බුද්දාගම debunked

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    තියෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්...එක නෙවේ පොයින්ට් එක..නිර්වනය කියන එකට මරනින් පසු කතාවක් වැඩක් නැ කියන එක.

    වෙනස් වෙලා අති, නැ කියන්න බැ... හැබයි මේක කතාවක් කටින් කට ගෙනියනවට වඩා වෙනස්. බුදුන් කියපු දෙ, ඊට පස්සෙ කෙන ප්‍රැක්ටිකලි කරල තමයි ඊලග කෙනාට යව්වෙ. එයා කරල තමයි ඊට පස්සෙ එක්කෙනට යැව්වේ.. කලින් කියපු කතාවෙ අවුලක් තිබුනනම්...අහන කෙනාට ප්‍රක්ටිකලි කරන්න බැරි වෙනවනෙ...එතනින් එහාට ඒක යන එකේ අවුලක් තියෙනව එතකොට...

    ප්‍රැටිකල් එක්ස්පිරියන්ස් එකක් පාස් වෙන එක නිකන් කතාවක් පාස්වෙනවට වෙඩිය වෙනස්..මගෙ අදහසට අනුව
    එහෙනම් මචන් අද බුඩිසම් මේ වගේ චාටර් තැනක තියෙන්නෙ නෑ නේද ?

    ඔය කියන කිසිම දෙයක් පෲ කරගන්ඩ වෙස්ටර්ම් මෙතඩ් එකට නෙවෙයි එස්ටර්න් වලින් හරි පෲ කරගන්ඩ බැරි තැනකනේ අපි ඉන්නේ

    වෙන කල්චර් එකක හැදිච්ච මනුස්සයෙක්ට මේ කතන්දර එක්ස්ප්ලේන් කරන්ඩ පුලුවන්ද මේක පටන් ගත්තු හැටි හෝ විශ්වාස කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නැතුව ,

    ෆිලෝසොෆි එක හරි ඒකට ප්‍රශ්නයක් නෑ ඒත් ඒකත් අපි හරී කියලා හිතා ගත්තු එකක් මිසක් ත්‍රිපිටකයේ හෝ කටින් ආපු හෝ කිසිම ලෙජිට් මූලාශ්‍රයක් නෑ නේ

    ෆිලෝසොෆි එක කියලා මන් කියන්නේ ජීවත් වෙන අල්පේඡ ලයිෆ්ස්ටෛල් එක සහ ඒකත් එක්ක තියන තියරීස්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මේ ජිවිතේ නිවනට යන්නේ සසර කෙළවර කරන්න නෙමෙයිද? එතකොට සසර කියන්නේ නැවත ඉපදීම නෙවෙයි ද? නිවනට ගියේ නැත්නම් ආයේ ඉපදෙන්වනේ බුදු දහමට අනුව

    සසර කියන්නෙ...තත්පරයක් පාසා නොකැඩී යන කන්ඩිශනල් එක්සිසිටන්ස් එක...ඕක දුකයි කියල බුදුන්ට පෙනුන...
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    හරි. එතකොට බුදුන්ට අනුව නැවත ඉපදීමක් නෑ කියලද කියන්නේ ඔයා?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ජිවිතේ නිවනට යන්නේ සසර කෙළවර කරන්න නෙමෙයිද? එතකොට සසර කියන්නේ නැවත ඉපදීම නෙවෙයි ද? නිවනට ගියේ නැත්නම් ආයේ ඉපදෙන්වනේ බුදු දහමට අනුව

    දැනුම ලෞකිකයි නේ ? ආධ්‍යාත්මය එන්නේ ප්‍රත්‍යක්ෂයෙන්.. එක ගබඩා කරලා ආරක්ෂා කරන්න බැහැ.
    ------ Post added on Dec 28, 2022 at 1:55 AM
    හැම කෙනෙකුටම කාගෙවත් මග පෙන්වීමක් නැතුව නිවන අවබෝධ කරගන්න පුළුවන් නම් බුදු කෙනෙක් පහළ වෙන්නෙ නැහැනේ බන්.. බුදු කෙනෙක් අවම එයා මාර්ගයක් කියනවා.. එක follow කරපු අය ඒ දැනුම ආරක්ෂා කරගන්නවා.. අනිත් අය ඒ දැනුම උපදෙස් බලලා සිත පුහූනු කරලා දැනුම ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.. ඕක මේ සරල බුද්ධියක් තියෙන කෙනෙකුටත් තේරෙන දෙයක් නේ 🤔
     
    • Like
    Reactions: .::J@S::.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,801
    113
    බුදු දහම ආරක්ෂා කරන්න නේ දැන් බහුතරේ කියන්නේ.. රජවරු ඉස්සර එකට කැපවෙලා හිටියනම් ඇයි එහෙම වෙන්නේ.. බුදු දහම ආරක්ෂා කිරීමම බුදු දහමට පරස්පරයි
    නෑ එතන බුදුදහම ආරක්ෂා කරන එකම නෙවෙයි අරමුණ සින්හල රාජ්‍යත්වයත් ඔකෙන්ම තමා ප්‍රොටෙක්ට් කරන්නෙ. ඔය දෙතිපල බෝධි ටික රොපනය කරල තියෙන විදිය වලගම්බා රජතුමා නැවත සේනා සන්විධානය කරපු විදිය බැලුවම අදහසක් එයි. දෙකෙන් එකක් අවුල් වෙනකොට අනික් එකෙන් තමා ඇදගෙන යන්නෙ. ලෝ සසුන් බබලවන්න කිව්වෙ ඒකයි.

