ubala vage evun ekka tharka mokatada
හදිස්සි අනතුරු වලින් එහෙම මැරිච්ච අය පොඩි කාලෙ පෙර ජීවිතේ හිටිය තැන, අම්ම තාත්තගෙ නම්, මැරිච්ච විදිය එහෙම කියල හොයාගෙන ගියාම ඇත්ත බව ඔප්පු වෙච්ච කතා මමත් අහල තියෙනව.අවුරුදු තුන වෙනකං විතර සමහර ළමයි පෙර ආත්මෙ දේවල් කියවන අවස්ථා තියෙනව නේද බං. මට ශුවර් නම් නෑ හැබැයි.
මේ වගේ එව්වා ගොඩක් මමත් අහලා කියවලා තියනවා තමයිඋබලා මොන කතා කිව්වත්, මම නම් පෙරභවයක් තිබ්බා කියලා 100%ක් විශ්වාස කරනවා. අපේ නෑදෑ මල්ලියෙක් පෙරභවයක් කියවන්න පටන් ගත්තා. මූ පොඩි කාලේ මුස්ලිම් එකෙක් වගේ හැසිරෙන්නෙ. ඒ භාෂාවෙන් කතා කරනවා. ඒ පොඩි එකා හිටපු ගම අවට කිසිම මුස්ලිම් ගමක් නැ. අඩුම තරමේ ඒ පොඩි එකාගේ අම්මට මුස්ලිම් යාළුවෙක්වත් නැ. මුස්ලිම් ආශ්‍රයක්වත් නැ. මූ කියන දේවල් ගැන පස්සේ කාලෙක අපි හොයලා බැලුවා. ඒ කියපු නම් ගම්, කියපු දේපල ගැන කියපුවා100%ක් ඇත්ත.
හැබැයි ඒ පවුලේ උන්ට ආරංචි උනොත්, ඒ පවුලේ උන් ඇවිත් මේ ළමයව(කලින් ආත්මේ එයාලගේ තාත්තා) අරගෙන යනවා. අන්තිමට මේ මල්ලිව ආච්චිලගේ ගෙදර අරන් ගිහින් හැදුවේ. ගමේ උන්ට ආරංචි උනා නම් රටම දැන ගන්නවා බන්. ආච්චිලගේ ගෙදර ගිහිල්ලත් පෙර භවය කියවලා, මුස්ලිම් අය වගේ යාඥ කරලා. අවුරුදු 5 විතර වෙද්දි මොන්ටිසෝරි දැම්මට පස්සේ මේක ටික ටික අඩු වෙලා. ඊට පස්සේ ඒ මල්ලිගේ අම්මයි තාත්තයි කොළඹට පදිංචියට ආවා. ගමේ හිටියේ නැහැ. දැන් නම් ඌට ඒවා මතකවත් නැහැ. හැබැයි පෙර භවයේ කරපු දේවල්වලට සමාන විදියට එයා තාමත් ඒ වැඩවලට ආස කරනව. මේ ගැන වැඩි විස්තර කියනන් බැ. ලංකාවේ මේවගේ සිද්දි ඕනි තරම් තියනවා. ඒත් මේවා එලියට එන්නෙ නැහැ , ළමයට අනතුරක් වෙයි කියලා බය වෙන නිසා.
මාත් Supernatural / අත්භූත දේවල් ගැන වැඩිය විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඔය පොඩි එවුන් ගිය ආත්මෙ ගැන කියවන සීන් එක ගැන නම් එක එක හේතු හා සිද්ධි ටිකක් හින්දා මටත් පොඩ්ඩක් විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.උබලා මොන කතා කිව්වත්, මම නම් පෙරභවයක් තිබ්බා කියලා 100%ක් විශ්වාස කරනවා. අපේ නෑදෑ මල්ලියෙක් පෙරභවයක් කියවන්න පටන් ගත්තා. මූ පොඩි කාලේ මුස්ලිම් එකෙක් වගේ හැසිරෙන්නෙ. ඒ භාෂාවෙන් කතා කරනවා. ඒ පොඩි එකා හිටපු ගම අවට කිසිම මුස්ලිම් ගමක් නැ. අඩුම තරමේ ඒ පොඩි එකාගේ අම්මට මුස්ලිම් යාළුවෙක්වත් නැ. මුස්ලිම් ආශ්‍රයක්වත් නැ. මූ කියන දේවල් ගැන පස්සේ කාලෙක අපි හොයලා බැලුවා. ඒ කියපු නම් ගම්, කියපු දේපල ගැන කියපුවා100%ක් ඇත්ත.
