බයිනරි බ්‍රේන් එකක් තියෙන්නෙ ඕකට වැඩිය හිතන්න බෑ. යස් ඕර් නො විතරයිඊ-රොශාන් මට දාලා තියන රිප්ලයි එක දැක්කම මට ඇත්තටම හිනා ගියා හයියෙන්. ගොබිලා ප්ලස් කුරුස හු*ත. ඒක කියන කොටත් හිනා යනවා
මට ඒ ටික එලකිරි එකේ ට්‍රෝෆි එකක් විදිහට දෙන්න බැරිද දන්නෑ...
![]()
බයිනරි බ්‍රේන් එකක් තියෙන්නෙ ඕකට වැඩිය හිතන්න බෑ. යස් ඕර් නො විතරයිඊ-රොශාන් මට දාලා තියන රිප්ලයි එක දැක්කම මට ඇත්තටම හිනා ගියා හයියෙන්. ගොබිලා ප්ලස් කුරුස හු*ත. ඒක කියන කොටත් හිනා යනවා
මට ඒ ටික එලකිරි එකේ ට්‍රෝෆි එකක් විදිහට දෙන්න බැරිද දන්නෑ...
![]()
අදාල වෙන්නෙ ආලවක යකා කියපු එක බුදු හාමුදුරුවො කරපු නිසා, ඔය මාන්ය අධික ගති බුද්ධාගමේ නැ ප්‍රශ්න කරන්ඩ අනුන් කියන එකක් කරන්ඩ එහෙම ගැටලුවක් නැ,ආලවක සූත්‍රය මේ ප්‍රශ්නයට අදාළ වෙන්නෙ කොහොමද?
ඉතින් හරිනෙ ශ්‍රමන තමයි,හැමෝම ශ්‍රවකයො උනේ නැනේ, කිසිම තර්කයක් නැනෙ..ශ්‍රමණ කියන වචනෙ තේරුම හොයා ගන්ඩ එතකොට ඔය ගැටීම එන්නෙ නැ..බුදුරජාණන් වහන්සේට සමණො වත භො ගෝතම කියලා ආමන්ත්‍රණය කළේ බ්‍රාහ්මණයො වගේ අය.
ශ්‍රාවකයන් උන්වහන්සේව හැඳින්වුවෙ භගවා (භාග්‍යවතුන් වහන්සේ), භදන්ත (ස්වාමීනි) කියලා.
උබල වචන අල්ලන් දැගලන එක හොදයි අපි නිල බලල අල්ලපුවාම නරකයි මොකක්ද ඒ කතාව???? උබේ අර්ථය වැරදියි එහෙනම් බුදු දහම අකාලික නැ..ත්‍රිපිටකය කාලාම සුත්‍රය දේශනාකරන කාලෙ පොතක් නෙමේ ඒක නිසා ඒක අදාල නැ ,පොතේ ගුරාල නාල නේද ඉන්නෙ, උබලගෙ අර්තයෙn කාලාම සුත්‍රය කාලීනයි "අකාලික" නම් නැ..ඔයා වචන අල්ලගන්නැතුව අර්ථය ගත්තා නම් තමයි හොඳ. මම අදහස් කළේ ත්‍රිපිටකය පිළිගත යුතුයි කියන එක.
ප්‍රතික්ශේප කරනව කියන්නෙ එකක් පොතේ තිබ්බ පලියට පිලිගන්නව කියන්නෙත් වෙනමම එකක්.. ඔය දෙකම බුද්ධාගමට පටහැනී කියලයි මම කියන්නෙ..ඔයා කියන්නේ වෙන දෙයක්.
මම කියන්නෙ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප කරන්න කිව්වෙ නෑ කියලා.
ඒක ඔයාගෙ කැමත්තක් ගැටලුවක් නැ, කාටහරි පිලි නොගෙන ඉන්ඩත් පුලුවන් ඒකත් ගැටලුවක් නැ, ඔය වගේ පොඩි පොඩි ඒවට ගැටෙන දර්ශනයක් නෙමේ බුද්ධ දර්ශනය..මරණින් මතු උපතක් තියෙන බව මම පිළිගන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා, ත්‍රිපිටකයේ තියෙන නිසා.
