එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

GHost_94

Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    meka atta mage tissot ekath dan 10 years old.

    wimaladarma.
    ------ Post added on Dec 24, 2022 at 11:22 AM

    Grand seiko කියන්නේ Seiko ලාගේ independent sub brand එකක් බං.
    එක නිසා seiko dealer network එක වෙනයි, grand seiko dealer network එක වෙනයි.
    Wimbros ලා grandseiko dealer නෙමෙයි.
    අනික grand seiko use karnne වෙනම වොච් movement සෙට් ekak,normal seiko movements නෙමෙයි.

    Ilangata Alpinist ekak gamu. Green dial watch eka pattama market & reviews patta widiyata tiyena supirima ekak.

    Masekata kiyak save karanawada secret watch financing bank account1?
    ------ Post added on Dec 24, 2022 at 11:40 AM

    Depends මචං..
    වියදම් අඩු මාස වල වැඩි ගාණක් ගල් කර ගන්නවා.
    Normaly 10,000k වගේ
    ------ Post added on Dec 24, 2022 at 11:46 AM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Grand seiko කියන්නේ Seiko ලාගේ independent sub brand එකක් බං.
    එක නිසා seiko dealer network එක වෙනයි, grand seiko dealer network එක වෙනයි.
    Wimbros ලා grandseiko dealer නෙමෙයි.
    අනික grand seiko use karnne වෙනම වොච් movement සෙට් ekak,normal seiko movements නෙමෙයි.
    Grand Seiko kiyanne luxury brand ekak

    eka neme umba ilangata ganna inna watch1 mokakda?

    @Mr.Thor SEIKO PROSPEX SPB 051J1
    Mekath supiri

    ------ Post added on Dec 24, 2022 at 12:03 PM
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Grand Seiko kiyanne luxury brand ekak

    eka neme umba ilangata ganna inna watch1 mokakda?

    @Mr.Thor SEIKO PROSPEX SPB 051J1
    Mekath supiri

    ------ Post added on Dec 24, 2022 at 12:03 PM

    Still not decided.
    මට නම් online watch hunting කියන්නේ fun activity එකක්.
    ඉතින් ගොඩක් options consider වෙනවා.
    දැනට plan එක නම් micro brand automatic එකක් (Spinniker, Dufa , Deep Blue වගේ). හරි, එහෙම නැත්නම් ටිකක් කල් අරන් සල්ලි ටිකක් වැඩිපුර එකතු කරලා 1500usd range එකේ watch එකක් බලන එක.
    DF-9039-55-MS02_2000x.jpg
    Spinnaker2-scaled.jpg
    DEEP BLUE Watches SPEEDOGRAPH 01.JPG
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Still not decided.
    මට නම් online watch hunting කියන්නේ fun activity එකක්.
    ඉතින් ගොඩක් options consider වෙනවා.
    දැනට plan එක නම් micro brand automatic එකක් (Spinniker, Dufa , Deep Blue වගේ). හරි, එහෙම නැත්නම් ටිකක් කල් අරන් සල්ලි ටිකක් වැඩිපුර එකතු කරලා 1500usd range එකේ watch එකක් බලන එක.
    View attachment 192690View attachment 192691View attachment 192692
    Apo hena kathaine ban mewa

    Oris Aquis ekak ganinko ban supiri ne
    Naththan Marathon ekak ganin
     
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Apo hena kathaine ban mewa

    Oris Aquis ekak ganinko ban supiri ne
    Naththan Marathon ekak ganin
    Beauty is depends on eyes of beholder. නේ.
    Funky ලූක් වලට මම ටිකක් ආසයි.
    Micro brand වල speciality එකත් ඒකනේ.
    Big brand වලට කරන්න අමාරු decision micro brands වලට ගන්න පුළුවන්.

    Aquis එකත් හොඳයි තමා. Tudor 1926, omega dynamics lll second hand එකත් plan එකේ තියෙනවා. ඒත් 1500 usd payment එකක් කරන්න bank කාඩ් එකක් තමයි හොයා ගන්න අමාරු.😓
    maxresdefault.jpg
    6xxcuoru22091.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Beauty is depends on eyes of beholder. නේ.
    Funky ලූක් වලට මම ටිකක් ආසයි.
    Micro brand වල speciality එකත් ඒකනේ.
    Big brand වලට කරන්න අමාරු decision micro brands වලට ගන්න පුළුවන්.

    Aquis එකත් හොඳයි තමා. Tudor 1926, omega dynamics lll second hand එකත් plan එකේ තියෙනවා. ඒත් 1500 usd payment එකක් කරන්න bank කාඩ් එකක් තමයි හොයා ගන්න අමාරු.😓
    View attachment 192699View attachment 192700
    Me deka nan supiri
    Ara kalin dapuwa ganna epa ban

    Me thread1 Seiko gana witarak karha karamu kollane
    ------ Post added on Dec 24, 2022 at 2:21 PM
     
    • Love
    Reactions: GHost_94

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ලොවෙත් නැති ලෝ කොලිටි ෆැෂන් බ්‍රෑන්ඩ් වලට සල්ලි නාස්ති කලාද?
    ලෝකයා රවට්ටන්න ලොකු ගණන් දීලා ලක්ෂරි බ්‍රෑන්ඩ් වල ලෝ කොලිටි රෙප්ලිකා ගත්තද?
    ෆෝන් එකෙන් වෙලාව බලන්න පුරුදු වෙලාද?
    ජෙනුඉන් බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගන්න සල්ලි නැද්ද?
    කාලෙන් කාලෙට බාල ඔරලෝසු ගන්නේ නැතුව ටික කාලයක් සල්ලි එකතු කරලා ගෙවන ගානට වටින හොඳම බ්‍රෑන්ඩ් එකෙන් වොච් එකක් ගමුද?
    එහෙනං මේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න

    SEIKO

    මගේ පරණ වොච් ත්‍රෙඩ්:

    Swiss watch
    Horology
    Watch collectors

    Sieko is the best
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මේ වගේ මල විකාර ත්‍රෙඩ් දාන්න එපා 😂 😂, සනිකව ඇබ්බැහිවෙලා සල්ලි නාස්ති කරගන්වා අපි

    මගේ තියනවා හෙන එක්ස්පෙන්සිවු හොබි, ඒවයින් ලොකු ප්‍රමානයක් ඔය කොහෙ හරි තියන සිම්පල් ආටිකල් එකක් දැකල පටන් ගනිපුවා
    උදාහරන, මගේ ටූල් කලෙක්ට් කරන හොබි එක, සාමාන්‍යෙන් මං හිතන්නෙ පහුගිය අවුරුද්දට වියදම 1M වගේ ඇති
    ඇමෙචර් රේඩියෝ සීන් එක, ඉලෙක්ට්‍රොනික් සීන් එකේ හිටියට අමතකව වෙලා හිටියෙ මේක, මෙකෙම කාගෙ හරි ත්‍රෙඩ් එකක් හරි කමෙන්ට් එකක් හරි බලලා ලයිසන් එක ගත්තා, තියන සහ හෙට අනිද්දා හම්බෙන ට්‍රාන්ස්මීටර් වල ගනන් හිලවු මේකෙ දාන්නත් බැහැ
    ඔෆ් ග්‍රිඩ් සීන් එකත් එහෙමයි, ඒකටත් හෙනම ගානක් ගියා
    තව ලඟදි එකෙක් Recliner එකක් ගැන දාල තිබිලා එකක් ඕන උනා ඒකට 82ක් කුඩු
    අනික් එක ටෙලස්කෝප් සීන් එක, ඒකත් 12inch එකක් ඕඩර් කරන්න ඉන්නෙ.
    මම වොච් එකක් බඳින්නෙත් නැහැ, ඒ උනාට කලෙක්ශන් එකක් හදන්න පුලුවන් නේද කියලා මේකෙන් හිතුනා....
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764

    seiko ekak gamu, math gatta last week 😁😁😁
     
    • Haha
    Reactions: NEMISIS

    Mehema karamu, eka hobby ekakin anith ekata yaddi kalin gaththa ewa wikunamu

    Omega Seamaster ekatagahanna ekak naha
    eka apith dannawa ban, eth ewa hamotama ganna bane, e nisa thama ganna puluwan ganakata tiyena seiko ganna kiyanne
    ------ Post added on Dec 24, 2022 at 10:16 PM
     
    • Haha
    Reactions: NEMISIS

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    ටිකක් ලොකු wrist තියෙන අයට Seiko ලගේ
    සුපිරි collection එකක් තියෙනවා
    Seiko manta ray collection කියලා.
    Seiko turtle එකෙයි, seiko samurai එකෙයි special edition එකක් මේක (limited edition එකක් නෙමෙයි.)
    seiko_save_the_ocean_manta_ray_1598613685_2562e6da.jpg

    ඊට අමතරව මේ model 2කම තවත් edition එකක් තියෙනවා dark manta ray කියලා.
    wLB0p2Fn1612494839.jpg
    seiko_prospex_save_the_ocean_k_1630466403_01a78479_progressive.jpg

    ------ Post added on Dec 24, 2022 at 10:31 PM

    ඊලඟට තව collection එකක් තියනවා save the ocean collection කියලා.
    sto-white-shark-1024x909.jpg

    ------ Post added on Dec 24, 2022 at 10:37 PM

    ඊලඟට ටිකක් expensive collection එකක් තියනවා 62MAS, captain Willard වගේ high end seiko diver collection එකක්.
    Seiko save the ocean ice edition කියලා.
    Seiko-Prospex-Save-the-Ocean-Special-Editions-2.jpg

    ------ Post added on Dec 24, 2022 at 10:45 PM

    Seiko නම් ඉතින් dial තමයි...
    ------ Post added on Dec 24, 2022 at 10:47 PM
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113
    ටිකක් ලොකු wrist තියෙන අයට Seiko ලගේ
    සුපිරි collection එකක් තියෙනවා
    Seiko manta ray collection කියලා.
    Seiko turtle එකෙයි, seiko samurai එකෙයි special edition එකක් මේක (limited edition එකක් නෙමෙයි.)
    View attachment 192748

    ඊට අමතරව මේ model 2කම තවත් edition එකක් තියෙනවා dark manta ray කියලා.
    View attachment 192749View attachment 192750
    ------ Post added on Dec 24, 2022 at 10:31 PM

    ඊලඟට තව collection එකක් තියනවා save the ocean collection කියලා.
    View attachment 192753
    ------ Post added on Dec 24, 2022 at 10:37 PM

    ඊලඟට ටිකක් expensive collection එකක් තියනවා 62MAS, captain Willard වගේ high end seiko diver collection එකක්.
    Seiko save the ocean ice edition කියලා.
    View attachment 192754
    ------ Post added on Dec 24, 2022 at 10:45 PM

    Seiko නම් ඉතින් dial තමයි...
    ------ Post added on Dec 24, 2022 at 10:47 PM
    Seiko MANTA? 🤣
    images