එතකොට නිවන? සහ පුනර්භවය?
නිවන කියන්නෙ..මරනින් පසු දෙයක් කියල කවුද කියල තියෙන්නෙ? විනඩියක් අතුලත අපෙ භවය කීපරක් පුනර් (අලුත්) වෙනවද...
එතකොට නිවන? සහ පුනර්භවය?
ඔන්න ඕකයි කතාව , මුලාවක ඉන්න පොයින්ට් එකට මම පෞද්ගලිකව එකගයි , සහ බුඩිසම් වල තියන ප්‍රැක්ටිකල් තියරීස් ගොඩකටබුදුන් ලගට පටාචාර එනකොට, නතිනම් සෝපාක බුදුන්ගෙ දර්මයට ආවෙ මරනින් පසු විසදුමක් හොයන්න නෙවේ...බුදුන් ඒ අයට පෙන්නුවෙ පච්චුප්පන්න මොහොත මිසක් මරනින් පසු මෙහෙම වෙනව කියල නෙවේ..
බුදුන්ගෙ දර්මයෙ කියන්නෙ අපේ ඉන්ඩ්‍රිය නිසා අතිඋනෙ මුලාවක් පෙන්නල දෙන්න මිසක්, මරනින් පසු කතාකවක් නෙවේ. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා අතුලුව, ගොඩක් අය නැති දෙයක් අල්ලගෙන දගලන්නෙ.
නිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..නිවන කියන්නෙ..මරනින් පසු දෙයක් කියල කවුද කියල තියෙන්නෙ? විනඩියක් අතුලත අපෙ භවය කීපරක් පුනර් (අලුත්) වෙනවද...
නිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේකනිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..
ඔන්න ඕකයි කතාව , මුලාවක ඉන්න පොයින්ට් එකට මම පෞද්ගලිකව එකගයි , සහ බුඩිසම් වල තියන ප්‍රැක්ටිකල් තියරීස් ගොඩකට
ඇත්ත බුඩිසම් කොහෙටද යන්නේ කියන එක ඇත්තටම හිතාගන්ඩ බැරි දෙයක් සම්සාර හෝ ආෆ්ටර් ලයිෆ් කතන්දර නම් සීම්ස් ලයික් බෛල බොහෝ දුරට , ගොඩක් වෙලාවට ඉන්දියාවේ තිබ්බ හැට හුටහමාරක් ආගම් වල බුඩිසම් වලට කලින් ඔය කන්සෙප්ට්ස් කියලා තියනවා ඇත්තටම බුදු හාමුදුරුවො මොනවා කිව්වද ඒවා කොතන කොතන ඩිස්ටෝර්ට් උනාද කියන එක මන් හිතන්නෑ කාටවත් කියන්න පුලුවන් වෙයි කියලා
නිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..
මැරුණම ඔක්කොම නිවන් යනවනම් who the fuck cares ඔයි.. භාවනා කරන්නේ මොකටද තමන් කැමති දෙයක් කරන් ඉන්නවානිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේක
දුක හෝ සතුට එක්ස්පීරියන්ස් කරන්නැතුව මැද තැනක යන
නැ මේක වැරදි අදහසක්. බුදුන් වහන්සෙ බුදුවුන වෙලාවෙ ඉදල නිවන අත් වින්දා...නිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේක
මේ කියන්නෙ උපේක්ශාව...සමහර යෝගින් හිරවෙලා ඉන්නව මේක නිවන කියල හිතලදුක හෝ සතුට එක්ස්පීරියන්ස් කරන්නැතුව මැද තැනක යන
නෑ නෑ මේවා ඔක්කොම කියන්න හේතු උනේ දුක , දුක නැති කරන්න විදිහක් හෙව්වේ ඉන්න ටික කාලේ , ඒකට තමයි අල්පේඡ දුක සහ සතුට අතරමැද තැනක ඉන්නේමැරුණම ඔක්කොම නිවන් යනවනම් who the fuck cares ඔයි.. භාවනා කරන්නේ මොකටද තමන් කැමති දෙයක් කරන් ඉන්නවා
ඔය "ලු" කතනම් ඉතින් විශ්වාසය පමණයි නේ.. හා හොඳයි කියන්න විතරයි පුළුවන් ඕන එකෙක්ට ඔය වගේ එකක් කිව්වැකි..බුදුන් ලගට එනව බමුනෙක් අවිල්ල අහනව..එයාගෙ පෙර ආත්මය ගැන කියන්න කියල..එතකොට බුදුන් කියනව වෙඩක් නැ..මම ඒක කොහොම කිව්වත් ඒක ඔයාට විස්වාස්යකින් ගන්නව අරෙන්න වෙන ඩෙයක් නැ කියල. ඊට පස්සෙ අහනව ඊලග ආත්මය ගැන කියන්න කියල..එතකොතත් කලින් උත්තරයම දෙනව..