* කොහොමත් පිටිදූවේ හාමුදුරුවන්ගෙ බණ මං පිළිගන්නෑ.
ඔය ආගම් ප්‍රශ්න කරනවට අකමැති ගොයියල තමයි බුද්ධාගමත් ඒ බෝට්ටුවට ගන්ඩ හදන්නෙ..ඕනම ආගමක් ප්‍රශ්න කරන්න පුලුවන් වෙන්න ඕන. හැම එකාටම මොලයක් තියෙන්නේ, කවුරුවත් කියන දේ ඒ විදියටම පිලිගන්න ඕන නෑ..
ඔය ආගම් ප්‍රශ්න කරනවට අකමැති ගොයියල තමයි බුද්ධාගමත් ඒ බෝට්ටුවට ගන්ඩ හදන්නෙ..ඕනම ආගමක් ප්‍රශ්න කරන්න පුලුවන් වෙන්න ඕන. හැම එකාටම මොලයක් තියෙන්නේ, කවුරුවත් කියන දේ ඒ විදියටම පිලිගන්න ඕන නෑ..
ශ්‍රමණයෙක් කී පමණින් , පිටක පොත්වල තියෙන පමණින් පිළිගන්න එපා කියල තියෙනවා..බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?
ඔයා මැදුම් පිළිවෙත කියන්නෙ මොකක්ද?බුද්ධාගම නම් මැදුම් පිලිවෙතයි , ඔතන මධයස්ත තැන වෙන්නෙ කියවල බලල තමන්ට හොද නම් පිලිපදින එක..
මැදුම් පිලිවෙත කියන්නෙ සියල්ල,ඔයා මැදුම් පිළිවෙත කියන්නෙ මොකක්ද?
මැදුම් පිලිවෙත කියන්නෙ සියල්ල,
වැඩක් නැ ඔයි කියල. පිටකොටුවේ බඩුවකට බන කියනවා වගේ වැඩක් මු කරන්නේඅනේ උබටත් මේ පිල්ලියක් යවාන ඉන්න බැරුව යනව ලොල් බැල්ලිට උගන්නන දැන් ඉතින් දේවදත්ත අපායෙන් ආව වගේ බණ ටික අහගන්න පුලුවන් අන්තිමට මතක් කරල සාටකයක් පූජා කරපන්

මේ page එකේ පහළටම ගියාම තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව thread එක.ඔහොම එකක් නෙමේ මෙහෙම එකක්
![]()
ඔයාගෙ තියරි වැඩක් නැ ෆැක්ට් එක ෆේල්නෙ.. කතාවට ආවල ලොෆ්.. ඔය වටෙන් එන්ඩ එපා කෙලින් එන්ඩ..අකාලික ධර්මය අරන් එන්න පිලිගන්නම්මේ page එකේ පහළටම ගියාම තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව thread එක.
කොටුවෙ බඩු හොදයි තොපිට වඩා ,අඩුම ගානෙ උන් සල්ලිවලට හරි දිල ගතමනාවක් හොයාගෙන අඩුම ගානෙ වේල ශේප් කරනව ළමයි රකිනව..තොපි ගෙදරින් දෙන දෙයක් කාල කාලක්න්නි අපිට බණ කියල දෙන්ඩ එනව..වැඩක් නැ ඔයි කියල. පිටකොටුවේ බඩුවකට බන කියනවා වගේ වැඩක් මු කරන්නේ![]()
උඹ එක්ක කතාකරන්න ගියාම අපේ උඩ ගෙදර කුසුමා ආච්චිව මතක්වෙනව......
කුසුම ආච්චි කියන්නෙ තනිකරම කොම්බුව සරුංගලේ වගේ චරිතයක්.... හිටි ගමං කිසි අවුලක් නැතුව හොඳට උඩ යනව.... උන් හිටි ගමං, කොහෙවත් නැති අඹ ගහකට හරි පොල් ගහකට හරි කැරකිලා ගහනව...
ගහන එක නවත්තගන්න නිකමට හරි නෙත්තියක් දුන්නොත් නූලෙ ගැට වලින් ලෙහිල කඩාගෙන ගිහින් යන අත හොයාගන්න බැරිවෙනව....
