අත් ඔරලෝසු ගැන තියෙන ආසාව හින්ද පොඩ්ඩක් ඒ ගැන ඉගෙන ගන්න හිතුනා. මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන් විදියේ වීඩියෝ ටිකක් මන් හම්බෙන හම්බෙන විදියට දාන්නන්.
පරණ අත් ඔරලෝසු අලුත්වැඩියා කරලා ලොකු ගණන් වලට විකුණන අය ගොඩක් ලංකාවේ ඉන්නවා කියල මේ දවස් ටිකට මට තේරුණා
ඇත්තටම මෙකැනිකල් වොච් එකක් කියන්නේ මිනිස්සුන්ගේ තියෙන සියුම් වැඩ කිරීමේ හැකියාව උපරිමයටම පෙන්නන එක උදාහරණයක්
වැඩේට ආස අය සෙට් වෙලා තමන් දන්න දේවලුත් ශෙයා කරගමු එහෙනං.

Last edited: