එළකිරි එකේ දාර බඩු ටික

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රනිල්ටද :lol:
    රනිල් = පොහොට්ටු

    උඹ කාටද දෙන්න හිතාගෙන ඉන්නෙ?
    චන්දය කියන්නෙ රහසිගත දෙයක්. අවුරුදු 50-60 රට විනාශ කරපු පක්ශ 3 න් එකකටවත් චන්දෙ දෙන මෝඩ වහලෙක් වෙන්න එපා.
    ------ Post added on Dec 26, 2022 at 10:00 AM
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරි එකේ ඉන්න වැඩි හරියක් පොන්ස්ල හරිම පුදුමයි. කිරියේ පරණ ත්‍රෙඩ් බැලුවම

    මහින්දට කඩේ ගොස් ඇත ----> ඉන් පස්සේ මෛත්‍රිපාල සිරිසේනට කඩේ ගොස් ඇත --------> ගලගොඩඅත්තේ ඥානසාරට රෙද්ද උස්සලා දීලා තියනවා. -------> ගෝඨාභයට රෙදි නැතුව කඩේ ගොස් ඇත ---------> දැන් යන්නේ JVP එකේ උන්ට

    ජින්ගල් බෙල්ස් ජින්ගල් බෙල්ස්. ඔබ සැමට සුභ නත්තලක් වේවා.

    ඒ උනාට කිරි කවඩි එදත් අදත් කඩේ යන්නේ රනිල් රාජපක්ෂට :lol: don't be like Kiri kawadi : 😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JVP, Sajith, Pohottu නැතිව උඹ කැමති ඕනම එකකට දාපන් බන්.

    ලොල්.. කටු ගාන එකෙයි ඕකෙයි වෙනසක් නෑ .. ඊළඟට සුදුසුම එකට කතිරේ නොගහා වටේ ගියා කියන්නෙම පොහොට්ටුවට කතිරේ ගැහුවා වගේ තමා.
     
    Sen-lu

    Well-known member
  • චන්දය කියන්නෙ රහසිගත දෙයක්. අවුරුදු 50-60 රට විනාශ කරපු පක්ශ 3 න් එකකටවත් චන්දෙ දෙන මෝඩ වහලෙක් වෙන්න එපා.
    ඕක මේ ෆෝරම් එකේ කීවම උඹේ රහසිගත බව නැති වෙනවද 😂😂.

    cambridge analytica Trinidad "DO SO" campaign එක මතක් වුනා.

    ඕකෙ Indian ලමයි වගේ තමා ලංකාවෙ පාරම්පරික ඡන්ද දායකයො උංගෙ වැඩි මනාප යන්නෙ කාටද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයිට වඩා සූක්ෂම වෙන්න ඕන ඕව කරනකොට.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,547
    113
    ප*යාගල
    sorry.com
    75isyd.gif
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    රනිල් = පොහොට්ටු

    ඔය පක්ශ 3 ම එවුන් මේ රටේ ආර් තිකය විනාශ කරල තියෙනව. ඕකුන්ට චන්දෙ දීල අවුරුද්දකින් දෙකකින් මිනිස්සුන්ට ආයිත් හූල්ලන්න වෙන්නෙ.
    Suggestion එකක් නැද්ද ඉතින්??
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Suggestion එකක් නැද්ද ඉතින්??
    මගේ පුද්ගලික මතයක් තියෙනව. ඔය ප්‍රධාන පක්ශ 3 ම එවුන් ජාතික ධනය විනාශ කරල තියෙනව. මම ඔය ප්‍රධාන පක්ශ කිසිම එකක වහලෙක් නෙවෙයි.

    නිදහස දුන්න දවසෙ ඉදන් පක්ශ පාට වලට බෙදිල කිසිම ආණ්ඩුවකට එකම ප්‍රතිපත්තියක් යටතේ ආණ්ඩුවක් කරගෙන යන්න නොදුන්න කාලකන්නි පක්ශ/විපක්ශ ක්‍රමයක් ලන්කාවෙ තියෙන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උනාට කිරි කවඩි එදත් අදත් කඩේ යන්නේ රනිල් රාජපක්ෂට :lol: don't be like Kiri kawadi : 😂
    ඒ රනිල් ම වෙන්න බැරිද? අර ඉස්සර රජවරු වෙස් වලාගෙන ගියේ. සමහර විතර් වැල්ඩින් කටා රනිල්ට කිව්වද දන්නේ නැ උබත් එහෙම කරලා බලපන් කියල මුහුදු උකන්නා :shocked: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    නිදහස දුන්න දවසෙ ඉදන් පක්ශ පාට වලට බෙදිල කිසිම ආණ්ඩුවකට එකම ප්‍රතිපත්තියක් යටතේ ආණ්ඩුවක් කරගෙන යන්න නොදුන්න