අකාලික ධර්මය තමයි.ඔයාගෙ තියරි වැඩක් නැ ෆැක්ට් එක ෆේල්නෙ.. කතාවට ආවල ලොෆ්.. ඔය වටෙන් එන්ඩ එපා කෙලින් එන්ඩ..අකාලික ධර්මය අරන් එන්න පිලිගන්නම්
ඔයාගෙ කාලාම සුත්‍රය විවරණයට අනුව අකාලික නැ , බුදු සමය තුල හා ඉන් පෙර ලිය උන පොත්වලට විතරයි අදාල.. පිලි ගන්ඩ වැරදුනා කියල ලැජ්ජ වෙන්ඩ එපා.අකාලික ධර්මය තමයි.
ඔයාට උත්තරේ දැම්ම, මෙතනත් දාන්නම් ගැටලුවක් නැ..ඔයා මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ ත්‍රිපිටකයේ තියෙන දේ නෙවේ නම්, ඔයා ධර්මය කියන දේයි මම ධර්මය කියන දේයි දෙකක්.
නෑ. මම කිව්වෙ ඔතන "පිටක" කියන වචනය "ත්‍රිපිටකය" කියන වචනය එක්ක පටලවා ගැනීම වැරදි බව.ඔයාගෙ කාලාම සුත්‍රය විවරණයට අනුව අකාලික නැ , බුදු සමය තුල හා ඉන් පෙර ලිය උන පොත්වලට විතරයි අදාල..
එහෙම කියුවත් අර්ථය වෙනස් වෙන්නෙ නැ..ඒ කාලෙ කාලාමවරු ගාව තිබ්බ "පිටක" වලට විතරයි අදාල වෙන්නෙ.. කාලාමවරු ගාව නොතිබ්බ සහ ඊට පස්සෙ ලියවුන කිසිම පිටකයකටත් අදාල වෙන්නෙ නැ.. එතකොට කාලාම සුත්‍රය උබේ අර්තයෙන් "අකාලික" නැ..නෑ. මම කිව්වෙ ඔතන "පිටක" කියන වචනය "ත්‍රිපිටකය" කියන වචනය එක්ක පටලවා ගැනීම වැරදි බව.
බුදු හාමුදුරුවෝ කිව්වා දේ පිලි අරගෙන නිකන් හිටියත් වැඩක් නෑඑහෙම දේසනා කලේ නැත. බුදු වරයෙක් තමන් සර්වඥ යයි ප්‍රකාශකරන්නේය, සිංහනාද පවත්වන්නේය. කිසිදු බුදුවරයෙක් " බුද්ධ වචනය" ප්‍රතික්ශේප කරන්න" යැයි නොකියයි. කාලාම සූත්‍රය දේශනා කරද්දී කාලාම වරු බුදුන් සරණ ගොස් තිබුනේ නැත. තම ගුරුවරයා කියු දේ පිලිගන්න එපා යන්න පටලවා ගත් අවස්තාවකි.
එතනදී බුදු හාමුදුරුවෝ මාර්ගය ගැන යමක් කියනවට වඩා සමාජයට පොදු එතික්ස් ගැනයි කිව්වේ කියන එකයි මගේ වැටහීම.දොදොල් කඩේ මුදලාලි කියනවා නේද , මම කියන නිසාම කන්න එපා , කෑල්ලක් කලාම බලන්න කියලා
බුදු හාමුදුරුවෝ කිව්වා දේ පිලි අරගෙන නිකන් හිටියත් වැඩක් නෑ
මග වඩන්න ඕනේ
මග වඩලම බලන්න කියන එකයි මම හිතන්නේ නියම අර්ථය
අද තමන්ගේ දැනුමට අනුව තර්ක කරලා තර්කයට ගැලපුනත් පිළිගන්න එපා කියනවා
------ Post added on Dec 20, 2022 at 2:41 PM
එතනදී බුදු හාමුදුරුවෝ මාර්ගය ගැන යමක් කියනවට වඩා සමාජයට පොදු එතික්ස් ගැනයි කිව්වේ කියන එකයි මගේ වැටහීම.
කොහොමත් බුද්ධවචනය අතක්කාවචරයි, තර්කයට හසුවන්නක් නොවෙයි.