Anxiety සහ panic attack

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ඩොක්ටර් නම් කිව්වේ තාරාවන් ගෙන් පිලිබිඹු උනේ මගේ හිතේ පවුලේ කට්ටිය ගැන යටි හිතේ තිබුණු බය කියලා.
    තාරාවො ටික ඉගිල්ලිලා ගියාම මට ආයේ පැනික් ඇටෑක්ස් එන්න ගත්තේ ඒකයි කියලා.
    බල්ලෙක් වගේ හැදුවොත් හරි යන්නේ නැද්ද
     
    • Like
    Reactions: Any.key

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    එහෙම නෑ බං.එක පාරට එන දෙයක් නෙවේ මේ.දවස තිස්සෙම පපුව එක්ක දැවිල්ල වගේ හිරි වැටිලා වගේ.බය උනාම දැනෙන කෙන්ඩ හිරි වැටිලා, ගැඹුරු හුස්ම එක්ක හුස්ම ගන්න අපහසුව එනවා.දිගටම තියෙනවා බය ගතිය.
    මෙහෙම නේද හිතෙන්නෙ ඒ වෙලාවට?

    • Wow
    Reactions: ST.PIERRE

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    බල්ලෙක් වගේ හැදුවොත් හරි යන්නේ නැද්ද
    එහෙම හිතලා ඒවා කරලා හරියන්නේ නෑ.
    ස්වභාවිකව වෙන සංසිද්ධියකට හිත යන්නයි ඕනේ.
    කාලයක් තාරාවෝ පවුලක් පූල් එකේ බැහැගෙන ඉදලා ඊටපස්සේ එක පාරම ඉගිලිලා යන්න ගියා.
     
    • Wow
    Reactions: ST.PIERRE

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    ගෙදර පූල් එකේ තාරාවෝ ටික හිටපු දවස්වල නම් මම හොදින් හිටියා.
    උන් ටික ඉගිලිලා ගියාට පස්සේ මට ලග ලග සෑහෙන්න පැනික් ඇටෑක්ස් එන්න ගත්තා.
    Sopranos balapu ekekda uba :D
     
    • Haha
    Reactions: preamble

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    එකපාරට බයක් එක්ක, ඔළුවෙන් පටන් අරන් ඇග පුරාම යන අමුතු සීතලක් එන ගමන් තොලකට වේලිලා, ඇග වෙව්ලන්න අරගෙන, ඒත් එක්කම බැලන්ස් එක නැතුව යනවා වගේ දැනෙන්න අරගෙන කලන්තෙට එන්න එනවා වගේ දැනෙන්නෙ නැද්ද?
    මට ඔය මගුල තියෙනව බැලන්ස් නැති වෙනව කලන්තෙ හැදෙන්නෙ නෑ හැබැයි කලන්තෙ වගේ බැලන්ස් නැති ගතියක් දාඩිය දන්නෙත් නෑ හැබැයි .පපුව ගැහෙනව ඩග ඩග ගාල :(
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මටත් mvp තියෙනව.පපුවෙ ගැස්ම තමන්ට ඕනවට වඩා දැනෙන ගතියක් තියෙනවද? බෙහෙත් මොකුත් දුන්නද? Cardilogist වැඩිය ගනන්ගත්තෙ නෑ exercise ecg එකේ අව්ලක් නෑ කියල.ඒ උනාට මට ගැස්ම දැනෙනව ඒක අවුල් කියල හිතෙනව

