ඊයේ එකෙන් කර. සයිස් එක හෙන ලොකුයි. bitrate අඩු කකරාම පොඩ්ඩක් කොලිටි මදි. ඒ වගේම කාලේ යන වැඩක් බන් එක..Obs eken record karala balanna. bitrate eka tikak adu karlaa size adu karaganna puluwan neda?
වැඩේ හරියන්නේ නැ බන්. මම ට්‍රය් කරපු අනිත් ඒවා වගේමයි මේකෙත්. මුළු වීඩියෝ එකම download වෙනවා වීඩියෝ එක damage වෙලා..https://chrome.google.com/webstore/detail/download-time/dbdlkdldfcabaogcbjbdkaedeickonmp?hl=en
Oya extension eka try karala balanna..kalekata kalin mama Discovery plus eke shows download kare oken
.m3u8 link eka hoyagaththanam goda eka hoyagannane bari
adatath godak sites walata oka thama pawichchi karanne..oken barinam developer tools walin manual search ekak dala balanna..e arenna nam mm danne na
අහ්හ්හ් එහෙනම් හරියන් නැනේ. download කර්න්න විදියක් හම්බුනොත් මටත් කියන්න bro.ඊයේ එකෙන් කර. සයිස් එක හෙන ලොකුයි. bitrate අඩු කකරාම පොඩ්ඩක් කොලිටි මදි. ඒ වගේම කාලේ යන වැඩක් බන් එක..
හිටහන් බලන්ම්.
මේ වීඩියෝ වල ලින්ක් ගත්තට වැඩක් නැ බන්.indarege eken hari yai
video link eka dannako
------ Post added on Dec 26, 2022 at 7:48 PM
Thank you bro <3අම්මෝ මචන් උඹට බොහොම ස්තුතියි.. මේක වැඩ ගින්දර වගේ, ෆුල් කොලිටියෙන්ම දුන්න ෆිල්ම් එක.. පිස්සු වගේ..
උදව කරපු අනිත් යාළුවොන්ටත් ගොඩක් ස්තුතියි..
@lodbrok @DHE @noBody2k18 මෙන්න මේක වැඩ කරා ගේමක් නැතුව..
------ Post added on Dec 26, 2022 at 8:23 PM
දැන් බඩු හරි බන්. ඔය උඩ slbro දීපු ටෙලිග්‍රෑම් බොට් එකෙන් නියමෙට වැඩේ කරා..Mokakda encryption eka? Widevine da?
PM ekk dmmoth try ekak deela balanna plwn.
DRM Protected sites 4,5kin mn decrypt karala download karala thiyenawa.