මේ දෙක ගැන උබල දන්නේ මොනවාද? Google කරපු ඒවා නෙවේ. උබලගේ එක්ස්පිරියනස් එකෙන්
මේවා හොඳ කරන්න පුළුවන් දේවල්ද?
තාවකාලික තත්වද?
ඇයි මේවා කාට හරි එන්නේ?
මේවා හොඳ කරන්න පුළුවන් දේවල්ද?
තාවකාලික තත්වද?
ඇයි මේවා කාට හරි එන්නේ?
අනික් ඒවට දන්න විදියට උත්තරAnxiety kiyanne hethuwak nathuwa dawasa purama hithata bayak ena eka , panic attack kiyanne anxiety wadi wela dadiya dala wewlala wage lede uchchathama awasthawata ena eka , ethakota holmanak dakala wage patta bayak enawa
manageable level ekakata ganna puluwan behet walin , sampuurenma hoda wenawa kiyala deyak nan na, praprananol wage beta blockers tamai use karanne anxiety walataඅනික් ඒවට දන්න විදියට උත්තර
මේ දෙක ගැන උබල දන්නේ මොනවාද? Google කරපු ඒවා නෙවේ. උබලගේ එක්ස්පිරියනස් එකෙන්
මේවා හොඳ කරන්න පුළුවන් දේවල්ද?
තාවකාලික තත්වද?
ඇයි මේවා කාට හරි එන්නේ?
Anxity කියන එක ඕක විතරද symptom. ඕවා වෙනත් වෙනත් හේතු නිසාත් එන්න පුළුවන් නේද?manageable level ekakata ganna puluwan behet walin , sampuurenma hoda wenawa kiyala deyak nan na, praprananol wage beta blockers tamai use karanne anxiety walata
Anxiety hadenne ai kiyala hariyatama hoyagena na eth genes walin tamai enawa kiyanne gdk durata
උබ කොහොමද දැන ගත්තේ heart ප්‍රශ්නේ.symptom ආවද?anxiety ගොඩක් වැඩි වුනාම තමයි panic attacks එන්නේ. කොච්චර සීතල A/C කාමරයක හිටියත් නෑවා වගේ දාඩිය දානවා. ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු කීපයක් බෙහෙත් අරගෙනත් මට කිසිම ගුණයක් ලැබුනේ නෑ.
මට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ මොලයේ අසාමාන්‍යතාවයකට වඩා ශාරීරික හේතුවකට කියලයි මටනම් හිතෙන්නේ. මට හාට් එකේ කපාට දුර්වලතාවයක් (Mitral Valve Prolapse) තියෙනවා. MVP තියෙන සමහරුන්ට anxiety තියෙනවලු.
උබ කොහොමද දැන ගත්තේ heart ප්‍රශ්නේ.symptom ආවද?


මාත් දන්නේ නෑ බන්.doc කිව්වේ බය සීන් එක කියද්දී.මට එහෙම නෙවෙත් ඇති.ඕක ආවා කියලා දැනගත්තේ කොහොමද
මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.Panic Attacks නම් බොහෝ දුරට එන එක පාලනේ කරන්න පුළුවන්. Anxiety අඩු කරගන්න නම් ඉතින් හිත හුගක් සැහැල්ලුවෙන් තියාගන්න එක තමයි කරන්න ඕන. Anxiety එක පාලනේ කරගන්න බැරි මට්ටමට ආවම තමයි හුගක් අමාරු. සහෝටත් පහුගිය ටිකේ බයක් වගේ දැනෙන්න පටන් ගත්ත කිව්වා නේද? ඒ වෙලාවට ඔයා ජීවිතේ සතුටින්ම හිටපු වෙලාවක් මෙනෙහි කරන්න, නැත්නම් වෙන හිතේ සතුට ඇති කරන දෙයක් ගැන හිත යොමු කරන්න. මං අර ඉස්සෙල්ලා ත්‍රෙඩ්වල දාපු breathing exercises කරන්න. Panic Attack එකක් එනකොට 12345 කියලා හිතින් ගනන් කර කර හොදට හුස්මගන්න. තව ඒ වෙලාවට ඔයාගෙ අවට පරිසරේ තියෙන දේවල් 5 ක් විතර හිතෙන් සලකුණු කරගෙන ඒවා දිහා අවධානෙ යොමු කරන්න, නැත්නම් ඒ අවට පරිසරේ ඇහෙන මොනවහරි ශබ්ද කීපයක් (කුරුල්ලෙක්ගෙ ශබ්දයක්, වාහනේක ශබ්දයක්, ටීවී එකේ හරි, රේඩියෝ එකේ හරි යන සිංදුවක් වගේ දෙයක්) තෝරාගෙන ඒවට ඇහුම්කම් දිදී අවධානෙ යොමුකරන්න. ඔය වගෙ පොඩි දේවල් හැමදාම වගේ කරනවා නම් සම්පූර්ණෙන් නැතත් තමන්ට එහෙම panic attack එන වෙලාවට ඒක පාලනේ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා.![]()
තාරා සීන් එක මොකද්ද?ගෙදර පූල් එකේ තාරාවෝ ටික හිටපු දවස්වල නම් මම හොදින් හිටියා.
