Aye covid case neh

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජින් පිං කාරයට පිස්සු..උෟට ඕන ලෙඩේ පැතිරෙන ඵක නවත්තන්න මිනිස්සු ගෙදරම තියල පැත්තෙන් පැත්ත ලොක් ඩවුන් කරන්න..උෟට තාමත් තේරුම් ගන්න ගඟක් අත් දෙකෙන් වතුර අරන් හිස් කරන්න බෑ කියලා..ඔය කරන හැම ඵකම හොංකොං, සිංගප්පූරුව,නවසීලන්තයේ ,තායිවානේ කරා අන්තිමට මොකෝ වුනේ..
     
    • Like
    Reactions: bladeable