුළුවන් ඒක හරි කියල තර්ක කරන්න, හොඳයි බැරිද? :)
    ------ Post added on Dec 24, 2022 at 12:30 PM

    කිරි වල පාට තේරුම් ගන්නෙ කොහොමද මහත්තයො ඇස් නතිනම්..?
     
    • Like
    Reactions: S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    558
    113
    කිරි වල පාට තේරුම් ගන්නෙ කොහොමද මහත්තයො ඇස් නතිනම්..?
    ඔබතුමා කිරි වල පාට තේරුම් ගත්ත කෙනෙක් නම්? ඔබතුමාට ඒ ගැන තර්ක කරන්න බැරිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,909
    113
    ඔබතුමා කිරි වල පාට තේරුම් ගත්ත කෙනෙක් නම්? ඔබතුමාට ඒ ගැන තර්ක කරන්න බැරිද?

    කලින් කතාවම තමයි. ඔබතුමා එක්සිපිරියන්ස් කර්ගත් ඒ පාට... පාට නති ඩොමේන් එකකින් එක්ස්ප්‍රස් කරන්නෙ කොහොමද?

    ps. nobles truths therum (manasin) ganna baa...awabodya thamai... (pajanathi)
     
    • Like
    Reactions: ewijesekara

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    669
    907
    93
    ආගම යනු ඉතා පුදුම සහගත දෙයකි. තමන් අදහන ආගම වෙනුවෙන් මිනිසුන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බැවින් ඔවුන් මුලා කිරීම ඉතා පහසුය.
     
    • Like
    Reactions: MalSeven