අරින්න ඕනි එකෙක් ජනෆති ෆුටුව දාලා ගියානම් නාකි සෙට් එක කෙස් පැලෙන තර්ක ගෙනල්ලා උගේ විස්රාමේ , වතුපිටි හරකා බාන හිටන් ගලවනෝ....
මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙමොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
@nicjosh83 ඔයා දන්නවද?
මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙ
අනේද කියන්නෙ බන්. පකයව හිරේ දාන්න ඕනි බොරැ කරපු එකට.මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙ
පොල් ලෙලි ගස්ස ගන්න මරු බාන්ඩෙ බන්සිතා පව් බං.. ඒකිට පට්ට upset ඇති.
මොනවා නැතත්, ඒකිගේ කුක්කු දෙක ගානට හදලා ගත්තේ පොර තමා.
Citizenship එක අයින් කරගෙන නම් නැතුව ඇති. එහෙම කරානම් මෙච්චර ඉක්මනට ආපහු ගන්න බෑ.ගෝඨා:
පුරවැසිබාවෙ අහෝසි කලාට ආයෙ හදාගන්නෙ නෑ කියලා කීවෙ නෑ නෙ බයියනේ. එන්නං ඈ.
රුපියල් ලක්ශයක් කියන්නෙ ඩොලර් 300ට අඩු ගානක්නෙ. ඒකත් ගන්නවද පොන්ස් හොරකම් කළා මදිවටඇමරිකන් පුරවැසියෙක්ටයි උගේ හොර පවුලටයි තමන්ගෙ රට බංකොළොත් කරන්න දීලා ඒ බංකොළොත් කරපු එකට පඩිත් ගෙවලා, තව විශ්රාම වැටුපකුත් හදල ඇමරිකාවෙ බැංකුවකටම දාල දීල තමන්ට කන්නත් නැතුව ඉන්න මල් පොන්න මෝඩ මූසල ජනතාවක් තමා ලංකාව කියන රටේ ඉන්නෙ.![]()
nikan dena eka ne ban. pocket money wage dannewath natuwa athi.රුපියල් ලක්ශයක් කියන්නෙ ඩොලර් 300ට අඩු ගානක්නෙ. ඒකත් ගන්නවද පොන්ස් හොරකම් කළා මදිවට![]()
මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
නෑ බං ඔය වේ** ** අයින් කරගත්තට ගෑණිට ලමයින්ට සේරටම PR/Citizen තියෙනවා. උන් අයින් කලේ නෑ. ගෑණිට තියෙනකොට immediate relatives යටතට වැටෙනවා ඔය ප**ව. ළමයටත් තියෙද්දි අම්ම තාත්තා කියන්නෙ ඒ category එකමයි. ඉතින් උපරිම අවුරුද්දක් ඇතුලත ආයෙම හම්බෙනවා ඌට. ඒ අතර ඕනනම් 5 year multiple entry B1/B2 අරන් ගියෑකි.Citizenship එක අයින් කරගෙන නම් නැතුව ඇති. එහෙම කරානම් මෙච්චර ඉක්මනට ආපහු ගන්න බෑ.
මුගේ කළු පුප නං පිපිලා ඇති රනිල් ඇරලම
අපේ ගම්වලත් ඇහෙන්න පුලුවන් ටිපිකල් බයි කෙඳිරිල්ලක්.මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවිලා, ඇමෙරිකාවට ගිහිල්ලා හරි පවුලේ අයත් එක්ක ඔබතුමා සැනසීමෙන් ඉන්න.
තිස් අවුරුද්දක බෙදුම්වාදී යුද්ධය අවසන් කරලා නගර සංවර්ධනයට ඔබතුමා දීපු දායකත්වය අපි සදා අගය කරනවා …