    කිසිම බෙහෙතක් දුන්නේ නෑ වැඩිය මහන්සි වෙන්න එපා කිව්ව විතරයි. MVP වලින් ජීවිත අවදානමක් නැති නිසා cardiologists ලා වැඩිය ගණන් ගන්නේ නෑ. ජීවිත අවදානම් නැති වුනාට MVP නිසා life quality එක මාර විදියට අඩු වෙනවා. හැම තිස්සෙම බයෙන් ඉන්නේ. depression එනවා. ඇඟේ ශක්තිය නැහැ නිතරම ඇඟට මහන්සියි. හරියට නින්ද යන්නේ නැහැ. බය නිසා හරියට ඉන්ටවිව් එකකට ෆේස් කරලා ජොබ් එකක් ගන්න බැහැ. anxiety නොතිබ්බානම් මට software developer කෙනෙක් වෙන්න තිබුනා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    ඔව්නේ :baffled:
    හිතින් තමා සහෝ ඕක පාලනේ කරන්න පුළුවන ඉතින්, ඊට අමතරව තමන්ට සමීපව ඉන්න අයගෙන් ලැබෙන උදව් උපකාරත් බලපානවා ඕක පාලනේ කරගන්න කටයුත්තට. එහෙමත් පාලනේ කරගන්න බැරිනම් තමයි psychiatrist කෙනෙක්ගෙ උපකාර අවශ්‍ය වෙන්නෙ. ඔය වගේ දේවල් හොදකරගන්න, නැත්නම් පාලනේ කරගන්න කරන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඒ හින්දා බයවෙන්න එපා. කොහොමත් ඔය වගේ දේවල් උඩු දුවනකම් බලන් ඉන්න එපා. පාලනේ කරගන්න බැරි තත්ත්වෙකට එන්න ඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙනවා නම් ඕවයින් ජීවිතේට එන අයහපත් දේවල් හුගක් අඩු කරගන්න පුළුවන්. :yes: :)
     
    • Like
    Reactions: Any.key

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    හිතින් තමා සහෝ ඕක පාලනේ කරන්න පුළුවන ඉතින්, ඊට අමතරව තමන්ට සමීපව ඉන්න අයගෙන් ලැබෙන උදව් උපකාරත් බලපානවා ඕක පාලනේ කරගන්න කටයුත්තට. එහෙමත් පාලනේ කරගන්න බැරිනම් තමයි psychiatrist කෙනෙක්ගෙ උපකාර අවශ්‍ය වෙන්නෙ. ඔය වගේ දේවල් හොදකරගන්න, නැත්නම් පාලනේ කරගන්න කරන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ඒ හින්දා බයවෙන්න එපා. කොහොමත් ඔය වගේ දේවල් උඩු දුවනකම් බලන් ඉන්න එපා. පාලනේ කරගන්න බැරි තත්ත්වෙකට එන්න ඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙනවා නම් ඕවයින් ජීවිතේට එන අයහපත් දේවල් හුගක් අඩු කරගන්න පුළුවන්. :yes: :)
    මොනවද මේකෙන් වෙන්න පුළුවන් දේවල්?
     
    • Like
    Reactions: Stimulus mind

    Arcee

    Member
    Dec 27, 2022
    13
    8
    3
    Anxity කියන එක ඕක විතරද symptom. ඕවා වෙනත් වෙනත් හේතු නිසාත් එන්න පුළුවන් නේද?
    හරියටම ඩයග්නොස් කරන්නේ කොහොමද?
    මොකද මේවා lab report එකකින් හොයා ගන්න පුළුවන් දේවල් නෙවේනෙ