ඊට පස්සෙ බුදුන් කියනව..දැන් ඉන්න ආත්මය ගැන කියල දෙන්නඩ කියල ඒක ඔයට ගෝචර නිසා.. එහෙම තමයි දර්මය කියල දීල තියෙන්නෙ...
දැන් උබ උඩ කියපු එකයි මේකයි පරස්පරයිනේකොහෙද එහම කියල තියෙන්නෙ? අපි දන්නෙ නැති මරනින් මතු නිවනක් හොයන්න පිස්සු යැ?
කොහොමද බන් කියන්නේ අපි ? අපි දන්න ලබ්බක් නෑනේ ඕක කොතනදි වෙනස් උනාද මොනවා උනාද කියන්න මේ කියන මැජිකල් කතා ඔක්කොම බොරු වෙන්ඩ පුලුවන් ගොඩක් දුරටනැ මේක වැරදි අදහසක්. බුදුන් වහන්සෙ බුදුවුන වෙලාවෙ ඉදල නිවන අත් වින්දා...
මේ කියන්නෙ උපේක්ශාව...සමහර යෝගින් හිරවෙලා ඉන්නව මේක නිවන කියල හිතල
ඔව් එක හරි බන් දැන් ඔකද අපේ උන් මේ කරන්නේනෑ නෑ මේවා ඔක්කොම කියන්න හේතු උනේ දුක , දුක නැති කරන්න විදිහක් හෙව්වේ ඉන්න ටික කාලේ , ඒකට තමයි අල්පේඡ දුක සහ සතුට අතරමැද තැනක ඉන්නේ
ඒක සිරා කතාවක් , මොකක් හරි දෙයක් එක්ක ඇලුනේ නැත්තන් දුකක් නෑ රිද්ද්ඩ ගන්ඩෝනේ නැති නිසා ඇලෙන්නේ නැතුව ඉන්නවා
ලෝ සසුන් බබලවන්න තමා වැඩ කරලා තියෙන්නේ. අපේ රජවරු ෆලෝ කරපු ව්‍යවස්ථාව ඒක. ඔය දෙක බැලන්ස් කරන්න තමා හැම වැඩක්ම කරල තියෙන්නේ. එතකොට නිවන් යන්න ඕනි අයට නිවන් යන්නත් සැප විඳින්න ඕනි උන්ට සැප විඳින්නත් කිසි අවුලක් නෑ.ඒ කාලේ බුදු සසුන හොද නිසා නෙවෙයි බන් නිර්මාණ බිහිවුනේ.. ඒ කාලේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරපු / කරවපු නිසා..අපි සංචාරක කර්මාන්තය කියල පට්ට හොරකමක් නේ බන් කරන්නේ අනික.. වෙන රටවල නිකන් බලන්න යන්න දෙන පුරාවස්තු, අපේ රටේ බලන්න යනවා නම් දඩ ටිකට් කඩනවා.. එකත් අවම පහසුකම් වත් නොදී.. අපේ රටට වෙලා තියෙන්නෙ මිනිස්සු පට්ට කම්මැලි වෙලා තියෙන එක + තකට තක යන හොරු රැළක් රටේ සේරම control කරන එක..ඕක පිළිගන්න කැමති නැති දේශීය සංස්කෘතිය ගැන හීන මානෙන් ඉන්න උන් ටිකක් ඉන්නවා.. උන්ට ඕනේ මේ රටට මෙහෙම උනේ බුද්ධාගම, සංස්කෘතික නිසා කියල පෙන්නන්න.. ඉතින් ඔහේ මුවහමට තඩි බානවා..
ඔය කතාව ඉදලා ලංකාවේ පොලිටික්ස් ඉදලා මේ ත්‍රෙඩ් එක මෙච්චර බම්ප් වීම ඇතුලු ඔක්කොටම හේතු වෙන්නේලෝ සසුන් බබලවන්න තමා වැඩ කරලා තියෙන්නේ. අපේ රජවරු ෆලෝ කරපු ව්‍යවස්ථාව ඒක. ඔය දෙක බැලන්ස් කරන්න තමා හැම වැඩක්ම කරල තියෙන්නේ. එතකොට නිවන් යන්න ඕනි අයට නිවන් යන්නත් සැප විඳින්න ඕනි උන්ට සැප විඳින්නත් කිසි අවුලක් නෑ.
යුරෝපයේ වගේ නෙවෙයි මෙහෙ රජවරු ඔය දෙක අවුල් කරොත් හරි නොසලකා හැරියොත් හරි රජකමින් එලවන විදියක් තිබිලා තියෙනව. මහසෙන් රජතුමාත් නුලෙන් බේරුණේ. ඔය කන්ට්‍රොල් කරන පවර් එක තිබ්බේ පන්සලට.
කාලිංග මාගට කලින් ආපු අයත් පන්සල තරහ කරගන්නෙ නැතුව ඉන්න තමා හැම වෙලාවෙම ට්‍රයි කරලා තියෙන්නේ.
