බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    68,556
    168,849
    113
    එකමත් එක රටක
    ආගම් වල තියෙන්නෙ කලින් කෙනෙක් හොයාගත්තු දැනුමක් ඉදිරියට ගෙනයාමක් තමයි.

    බයිබලෙත් එහෙමනෙ.දෙවියන් වහන්සෙ මිනිස්සු මෑව්ව කියාලානෙ ඒකෙත් උගන්වන්නෙ.
    ඔක්කොම ආගම් වල තියෙන්නේ කතා.
    ඒ කතා වල සිමාවේ හිරවෙලා ඉන්නවට වැඩිය තමන්ට තනියම දෙයක් හිතන එක හොදයි බන්.
    ඔය දැනුම කියලා ආගම් වල කියන්නේ කියන උන්ටවත් ඔප්පු කරගන්න බැරි දේවල්. ඒවා දැනුම නෙවෙයි. ඉදිරියට ගෙන යන විශ්වාස