Anxiety සහ panic attack

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මේ දෙක ගැන උබල දන්නේ මොනවාද? Google කරපු ඒවා නෙවේ. උබලගේ එක්ස්පිරියනස් එකෙන්

    මේවා හොඳ කරන්න පුළුවන් දේවල්ද?

    තාවකාලික තත්වද?

    ඇයි මේවා කාට හරි එන්නේ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Anxiety kiyanne hethuwak nathuwa dawasa purama hithata bayak ena eka , panic attack kiyanne anxiety wadi wela dadiya dala wewlala wage lede uchchathama awasthawata ena eka , ethakota holmanak dakala wage patta bayak enawa
    අනික් ඒවට දන්න විදියට උත්තර
     
    • Like
    Reactions: NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    අනික් ඒවට දන්න විදියට උත්තර
    manageable level ekakata ganna puluwan behet walin , sampuurenma hoda wenawa kiyala deyak nan na, praprananol wage beta blockers tamai use karanne anxiety walata

    Anxiety hadenne ai kiyala hariyatama hoyagena na eth genes walin tamai enawa kiyanne gdk durata
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ දෙක ගැන උබල දන්නේ මොනවාද? Google කරපු ඒවා නෙවේ. උබලගේ එක්ස්පිරියනස් එකෙන්

    මේවා හොඳ කරන්න පුළුවන් දේවල්ද?

    තාවකාලික තත්වද?

    ඇයි මේවා කාට හරි එන්නේ?

    anxiety ගොඩක් වැඩි වුනාම තමයි panic attacks එන්නේ. කොච්චර සීතල A/C කාමරයක හිටියත් නෑවා වගේ දාඩිය දානවා. ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු කීපයක් බෙහෙත් අරගෙනත් මට කිසිම ගුණයක් ලැබුනේ නෑ.

    මට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ මොලයේ අසාමාන්‍යතාවයකට වඩා ශාරීරික හේතුවකට කියලයි මටනම් හිතෙන්නේ. මට හාට් එකේ කපාට දුර්වලතාවයක් (Mitral Valve Prolapse) තියෙනවා. MVP තියෙන සමහරුන්ට anxiety තියෙනවලු.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    manageable level ekakata ganna puluwan behet walin , sampuurenma hoda wenawa kiyala deyak nan na, praprananol wage beta blockers tamai use karanne anxiety walata

    Anxiety hadenne ai kiyala hariyatama hoyagena na eth genes walin tamai enawa kiyanne gdk durata
    Anxity කියන එක ඕක විතරද symptom. ඕවා වෙනත් වෙනත් හේතු නිසාත් එන්න පුළුවන් නේද?
    හරියටම ඩයග්නොස් කරන්නේ කොහොමද?
    මොකද මේවා lab report එකකින් හොයා ගන්න පුළුවන් දේවල් නෙවේනෙ

    anxiety ගොඩක් වැඩි වුනාම තමයි panic attacks එන්නේ. කොච්චර සීතල A/C කාමරයක හිටියත් නෑවා වගේ දාඩිය දානවා. ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු කීපයක් බෙහෙත් අරගෙනත් මට කිසිම ගුණයක් ලැබුනේ නෑ.

    මට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ මොලයේ අසාමාන්‍යතාවයකට වඩා ශාරීරික හේතුවකට කියලයි මටනම් හිතෙන්නේ. මට හාට් එකේ කපාට දුර්වලතාවයක් (Mitral Valve Prolapse) තියෙනවා. MVP තියෙන සමහරුන්ට anxiety තියෙනවලු.
    උබ කොහොමද දැන ගත්තේ heart ප්‍රශ්නේ.symptom ආවද?
    ------ Post added on Dec 27, 2022 at 7:50 PM
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    උබ කොහොමද දැන ගත්තේ heart ප්‍රශ්නේ.symptom ආවද?