ඔය ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා සහ මහාවිහාරය.
Wadak nah kata karala :3ඔව් එක හරි බන් දැන් ඔකද අපේ උන් මේ කරන්නේඑක කියපු එකාටත් ඇලිලා
පට්ටම ironic ලොල්
![]()
ඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුලලෝ සසුන් බබලවන්න තමා වැඩ කරලා තියෙන්නේ. අපේ රජවරු ෆලෝ කරපු ව්‍යවස්ථාව ඒක. ඔය දෙක බැලන්ස් කරන්න තමා හැම වැඩක්ම කරල තියෙන්නේ. එතකොට නිවන් යන්න ඕනි අයට නිවන් යන්නත් සැප විඳින්න ඕනි උන්ට සැප විඳින්නත් කිසි අවුලක් නෑ.
යුරෝපයේ වගේ නෙවෙයි මෙහෙ රජවරු ඔය දෙක අවුල් කරොත් හරි නොසලකා හැරියොත් හරි රජකමින් එලවන විදියක් තිබිලා තියෙනව. මහසෙන් රජතුමාත් නුලෙන් බේරුණේ. ඔය කන්ට්‍රොල් කරන පවර් එක තිබ්බේ පන්සලට.
කාලිංග මාගට කලින් ආපු අයත් පන්සල තරහ කරගන්නෙ නැතුව ඉන්න තමා හැම වෙලාවෙම ට්‍රයි කරලා තියෙන්නේ.
ඔය ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා සහ මහාවිහාරය.
මට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේඔය කතාව ඉදලා ලංකාවේ පොලිටික්ස් ඉදලා මේ ත්‍රෙඩ් එක මෙච්චර බම්ප් වීම ඇතුලු ඔක්කොටම හේතු වෙන්නේ
මිනිස්සුන්ගෙ ආගමත් එක්ක තියන සුපීරියර් බැදීම
Wadak nah kata karala :3
------ Post added on Dec 28, 2022 at 1:47 AM
මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුල
Atta Atta Culture eke tiyana impact ekath lokuiමට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේ
මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑ
------ Post added on Dec 28, 2022 at 1:49 AM
බුදු දහම ආරක්ෂා කරන්න නේ දැන් බහුතරේ කියන්නේ.. රජවරු ඉස්සර එකට කැපවෙලා හිටියනම් ඇයි එහෙම වෙන්නේ.. බුදු දහම ආරක්ෂා කිරීමම බුදු දහමට පරස්පරයිමට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේ
මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑ
ඔය "ලු" කතනම් ඉතින් විශ්වාසය පමණයි නේ.. හා හොඳයි කියන්න විතරයි පුළුවන් ඕන එකෙක්ට ඔය වගේ එකක් කිව්වැකි..
දැන් උබ උඩ කියපු එකයි මේකයි පරස්පරයිනේබුදුන් බමුණගේ ආත්මේ දකලානේ ඒ කියන්නේ එක විශ්වාසයෙන් විතරයි ඔය ගන්නේ කියල කියනවනම්.. එතනමමරණින් මතු ඉපදීමක් තියෙනවානේ
![]()
කොහොමද බන් කියන්නේ අපි ? අපි දන්න ලබ්බක් නෑනේ ඕක කොතනදි වෙනස් උනාද මොනවා උනාද කියන්න මේ කියන මැජිකල් කතා ඔක්කොම බොරු වෙන්ඩ පුලුවන් ගොඩක් දුරට
ඇයි බන් අපි ඉස්කෝල හදාගෙන, විශ්වවිද්‍යාල හදාගෙන දැනුම ආරක්ෂා කරන්න හදන්නෙ.. තමන්ට ප්‍රශ්නයක් ආවොත් දන්නා කෙනෙක් ගෙන් අහගෙන විසදා ගනී නේ බන්...ඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුල

මේ ජිවිතේ නිවනට යන්නේ සසර කෙළවර කරන්න නෙමෙයිද? එතකොට සසර කියන්නේ නැවත ඉපදීම නෙවෙයි ද? නිවනට ගියේ නැත්නම් ආයේ ඉපදෙන්වනේ බුදු දහමට අනුවඑක නෙවේ පොයින්ට් එක..නිර්වනය කියන එකට මරනින් පසු කතාවක් වැඩක් නැ කියන එක.
දැනුම ලෞකිකයි නේ ? ආධ්‍යාත්මය එන්නේ ප්‍රත්‍යක්ෂයෙන්.. එක ගබඩා කරලා ආරක්ෂා කරන්න බැහැ.ඇයි බන් අපි ඉස්කෝල හදාගෙන, විශ්වවිද්‍යාල හදාගෙන දැනුම ආරක්ෂා කරන්න හදන්නෙ.. තමන්ට ප්‍රශ්නයක් ආවොත් දන්නා කෙනෙක් ගෙන් අහගෙන විසදා ගනී නේ බන්...![]()