හැබැයි ඒ පවුලේ උන්ට ආරංචි උනොත්, ඒ පවුලේ උන් ඇවිත් මේ ළමයව(කලින් ආත්මේ එයාලගේ තාත්තා) අරගෙන යනවා. අන්තිමට මේ මල්ලිව ආච්චිලගේ ගෙදර අරන් ගිහින් හැදුවේ. ගමේ උන්ට ආරංචි උනා නම් රටම දැන ගන්නවා බන්. ආච්චිලගේ ගෙදර ගිහිල්ලත් පෙර භවය කියවලා, මුස්ලිම් අය වගේ යාඥ කරලා. අවුරුදු 5 විතර වෙද්දි මොන්ටිසෝරි දැම්මට පස්සේ මේක ටික ටික අඩු වෙලා. ඊට පස්සේ ඒ මල්ලිගේ අම්මයි තාත්තයි කොළඹට පදිංචියට ආවා. ගමේ හිටියේ නැහැ. දැන් නම් ඌට ඒවා මතකවත් නැහැ. හැබැයි පෙර භවයේ කරපු දේවල්වලට සමාන විදියට එයා තාමත් ඒ වැඩවලට ආස කරනව. මේ ගැන වැඩි විස්තර කියනන් බැ. ලංකාවේ මේවගේ සිද්දි ඕනි තරම් තියනවා. ඒත් මේවා එලියට එන්නෙ නැහැ , ළමයට අනතුරක් වෙයි කියලා බය වෙන නිසා.
නියම උත්තරයක්. අනවශ්‍යය කතා නොකියා, ත්‍රේඩ් එක කුණුහරුප වලින් අල කරන උන් එන්න කලින් මෙහෙම උත්තරයක් දුන්නාට ස්තූති.ඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..
කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..
යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)
මේ වගේ එව්වා ගොඩක් මමත් අහලා කියවලා තියනවා තමයි
හරේන්ද්‍ර ජයලාල්ගේ වීඩියෝ එකකත් , පොඩි ළමයෙක් පෙරබවයක් ගැන කියවන සීන් එකක් තිබුනනේ. ඒක අනිවා බොරුවක් කියලා මම ඒ වීඩියෝ එකෙත් කමෙන්ට් කරා. ටික කාලයකටපස්සේ ඒක බොරුවක් කියලා ඔප්පු උනානේ. පෙර භවයවල් ගැන කියන ළමයි ගැන කිසිම විස්තරයක් කවුරුත් එලියට දෙන්නෙ නැ බන්. හැම අම්මෙක් තාත්තෙක්ම ළමයට ආදරෙයි. ඒ නිසා ළමයගේ ආරක්ෂාවට ඒවා පිටට දෙන්නෙ නැ. මිඩිය චැනල් එකකින් අනවශ්‍ය විදියට ප්බ්ලිසිටියක් දෙනවා නම් , ඒවා අනිවා බොරු පුනර්භව සීන් එකක්මාත් Supernatural / අත්භූත දේවල් ගැන වැඩිය විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඔය පොඩි එවුන් ගිය ආත්මෙ ගැන කියවන සීන් එක ගැන නම් එක එක හේතු හා සිද්ධි ටිකක් හින්දා මටත් පොඩ්ඩක් විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ආච්චිගේ බිජ්ජඋබලා මොන කතා කිව්වත්, මම නම් පෙරභවයක් තිබ්බා කියලා 100%ක් විශ්වාස කරනවා. අපේ නෑදෑ මල්ලියෙක් පෙරභවයක් කියවන්න පටන් ගත්තා. මූ පොඩි කාලේ මුස්ලිම් එකෙක් වගේ හැසිරෙන්නෙ. ඒ භාෂාවෙන් කතා කරනවා. ඒ පොඩි එකා හිටපු ගම අවට කිසිම මුස්ලිම් ගමක් නැ. අඩුම තරමේ ඒ පොඩි එකාගේ අම්මට මුස්ලිම් යාළුවෙක්වත් නැ. මුස්ලිම් ආශ්‍රයක්වත් නැ. මූ කියන දේවල් ගැන පස්සේ කාලෙක අපි හොයලා බැලුවා. ඒ කියපු නම් ගම්, කියපු දේපල ගැන කියපුවා100%ක් ඇත්ත.
