uba Doc kenek chnl karapan ban ehenm. dawasen dawasa wade ududuwana eka witharane wela thiyenne. hetama palayan.එකම දේ 20 ට වඩා කරා. අත හෝදන එක 20 ට වඩා.කරපු දෙයක් නැවත බලනවා 20 කට වඩා
uba Doc kenek chnl karapan ban ehenm. dawasen dawasa wade ududuwana eka witharane wela thiyenne. hetama palayan.එකම දේ 20 ට වඩා කරා. අත හෝදන එක 20 ට වඩා.කරපු දෙයක් නැවත බලනවා 20 කට වඩා
ඔය ලෙඩ ඔක්කොම පැටලෙනවාMata parana mawa down una thoughts repeatitive enawa hena aul e welawata. Anxiety nam newei mama hithanne.
මම ocd නම් ගොඩක් අඩු කරා.මට යන්න අවුල් doc ගාවට.ඒත් අර අඩු කරාට අමාරුවෙන් pressure තද කරන් ඉන්නේ.uba Doc kenek chnl karapan ban ehenm. dawasen dawasa wade ududuwana eka witharane wela thiyenne. hetama palayan.
ubata adu unanam anxiety enne kohomada, udu duwala thiyenne lede, ohoma thawa auruddak ekahamarak yaddi ubata aniwa depression enawa. ubata ai doc kenek lagata yanna aul. un meke ewun wage panditha wakya kiyawanne na ban . unta therum ganna pluwan uba kiyana dewal.ඔය ලෙඩ ඔක්කොම පැටලෙනවා
මම ocd නම් ගොඩක් අඩු කරා.මට යන්න අවුල් doc ගාවට.ඒත් අර අඩු කරාට අමාරුවෙන් pressure තද කරන් ඉන්නේ.
------ Post added on Dec 27, 2022 at 8:42 PM
Oka nam patta boruwak machan..oka doctors la cardiologist la ekka ekathu wela echo cardiogram testing wedi karaganna karana wedak...normal doctor kiyanawa papuwe saddayak enawa kiyala..eya danawa cardiologist ta..u gaana kapanawa..oka matath wuna mataradi..e kale matara hemotama MVP...passe kolamba dr kenek hambunama ahuwa wikarada kiyalaහාට් ප්‍රශ්නේ මුලින්ම දැනගත්තෙනම් වෛරස් උණට බෙහෙත් ගන්න ගිය වෙලාවක ඩොක්ට කිව්වා හාට් එකෙන් අසාමාන්‍ය ශබ්දයක් එනවා ගිහින් cardiologist කෙනෙක්ට පෙන්නන්න කියලා. එතකොට තමයි දැනගත්තේ.
Drugs දෙනවනේ අනිවා.ඒවට මට අනවශ්‍ය effect එයි කියලා බං.fluoxetine වගේ ඒවගේ දන්නවනේ අවුල් උබ.ubata adu unanam anxiety enne kohomada, udu duwala thiyenne lede, ohoma thawa auruddak ekahamarak yaddi ubata aniwa depression enawa. ubata ai doc kenek lagata yanna aul. un meke ewun wage panditha wakya kiyawanne na ban . unta therum ganna pluwan uba kiyana dewal.
අනේ මන්ද බං.මගෙ ගැස්ම දැනෙන එක නිසා දැන් අවුරුදු කීපෙකට කලින් echo එකක් කරා ඒකෙ කිසිම valve වල අව්ලක් කිව්වෙ නෑ .බෙහෙතුත් ලියල මගෙන් ඇහුව ඔයාට ලෙඩක් නැතුව බෙහෙත් බොන්න ඕනද කියල මම නෑ කිව්වම බෙහෙත් කොලේ ඩස්පින් දැම්ම.මේ ලගදි වෙන ඩොකෙකට පෙන්නුව තමා mvp එකක් තියෙනව ඒ උනාට අව්ලක් නෑ කිව්ව.ගැස්ම දැනෙන එකනම් තාම තියෙනව කාලෙකට වැඩිවෙනව ආයෙ නැතුවත් යනව .මොල කනව බං මේ ඩොකාලත්Oka nam patta boruwak machan..oka doctors la cardiologist la ekka ekathu wela echo cardiogram testing wedi karaganna karana wedak...normal doctor kiyanawa papuwe saddayak enawa kiyala..eya danawa cardiologist ta..u gaana kapanawa..oka matath wuna mataradi..e kale matara hemotama MVP...passe kolamba dr kenek hambunama ahuwa wikarada kiyala
හුත්තෝ බෙහෙත් ගන්න ගියපු ගමන් ලොකුම එකෙන් දීලා අරින්නෙ නෑ ඉදා බීපන් කියලා. සැර අඩුම එකෙන් පටන් ගන්නෙ. සති දෙකකට දෙන්නෙත් ඒකෙ ප්‍රතිපල බලලා හොදයිනම් ඒකෙ ඩොස් එක පොඩ්ඩක් වැඩි කරනවා. ඒක හරිගියෙ නැත්තන් වෙන එකක් දෙනවා. මේකෙ එවුන් රිටාලින් ගැන නිතරම කීවට ඒවගෙ ඒවා දෙන්නෙ අන්තිම විසදුම විදියට. තෝ බය නොවී බෙහෙත් ගනින්.Drugs දෙනවනේ අනිවා.ඒවට මට අනවශ්‍ය effect එයි කියලා බං.fluoxetine වගේ ඒවගේ දන්නවනේ අවුල් උබ.
