ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුයේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.

    ඔහු සමග බිරිඳ, පුත‍්‍රයා, ලේලිය සහ මිනිබිරිය එමිරේට්ස් ගුවන් යානාවකින් අද අලු‍යම කටුනායක ගුවන් තොටුපලින් මෙසේ පිටත්ව ගොස් තිබේ.

    ඔවුන් ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    ගෝඨාභය මහතා ආපසු දේශපාලනය සඳහා ලoකාවට නොපමෙනෙනු බවත්, විශ්‍රාම කාලය ඇමරිකාවේ ගත කිරීමට අදහස් කරණ බවද, ජනාධිපති විශ්‍රම දීමනාව ඇමරිකාවේ ඔහුගේ ගිණුමට යවන බවද ආරංචි මාර්ග පවසයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    කුමන්ත්‍රණ කරලා එලවගත්තෙ විරුවා සෝන්ග් එකට රඟපාපු නළුවෙක්ව කියලා දවසක තේරෙයි හැබැයි කල් යයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවිලා, ඇමෙරිකාවට ගිහිල්ලා හරි පවුලේ අයත් එක්ක ඔබතුමා සැනසීමෙන් ඉන්න.
    තිස් අවුරුද්දක බෙදුම්වාදී යුද්ධය අවසන් කරලා නගර සංවර්ධනයට ඔබතුමා දීපු දායකත්වය අපි සදා අගය කරනවා …
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවිලා, ඇමෙරිකාවට ගිහිල්ලා හරි පවුලේ අයත් එක්ක ඔබතුමා සැනසීමෙන් ඉන්න.
    තිස් අවුරුද්දක බෙදුම්වාදී යුද්ධය අවසන් කරලා නගර සංවර්ධනයට ඔබතුමා දීපු දායකත්වය අපි සදා අගය කරනවා …
    අපි අද වස විස නැති කාබනික කෑම වේලක් කන්නෙත් ඒතුමා නිසා නොවේද මිතුර...?
    දැන් අපි කහගන්නෙත් නෑ ඒතුමා නිසා...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    hq720.jpg