    ------ Post added on Dec 27, 2022 at 7:50 PM
    ඔයාගෙ හිතට එන හැම සිතුවිල්ලක්ම ඩොක්ටර්ට කියන්න. එතකොට එයා හරිය්ටම තෙරුම්ගයි ඔයාගෙ ලෙඩේ. ඕක ජානමය හා පාරිසරික හේතු හේතු තමයි. ඔයාගෙ අම්මට තාත්තට තියෙනවන්ම් ඔයට එන්න සම්බවිතවක් තියෙනවා. ඔයා ලැබෙන්න ඉද්දි අම්ම දුකෙන් බයෙන් හිටියානම් ඔයාට anxiety එන්න පුලුවන්. එහෙම නැත්තන් ඔයා පොඩි කලෙ ඉදන් ඔයාගෙ ගෙදර නිතරම රන්ඩුනම් ඒත් එන්න පුලුවන්.
    සමහරුන්ට හොදවෙනවා, තව සමහරුන්ට ජිවිතකලෙම බෙහෙත් බොන්න ඕන. හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා යන්න එතකොට වැඩේ මාසකීපයකින් ගොඩදාගන්න පුලුවන්. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ක්ලීනික් පොත හදාගෙන ගියොත්නම් මැරෙනකන්ම බෙහෙත් බොන්න වෙන්නෙ. ඔය එක එක පකීර්ලා කියනවා වගේ බාවනා, මයින්ඩ් එක්සසයිස් කර කර කාලෙ කන්න එපා ඒක බොරු වැඩක් . ලෙඩේ උඩුදුවන එක වෙන්නෙ. මන්නම් කියන්නෙ හෙටම පලයන් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න. උබෙ ත්රේඩ් දැක්කා දවස් ගානක්. ඕකට උත්තරයක් දෙන්නමයි අකවුන්ට් එකක් හදාගත්තෙ.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කිසිම බෙහෙතක් දුන්නේ නෑ වැඩිය මහන්සි වෙන්න එපා කිව්ව විතරයි. MVP වලින් ජීවිත අවදානමක් නැති නිසා cardiologists ලා වැඩිය ගණන් ගන්නේ නෑ. ජීවිත අවදානම් නැති වුනාට MVP නිසා life quality එක මාර විදියට අඩු වෙනවා. හැම තිස්සෙම බයෙන් ඉන්නේ. depression එනවා. ඇඟේ ශක්තිය නැහැ නිතරම ඇඟට මහන්සියි. හරියට නින්ද යන්නේ නැහැ. බය නිසා හරියට ඉන්ටවිව් එකකට ෆේස් කරලා ජොබ් එකක් ගන්න බැහැ. anxiety නොතිබ්බානම් මට software developer කෙනෙක් වෙන්න තිබුනා.
    ඔය ටිකමයි මටත් තියෙන්නෙ :( හරියටම හරි.මොලෙන් වැඩක් ගන්න බෑ. Test හැටහුටහමාරක් කලා එකක්වත් අවුලක් නෑ .ඒ උනාට මට දැනෙනව මොකක් හරි අව්ලක් අනික් මිනිස්සුන්ට වඩා මගෙ තියෙනව කියල .මට පිස්සුද කියලත් හිතුන :lol: Thank you bro විස්තරේ කිව්වට ලෙඩේ තියෙන කෙනෙක් හම්බුනේ පලවෙනි වතාවට .වෙන උන්ට කිව්වම උන් හිනාවෙනව උබේ හිතේ ලෙඩේ තියෙන්නෙ ගගා ..මට ඇත්තටම හිතේ අව්ලක් නෑ.මේකෙ බලපෑම නිසා තමයි එහෙනම් මෙහෙම වෙන්නෙ :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ඔයාගෙ හිතට එන හැම සිතුවිල්ලක්ම ඩොක්ටර්ට කියන්න. එතකොට එයා හරිය්ටම තෙරුම්ගයි ඔයාගෙ ලෙඩේ. ඕක ජානමය හා පාරිසරික හේතු හේතු තමයි. ඔයාගෙ අම්මට තාත්තට තියෙනවන්ම් ඔයට එන්න සම්බවිතවක් තියෙනවා. ඔයා ලැබෙන්න ඉද්දි අම්ම දුකෙන් බයෙන් හිටියානම් ඔයාට anxiety එන්න පුලුවන්. එහෙම නැත්තන් ඔයා පොඩි කලෙ ඉදන් ඔයාගෙ ගෙදර නිතරම රන්ඩුනම් ඒත් එන්න පුලුවන්.
    සමහරුන්ට හොදවෙනවා, තව සමහරුන්ට ජිවිතකලෙම බෙහෙත් බොන්න ඕන. හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා යන්න එතකොට වැඩේ මාසකීපයකින් ගොඩදාගන්න පුලුවන්. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ක්ලීනික් පොත හදාගෙන ගියොත්නම් මැරෙනකන්ම බෙහෙත් බොන්න වෙන්නෙ. ඔය එක එක පකීර්ලා කියනවා වගේ බාවනා, මයින්ඩ් එක්සසයිස් කර කර කාලෙ කන්න එපා ඒක බොරු වැඩක් . ලෙඩේ උඩුදුවන එක වෙන්නෙ. මන්නම් කියන්නෙ හෙටම පලයන් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න. උබෙ ත්රේඩ් දැක්කා දවස් ගානක්. ඕකට උත්තරයක් දෙන්නමයි අකවුන්ට් එකක් හදාගත්තෙ.
    ගොඩක් ස්තූතියි මචන්.මට මේවා එන්නේ කිසිම හේතුවක් නැතුව.ගෙදර සමකමියි.මට කලින් මෙහෙම තිබිලත් නෑ.
    මට තදටම ocd තියෙනවා.ඒත් මම එක control කරන් ඉන්නේ. ඒක ලොකු pressure එකක් ගේනවා.අනික මම මේ කරන job එක මාව තවත් තල්ලු කරනවා ඕවට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    මට ඔය මගුල තියෙනව බැලන්ස් නැති වෙනව කලන්තෙ හැදෙන්නෙ නෑ හැබැයි කලන්තෙ වගේ බැලන්ස් නැති ගතියක් දාඩිය දන්නෙත් නෑ හැබැයි .පපුව ගැහෙනව ඩග ඩග ගාල :(
    එහෙනම් ඕක කණේ අමාරුවක් හින්දා එන එකක්. ඇතුළු කණේ එන එක එක ලෙඩ හින්දා බැලන්ස් නැති ගතිය එනවා (ඇතුළු කණේ ආසාදනවලට, BPPV, meniere's disease වගේ ඒවට). මටත් අවුරුදු 2 ක විතර ඉදන් තිබ්බා ඕක. බැලන්ස් එක නැතුව වැටෙන්න යනවා, තව ඇවිදිනකොට පාවෙන ගතියක් දැනෙනවා. සමහර වෙලාවට Panic attacks කුත් එනවා ඕකත් එක්ක බැලන්ස් එක නැතුව වැටෙයි හරි, කලන්තෙ දායි වගේ බයකුත් එක්ක. ප්‍රෙෂර් එකත් වැඩිවුණා මගේ ඕක නිසා. සමහරවිට ඕක හින්දා කාලෙක ඉදන් ආපු stress එකට වෙන්නත් ඇති සමහරවිට ප්‍රෙෂර් එක වැඩිවුණේ. ඕක ENT surgeon කෙනෙක්ට පෙන්නන්න සහෝ. එක්සර්සයිස් කරන්න දෙනවා, සමහර වෙලාවට බෙහෙතුත් දෙනවා Dizziness ගතියයි, vertigo ගතියයි අඩුවෙන්න. මාස කීපයක් ඒ එක්සර්සයිස් කරනකොට හුගක් දුරට අඩුවෙනවා. :yes:
     