Oka nam patta boruwak machan..oka doctors la cardiologist la ekka ekathu wela echo cardiogram testing wedi karaganna karana wedak...normal doctor kiyanawa papuwe saddayak enawa kiyala..eya danawa cardiologist ta..u gaana kapanawa..oka matath wuna mataradi..e kale matara hemotama MVP...passe kolamba dr kenek hambunama ahuwa wikarada kiyala
මම නිකන් doc කෙනෙක්ගේන් රෙෆ්ෆරල් යන්නම්.ඉස්සෙල්ලා කියලා ඉන්නම් නේද නිකන් doc කෙනෙක්ට විස්තරේ ඔක්කොමහුත්තෝ බෙහෙත් ගන්න ගියපු ගමන් ලොකුම එකෙන් දීලා අරින්නෙ නෑ ඉදා බීපන් කියලා. සැර අඩුම එකෙන් පටන් ගන්නෙ. සති දෙකකට දෙන්නෙත් ඒකෙ ප්‍රතිපල බලලා හොදයිනම් ඒකෙ ඩොස් එක පොඩ්ඩක් වැඩි කරනවා. ඒක හරිගියෙ නැත්තන් වෙන එකක් දෙනවා. මේකෙ එවුන් රිටාලින් ගැන නිතරම කීවට ඒවගෙ ඒවා දෙන්නෙ අන්තිම විසදුම විදියට. තෝ බය නොවී බෙහෙත් ගනින්.
epa epa epaමම නිකන් doc කෙනෙක්ගේන් රෙෆ්ෆරල් යන්නම්.ඉස්සෙල්ලා කියලා ඉන්නම් නේද නිකන් doc කෙනෙක්ට විස්තරේ ඔක්කොම
මම specialist කෙනෙක් ගාවට යන්නම් එහෙනම්epa epa epa
oya pakayala innawa puke idan pissu
man ekekuta kiwa mage dara ganime hakiyawa adui kiyala. u mata bana kiyanawa putha jiwithe godak dewal walata muna denna thiyenawa api dakapu dewal oyala dakalawath na hitha hayya karaganna bla bla. ponnaya doc kenek welath therum gatte na eeka wenne brain chemical imbalance unama kiyala
uba nikan ekekuta oka kiwoth ubata aye doctersla epawei. specialist kenek chanel karapan unta puluwan lede therum ganna

එදිනෙදා කරන සාමාන්‍ය වැඩවලට වුණත් ලොකු බාධාවක් එන්න පුළුවන්. මිනිස්සු ගැවසෙන වගේ තැනකදි ඔය වගේ panic attack එකක් ඇවිල්ලා කලන්තෙ හැදුණොත් එහෙම ආයෙ එළියට ගියාම ඔහොම දෙයක් වෙයි කියලා හිතට ලොකු බයක් එන්න පුළුවන්. ඔය ගතිය වැඩිවුණොත් ගොදරින් එළියට බහින්න වුණත් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන්. එහෙම හිතෙන්න ගත්තොත් අපි කරන්න ඉන්න වැඩකටයුතුවලට කොච්චර බාධාවක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ.මොනවද මේකෙන් වෙන්න පුළුවන් දේවල්?

ඔයත් කියපු විදියට symptom අනුව doc කිව්වට මට panic attack කියලා එකනම් නෑ වගේ මචන්. හැබැයි anxity ගතියනම් තියෙනවා.එදිනෙදා කරන සාමාන්‍ය වැඩවලට වුණත් ලොකු බාධාවක් එන්න පුළුවන්. මිනිස්සු ගැවසෙන වගේ තැනකදි ඔය වගේ panic attack එකක් ඇවිල්ලා කලන්තෙ හැදුණොත් එහෙම ආයෙ එළියට ගියාම ඔහොම දෙයක් වෙයි කියලා හිතට ලොකු බයක් එන්න පුළුවන්. ඔය ගතිය වැඩිවුණොත් ගොදරින් එළියට බහින්න වුණත් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන්. එහෙම හිතෙන්න ගත්තොත් අපි කරන්න ඉන්න වැඩකටයුතුවලට කොච්චර බාධාවක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ.![]()
ඕකට මම උබට කිව්වා නේද control කරන විදිය.ඒ විදියට කරපන්. ඕවා හොඳ කරන්න බෑ ලේසියෙන්.මටනම් IBS තමා තියෙන්නේ. මේක ගැන හිතලම වෙන ලෙඩක් එයි කියලා තමා භය![]()
සිගරට් අරක්කුනම් පැවෙන්නේ නෑ.propranolol prescrib කරා. පොඩ්ඩක් නින්ද යන ගතියක් එන නිසා නවැත්තුවේ හවස dose එකවත් ගන්නවාPraprananol bihan dawase ekama welawata , sathiyak dekak yanakota oka aduwenawa bayawennepa , cigarette arakku ehema bonnepa oka gannakota