DRM Video Download උදවු..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Obs eken record karala balanna. bitrate eka tikak adu karlaa size adu karaganna puluwan neda?
    ඊයේ එකෙන් කර. සයිස් එක හෙන ලොකුයි. bitrate අඩු කකරාම පොඩ්ඩක් කොලිටි මදි. ඒ වගේම කාලේ යන වැඩක් බන් එක..
     
    • Sad
    Reactions: noBody2k18

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    https://chrome.google.com/webstore/detail/download-time/dbdlkdldfcabaogcbjbdkaedeickonmp?hl=en

    Oya extension eka try karala balanna..kalekata kalin mama Discovery plus eke shows download kare oken
    .m3u8 link eka hoyagaththanam goda eka hoyagannane bari
    adatath godak sites walata oka thama pawichchi karanne..oken barinam developer tools walin manual search ekak dala balanna..e arenna nam mm danne na
    වැඩේ හරියන්නේ නැ බන්. මම ට්‍රය් කරපු අනිත් ඒවා වගේමයි මේකෙත්. මුළු වීඩියෝ එකම download වෙනවා වීඩියෝ එක damage වෙලා..
     
    • Sad
    Reactions: DHE

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    ඊයේ එකෙන් කර. සයිස් එක හෙන ලොකුයි. bitrate අඩු කකරාම පොඩ්ඩක් කොලිටි මදි. ඒ වගේම කාලේ යන වැඩක් බන් එක..
    අහ්හ්හ් එහෙනම් හරියන් නැනේ. download කර්න්න විදියක් හම්බුනොත් මටත් කියන්න bro.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Meken try karanna. Meke guide eka kiyawala balanna.
    https://t.me/drm_downloader_robot


    මේක නම් බලන්නම් දැන්. ටියුටෝරියල් එකේ විදියට නම් වැඩ කරන්න ඕන. දැන් බලල කියන්නම්.
    machan me video eka balanna
    @Kalegana

    shorturl.at/adxIO
    හිටහන් බලන්ම්.
    indarege eken hari yai

    video link eka dannako
    ------ Post added on Dec 26, 2022 at 7:48 PM
    මේ වීඩියෝ වල ලින්ක් ගත්තට වැඩක් නැ බන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Meken try karanna. Meke guide eka kiyawala balanna.
    https://t.me/drm_downloader_robot


    අම්මෝ මචන් උඹට බොහොම ස්තුතියි.. මේක වැඩ ගින්දර වගේ, ෆුල් කොලිටියෙන්ම දුන්න ෆිල්ම් එක.. පිස්සු වගේ..

    උදව කරපු අනිත් යාළුවොන්ටත් ගොඩක් ස්තුතියි..

    @lodbrok @DHE @noBody2k18 මෙන්න මේක වැඩ කරා ගේමක් නැතුව..
    ------ Post added on Dec 26, 2022 at 8:23 PM
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    අම්මෝ මචන් උඹට බොහොම ස්තුතියි.. මේක වැඩ ගින්දර වගේ, ෆුල් කොලිටියෙන්ම දුන්න ෆිල්ම් එක.. පිස්සු වගේ..

    උදව කරපු අනිත් යාළුවොන්ටත් ගොඩක් ස්තුතියි..

    @lodbrok @DHE @noBody2k18 මෙන්න මේක වැඩ කරා ගේමක් නැතුව..
    ------ Post added on Dec 26, 2022 at 8:23 PM
    Thank you bro <3
     
    • Love
    Reactions: Kalegana

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mokakda encryption eka? Widevine da?
    PM ekk dmmoth try ekak deela balanna plwn.
    DRM Protected sites 4,5kin mn decrypt karala download karala thiyenawa.

    Edit: Solution ekak hambela kiyala dkka. 👌
     
    • Love
    Reactions: DHE and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Mokakda encryption eka? Widevine da?
    PM ekk dmmoth try ekak deela balanna plwn.
    DRM Protected sites 4,5kin mn decrypt karala download karala thiyenawa.
    දැන් බඩු හරි බන්. ඔය උඩ slbro දීපු ටෙලිග්‍රෑම් බොට් එකෙන් නියමෙට වැඩේ කරා..