    Arcee

    Member
    Dec 27, 2022
    13
    8
    3
    ගොඩක් ස්තූතියි මචන්.මට මේවා එන්නේ කිසිම හේතුවක් නැතුව.ගෙදර සමකමියි.මට කලින් මෙහෙම තිබිලත් නෑ.
    මට තදටම ocd තියෙනවා.ඒත් මම එක control කරන් ඉන්නේ. ඒක ලොකු pressure එකක් ගේනවා.අනික මම මේ කරන job එක මාව තවත් තල්ලු කරනවා ඕවට.
    oya ohoma hitiyoth anxiety wadiwela aniwaryen depression enawa. ethakota bonna wena behethuth wadi. ookata danma beheth aran othaninma hoda karaganna. OCD kiyanne oya ekama de saren sare karanawada? godak aya OCD and overthinking patalawaa gannawa
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    oya ohoma hitiyoth anxiety wadiwela aniwaryen depression enawa. ethakota bonna wena behethuth wadi. ookata danma beheth aran othaninma hoda karaganna. OCD kiyanne oya ekama de saren sare karanawada? godak aya OCD and overthinking patalawaa gannawa
    එකම දේ 20 ට වඩා කරා. අත හෝදන එක 20 ට වඩා.කරපු දෙයක් නැවත බලනවා 20 කට වඩා
     
    • Sad
    Reactions: siri_ayya