    හාට් ප්‍රශ්නේ මුලින්ම දැනගත්තෙනම් වෛරස් උණට බෙහෙත් ගන්න ගිය වෙලාවක ඩොක්ට කිව්වා හාට් එකෙන් අසාමාන්‍ය ශබ්දයක් එනවා ගිහින් cardiologist කෙනෙක්ට පෙන්නන්න කියලා. එතකොට තමයි දැනගත්තේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,859
    152,593
    113
    Panic Attacks නම් බොහෝ දුරට එන එක පාලනේ කරන්න පුළුවන්. Anxiety අඩු කරගන්න නම් ඉතින් හිත හුගක් සැහැල්ලුවෙන් තියාගන්න එක තමයි කරන්න ඕන. Anxiety එක පාලනේ කරගන්න බැරි මට්ටමට ආවම තමයි හුගක් අමාරු. සහෝටත් පහුගිය ටිකේ බයක් වගේ දැනෙන්න පටන් ගත්ත කිව්වා නේද? ඒ වෙලාවට ඔයා ජීවිතේ සතුටින්ම හිටපු වෙලාවක් මෙනෙහි කරන්න, නැත්නම් වෙන හිතේ සතුට ඇති කරන දෙයක් ගැන හිත යොමු කරන්න. මං අර ඉස්සෙල්ලා ත්‍රෙඩ්වල දාපු breathing exercises කරන්න. Panic Attack එකක් එනකොට 12345 කියලා හිතින් ගනන් කර කර හොදට හුස්මගන්න. තව ඒ වෙලාවට ඔයාගෙ අවට පරිසරේ තියෙන දේවල් 5 ක් විතර හිතෙන් සලකුණු කරගෙන ඒවා දිහා අවධානෙ යොමු කරන්න, නැත්නම් ඒ අවට පරිසරේ ඇහෙන මොනවහරි ශබ්ද කීපයක් (කුරුල්ලෙක්ගෙ ශබ්දයක්, වාහනේක ශබ්දයක්, ටීවී එකේ හරි, රේඩියෝ එකේ හරි යන සිංදුවක් වගේ දෙයක්) තෝරාගෙන ඒවට ඇහුම්කම් දිදී අවධානෙ යොමුකරන්න. ඔය වගෙ පොඩි දේවල් හැමදාම වගේ කරනවා නම් සම්පූර්ණෙන් නැතත් තමන්ට එහෙම panic attack එන වෙලාවට ඒක පාලනේ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. :yes::)
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ගෙදර පූල් එකේ තාරාවෝ ටික හිටපු දවස්වල නම් මම හොදින් හිටියා.
    උන් ටික ඉගිලිලා ගියාට පස්සේ මට ලග ලග සෑහෙන්න පැනික් ඇටෑක්ස් එන්න ගත්තා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ඕක ආවා කියලා දැනගත්තේ කොහොමද
    මාත් දන්නේ නෑ බන්.doc කිව්වේ බය සීන් එක කියද්දී.මට එහෙම නෙවෙත් ඇති.
     
    • Wow

    මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.

    ගෙදර පූල් එකේ තාරාවෝ ටික හිටපු දවස්වල නම් මම හොදින් හිටියා.
    උන් ටික ඉගිලිලා ගියාට පස්සේ මට ලග ලග සෑහෙන්න පැනික් ඇටෑක්ස් එන්න ගත්තා.
    තාරා සීන් එක මොකද්ද?
    ------ Post added on Dec 27, 2022 at 7:57 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,859
    152,593
    113
    මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.
    එකපාරට බයක් එක්ක, ඔළුවෙන් පටන් අරන් ඇග පුරාම යන අමුතු සීතලක් එන ගමන් තොලකට වේලිලා, ඇග වෙව්ලන්න අරගෙන, ඒත් එක්කම බැලන්ස් එක නැතුව යනවා වගේ දැනෙන්න අරගෙන කලන්තෙට එන්න එනවා වගේ දැනෙන්නෙ නැද්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    එකපාරට බයක් එක්ක, ඔළුවෙන් පටන් අරන් ඇග පුරාම යන අමුතු සීතලක් එන ගමන් තොලකට වේලිලා, ඇග වෙව්ලන්න අරගෙන, ඒත් එක්කම බැලන්ස් එක නැතුව යනවා වගේ දැනෙන්න අරගෙන කලන්තෙට එන්න එනවා වගේ දැනෙන්නෙ නැද්ද?
    එහෙම නෑ බං.එක පාරට එන දෙයක් නෙවේ මේ.දවස තිස්සෙම පපුව එක්ක දැවිල්ල වගේ හිරි වැටිලා වගේ.බය උනාම දැනෙන කෙන්ඩ හිරි වැටිලා, ගැඹුරු හුස්ම එක්ක හුස්ම ගන්න අපහසුව එනවා.දිගටම තියෙනවා බය ගතිය.
     
    • Like
    Reactions: Stimulus mind

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    anxiety ගොඩක් වැඩි වුනාම තමයි panic attacks එන්නේ. කොච්චර සීතල A/C කාමරයක හිටියත් නෑවා වගේ දාඩිය දානවා. ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු කීපයක් බෙහෙත් අරගෙනත් මට කිසිම ගුණයක් ලැබුනේ නෑ.

    මට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ මොලයේ අසාමාන්‍යතාවයකට වඩා ශාරීරික හේතුවකට කියලයි මටනම් හිතෙන්නේ. මට හාට් එකේ කපාට දුර්වලතාවයක් (Mitral Valve Prolapse) තියෙනවා. MVP තියෙන සමහරුන්ට anxiety තියෙනවලු.
    මටත් mvp තියෙනව.පපුවෙ ගැස්ම තමන්ට ඕනවට වඩා දැනෙන ගතියක් තියෙනවද? බෙහෙත් මොකුත් දුන්නද? Cardilogist වැඩිය ගනන්ගත්තෙ නෑ exercise ecg එකේ අව්ලක් නෑ කියල.ඒ උනාට මට ගැස්ම දැනෙනව ඒක අවුල් කියල හිතෙනව
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.

    තාරා සීන් එක මොකද්ද?
    ------ Post added on Dec 27, 2022 at 7:57 PM
    ඩොක්ටර් නම් කිව්වේ තාරාවන් ගෙන් පිලිබිඹු උනේ මගේ හිතේ පවුලේ කට්ටිය ගැන යටි හිතේ තිබුණු බය කියලා.
    තාරාවො ටික ඉගිල්ලිලා ගියාම මට ආයේ පැනික් ඇටෑක්ස් එන්න ගත්තේ ඒකයි කියලා.
     
    • Wow
    Reactions: ST.PIERRE