උන් ටික ඉගිලිලා ගියාට පස්සේ මට ලග ලග සෑහෙන්න පැනික් ඇටෑක්ස් එන්න ගත්තා.
එකපාරට බයක් එක්ක, ඔළුවෙන් පටන් අරන් ඇග පුරාම යන අමුතු සීතලක් එන ගමන් තොලකට වේලිලා, ඇග වෙව්ලන්න අරගෙන, ඒත් එක්කම බැලන්ස් එක නැතුව යනවා වගේ දැනෙන්න අරගෙන කලන්තෙට එන්න එනවා වගේ දැනෙන්නෙ නැද්ද?මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.
එහෙම නෑ බං.එක පාරට එන දෙයක් නෙවේ මේ.දවස තිස්සෙම පපුව එක්ක දැවිල්ල වගේ හිරි වැටිලා වගේ.බය උනාම දැනෙන කෙන්ඩ හිරි වැටිලා, ගැඹුරු හුස්ම එක්ක හුස්ම ගන්න අපහසුව එනවා.දිගටම තියෙනවා බය ගතිය.එකපාරට බයක් එක්ක, ඔළුවෙන් පටන් අරන් ඇග පුරාම යන අමුතු සීතලක් එන ගමන් තොලකට වේලිලා, ඇග වෙව්ලන්න අරගෙන, ඒත් එක්කම බැලන්ස් එක නැතුව යනවා වගේ දැනෙන්න අරගෙන කලන්තෙට එන්න එනවා වගේ දැනෙන්නෙ නැද්ද?
මටත් mvp තියෙනව.පපුවෙ ගැස්ම තමන්ට ඕනවට වඩා දැනෙන ගතියක් තියෙනවද? බෙහෙත් මොකුත් දුන්නද? Cardilogist වැඩිය ගනන්ගත්තෙ නෑ exercise ecg එකේ අව්ලක් නෑ කියල.ඒ උනාට මට ගැස්ම දැනෙනව ඒක අවුල් කියල හිතෙනවanxiety ගොඩක් වැඩි වුනාම තමයි panic attacks එන්නේ. කොච්චර සීතල A/C කාමරයක හිටියත් නෑවා වගේ දාඩිය දානවා. ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු කීපයක් බෙහෙත් අරගෙනත් මට කිසිම ගුණයක් ලැබුනේ නෑ.
මට මේ තත්වය ඇතිවෙලා තියෙන්නේ මොලයේ අසාමාන්‍යතාවයකට වඩා ශාරීරික හේතුවකට කියලයි මටනම් හිතෙන්නේ. මට හාට් එකේ කපාට දුර්වලතාවයක් (Mitral Valve Prolapse) තියෙනවා. MVP තියෙන සමහරුන්ට anxiety තියෙනවලු.
ඩොක්ටර් නම් කිව්වේ තාරාවන් ගෙන් පිලිබිඹු උනේ මගේ හිතේ පවුලේ කට්ටිය ගැන යටි හිතේ තිබුණු බය කියලා.මට sure නෑ ඔය කියපු එකද කියලත්.propranolol දුන්නා.counter එකේ නිදි කිරා වැටි වැටී උන්නේ අද උදේ ඉදලා.
තාරා සීන් එක මොකද්ද?
------ Post added on Dec 27, 2022 at 7:57 PM