හැබැයි ඒ පවුලේ උන්ට ආරංචි උනොත්, ඒ පවුලේ උන් ඇවිත් මේ ළමයව(කලින් ආත්මේ එයාලගේ තාත්තා) අරගෙන යනවා. අන්තිමට මේ මල්ලිව ආච්චිලගේ ගෙදර අරන් ගිහින් හැදුවේ. ගමේ උන්ට ආරංචි උනා නම් රටම දැන ගන්නවා බන්. ආච්චිලගේ ගෙදර ගිහිල්ලත් පෙර භවය කියවලා, මුස්ලිම් අය වගේ යාඥ කරලා. අවුරුදු 5 විතර වෙද්දි මොන්ටිසෝරි දැම්මට පස්සේ මේක ටික ටික අඩු වෙලා. ඊට පස්සේ ඒ මල්ලිගේ අම්මයි තාත්තයි කොළඹට පදිංචියට ආවා. ගමේ හිටියේ නැහැ. දැන් නම් ඌට ඒවා මතකවත් නැහැ. හැබැයි පෙර භවයේ කරපු දේවල්වලට සමාන විදියට එයා තාමත් ඒ වැඩවලට ආස කරනව. මේ ගැන වැඩි විස්තර කියනන් බැ. ලංකාවේ මේවගේ සිද්දි ඕනි තරම් තියනවා. ඒත් මේවා එලියට එන්නෙ නැහැ , ළමයට අනතුරක් වෙයි කියලා බය වෙන නිසා.
ඔව් බං අම්මලා සෑහෙන්න බය වෙනවා ළමයි පෙර ආත්මෙ ගැන කියවන්න පටන්ගත්තහම. ඒ වෙලාවට ඒගොල්ලො කරන්නෙ ඒක එයාලට ඇහුන්නෑ වගේ ඉඳලා ඒකට ප්‍රතිචාර දක්වන්න යන්නැතුව ළමයට නිකංම ඒක අමතක වෙලා යනකං ඉන්න එක. කොහොමත් මොන්ටිසෝරි එහෙම පටන්ගත්තහම ඔය පෙර ආත්මෙ සීන් මොනවත් ළමයට මතක හිටින්නෑ.හරේන්ද්‍ර ජයලාල්ගේ වීඩියෝ එකකත් , පොඩි ළමයෙක් පෙරබවයක් ගැන කියවන සීන් එකක් තිබුනනේ. ඒක අනිවා බොරුවක් කියලා මම ඒ වීඩියෝ එකෙත් කමෙන්ට් කරා. ටික කාලයකටපස්සේ ඒක බොරුවක් කියලා ඔප්පු උනානේ. පෙර භවයවල් ගැන කියන ළමයි ගැන කිසිම විස්තරයක් කවුරුත් එලියට දෙන්නෙ නැ බන්. හැම අම්මෙක් තාත්තෙක්ම ළමයට ආදරෙයි. ඒ නිසා ළමයගේ ආරක්ෂාවට ඒවා පිටට දෙන්නෙ නැ. මිඩිය චැනල් එකකින් අනවශ්‍ය විදියට ප්බ්ලිසිටියක් දෙනවා නම් , ඒවා අනිවා බොරු පුනර්භව සීන් එකක්
තමන්ගේ පෙර භවය බලාගන්න එච්චර අමාරු නෑ..
සමථ භාවනාව හොදට වඩන්න ඕනේ ගුරු හාමුදුරු කෙනෙක් ගෙන් හරි උපදෙස් අරගෙන...
හරියට කලොත් කලින් ආත්ම දෙක තුනක් බලාගන්න එක අමාරු දෙයක් නෙමේ..
පක තමයි බලාගන්න වෙන්නේ. අනේ නිකං පලයන් පච කෙලින්නේ නැතුව.තමන්ගේ පෙර භවය බලාගන්න එච්චර අමාරු නෑ..
සමථ භාවනාව හොදට වඩන්න ඕනේ ගුරු හාමුදුරු කෙනෙක් ගෙන් හරි උපදෙස් අරගෙන...
හරියට කලොත් කලින් ආත්ම දෙක තුනක් බලාගන්න එක අමාරු දෙයක් නෙමේ..
උබ දැන් කොහොමද ඕක ගැන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව එයා කියනව කියල කිව්වොත් ඔප්පු කරගන්න හිතන් ඉන්නෙ.එහෙම අල ගෙඩියක් තියනව කියල ඔප්පු කරගන්න බෑ..
ෂුවර් ද උබට ? නැත්නම් උබ විශ්වාස කරගෙන ඉන්න එකක්ද ඔය ?
කවුද ලෝකේ ඉන්නේ ඔය කියන දේ කරල පෙර භාවය කියන්න පුලුවන් අය ?
------ Post added on Dec 27, 2022 at 9:40 PM
කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.උබ දැන් කොහොමද ඕක ගැන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව එයා කියනව කියල කිව්වොත් ඔප්පු කරගන්න හිතන් ඉන්නෙ.