    ඉතින් දැන් එකම ප්‍රතිපත්තියක් යටතෙ ආණ්ඩු කරන ක්‍රමයක් හදනව කියන්නෙ කවුද
     
    • Like
    Reactions: Xi Jinping

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලොල්.. කටු ගාන එකෙයි ඕකෙයි වෙනසක් නෑ .. ඊළඟට සුදුසුම එකට කතිරේ නොගහා වටේ ගියා කියන්නෙම පොහොට්ටුවට කතිරේ ගැහුවා වගේ තමා.
    අපිට නන් හර්.ද සාක්ශියට එකගව රට විනාශ කරපු එකෙකුටවත් චන්දෙ දෙන්න බෑ.

    ඉතින් දැන් එකම ප්‍රතිපත්තියක් යටතෙ ආණ්ඩු කරන ක්‍රමයක් හදනව කියන්නෙ කවුද

    පොඩ්ඩක් හිතල බලහන්, ලන්කාවෙ විපක්ශයේ ඉන්න හැතිකරේ හැමදාම කරල තියෙන්නෙ බලයේ ඉන්න ආණ්ඩුවල කකුලෙන් ඇදල වැඩ කඩාකප්පල් කරපු එක. මම ළග උදාහරණ ටිකක් කියන්නන්.

    මහින්ද යුද්දෙ ඉවර කරල ටිකක් රට හදාගෙන එනකොට 2015 දි,
    ඉන්දන මිල අඩු කරනව/10,000 පඩි වැඩි කරනව/ලයිට් බිල් අඩු කරනව/බඩු මිල අඩුකරනව වගේ පොරොන්දු දීල යහපාලන ආණ්ඩුව ගෙනාව. මහින්ද සන්චාරක කර්මාන්තය දියුණු කරල රටට ඩොලර් ගේන්න 'කැසිනෝ කෝටිපතියන්ව ලන්කාවට ගෙනල්ල ඩොලර් බිලියන ගානක කරන්න සැලසුම් කරපු ප්‍රොජෙක්ට් සදාචාර නෑ කියල යහපාලනෙන් කැන්සල් කරා. පස්සෙ යහපාලන ආණ්ඩුව ආවාම, ඔය පොරොන්දු ඉටු කරන්න 'ස්වයිරී බැදුම්කර වලින්' පුලුවන් තරන් පිට රටින් ණය ගත්ත.

    යහපාලනේ අන්තිම අවුරුදු කීපය එනකොට ඉන්ධන මිල සූත්‍රය ගෙනල්ල, ටැක්ස් වැඩි කරල රටේ යම්කිසි ස්තාවරයක් හදාගෙන එනකොට ජාතිවාදී ප්‍රශ්න, රනවිරු ප්‍රශ්න , MCC ප්‍රශ්න ගෙනල්ල ගෝටව ගෙනාව. රටට සුවිසල් ප්‍රතිලාබ ලැබෙන යහපාලන ආණ්ඩුවෙන් ජපානෙන් ගේන්න හදපු සැහැල්ලු දුම් රිය ප්‍රොජෙක්ට් එක, චම්පිකගෙ මෙගාපොලිස් ඔක්කොම ඉවර කලා.

    ------ Post added on Dec 27, 2022 at 10:41 AM
     
    • Haha

    මහින්ද හැදුව රටේ ලබ්බ

    එනිවේස් ප්‍රශ්නෙට උත්තරයක් නැහැනේ.

    එකම ප්‍රතිපත්තියක් යටතෙ ආණ්ඩු කරන ක්‍රමයක් හදනව කියන්නෙ කවුද?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මහින්ද හැදුව රටේ ලබ්බ

    එනිවේස් ප්‍රශ්නෙට උත්තරයක් නැහැනේ.

    එකම ප්‍රතිපත්තියක් යටතෙ ආණ්ඩු කරන ක්‍රමයක් හදනව කියන්නෙ කවුද?
    පිස්සුද? මම කිව්වෙ විපක්ශයේ ඉන්න ගොබ්බයො කිසිම ආණ්ඩුවකට රට දිගටම තමන්ගේම ප්‍රතිපත්තියක් යටතේ කරගෙන යන්න දෙන්නෙ නෑ කියල.
     
    • Like
    Reactions: kingkusa

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එල එල.. පැහැදිලියි

    උඹට ඕනෙ කොටස විතරක් quote කරන දේශපාලන වහලෙක් වෙන්න එපා. හැම ආණ්ඩුවකම නරක පැත්ත විතරක් දකිනව නන්, අනුර ජනාධිපති උනත් දිගටම එකම ප්‍රතිපත්තියක රට කරගෙන යන්න පුලුවන් වෙයි කියල හිතන්න එපා.