    ආක්‍රමණ ඇවිත් වැඩේ අවුල් යනකොට පන්සල මූලික කරගෙන නැවත සේනා හදාගෙන ඇවිත් තමා රාජ්‍ය බලය අරගන්නෙ ඊට පස්සෙ ඒකට කලගුණ සලකන්න හරි නැත්තන් ආයෙ පාරක් කෙල උනොත් උදව් ගන්න හරි ඒව දියුණු කරනව පන්සල් හදල වැව් හදල.

    ඕක මුලින්ම දේවානම්පියතිස්ස රජතුමා නොට් කරගන්න ඇති. ග්‍රවුන්ඩ් ප්ලෑන් එක හදල තියල යන්න ඇති ඊට පස්ස්සෙ දුටුගැමුණු රජතුමා ඒක යූස් කරගත්ත තාත්තගෙ උදව්වෙන්. ධාතුසේන රජතුමාගෙ කාලෙ වෙනකොට අවුල් වෙලා තිබ්බ ටික හදල මහාවන්ශය ලියල කතාව මිනිස්සුන්ගෙ ලේ වලටම කාවද්දල දුන්න කියල තමා මගෙ නන් මතය.

    ඒක ඉතින් කාටවත් එහෙමට අවැඩක් වෙන්නෙ නැතුව ගිහින් තියෙනව සෑහෙන කාලයක්. රෝමෙට අවුරුදු 1000ක් පවතින්න මිනිස්සු තලා පෙලා දාපු තරන් අනුරාධපුරය අවුරුදු 1000ක් පවතින්න කරන්න ඕනි වෙන්න නැතුව දිව්වනෙ. අනික අපි තාම යූස් කරනවනෙ ඒ නිර්මාණත්.
     
    උඹ කියන අර්ථයෙන් ගත්තොත් ඔය කියන්නේ.. දැන් තියෙන සිංහල බෞද්ධ රාවන ලේ යක්කු බොලව් එකේ ආරම්භය.. එක අතිශය දේශපාලනික වාසි තකා සෑදු සංස්කෘතියක්.. මට අනුව නියම බුද්ධ වචනය යනු නිවන පමණයි.. එය ආරක්ෂා වෙන්නේ යමෙකු නිවන් මගේ යෑමෙන් හෝ නිවන සාක්ෂාත් කළායින් පසුව පමණයි. (නිවන ඇත්තනම් / කරනතුරු අප එය නොදනී).
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    බුඩිසම් ද, නමට බෞද්ධ සිරි ලාංකිකයෝ ද
    චාටර් වෙලා තියෙන්නෙ :D
    නෑ ලංකාවේ උන්ගේ කතා වෙනයි , මම කියන්නේ බුඩිසම් වල කෝ තියරීස් ෆිලෝසොෆිකලි ඔප්පු කරන්ඩ බැරි වීම

    ලෙජිට් පොත් වල තියන සාහිත්‍ය කතා ඔක්කොම පැත්තකින් තියලා අහන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,801
    113
    උඹ කියන අර්ථයෙන් ගත්තොත් ඔය කියන්නේ.. දැන් තියෙන සිංහල බෞද්ධ රාවන ලේ යක්කු බොලව් එකේ ආරම්භය.. එක අතිශය දේශපාලනික වාසි තකා සෑදු සංස්කෘතියක්.. මට අනුව නියම බුද්ධ වචනය යනු නිවන පමණයි.. එය ආරක්ෂා වෙන්නේ යමෙකු නිවන් මගේ යෑමෙන් හෝ නිවන සාක්ෂාත් කළායින් පසුව පමණයි. (නිවන ඇත්තනම් / කරනතුරු අප එය නොදනී).
    පිරිසිදු වතුර උනත් ඉතින් භාජනයක් ඇතුලෙ නොදා එලියෙ තිබ්බොත් බොන්න වෙන්නෙ කීප දෙනෙක්ට විතරයි. ඒ නිසා අවශ්‍ය කෙනෙක්ට ගන්න භාජනේකට දාල තියෙන එකේ කිසිම වරදක් මට නන් පේන්නෙ නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    එහෙනම් මචන් අද බුඩිසම් මේ වගේ චාටර් තැනක තියෙන්නෙ නෑ නේද ?

    ඉහත කිව්ව වගේ ප්‍රැක්ට්ස් එකනෙ ආවේ..කාලයක් යනකොට ඔය ප්‍රැක්ටිස් කරන අය අඩු උනා...ඒ අන්ඩෙර්ස්ටැන්ඩින් එක නැති උන නිසා...කිසි දෙයක් දන්නෙ නැති හාමුදුරුවො, ත්‍රපිටකය තමන්ට තේරින විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්තා..ඕක තමයි උනෙ....ත්‍රිපිටක ඔස්තාරල බිහිඋන, ප්‍රැකිටිකල් සීරො.

    ඔය කියන කිසිම දෙයක් පෲ කරගන්ඩ වෙස්ටර්ම් මෙතඩ් එකට නෙවෙයි එස්ටර්න් වලින් හරි පෲ කරගන්ඩ බැරි තැනකනේ අපි ඉන්නේ

    වෙන කල්චර් එකක හැදිච්ච මනුස්සයෙක්ට මේ කතන්දර එක්ස්ප්ලේන් කරන්ඩ පුලුවන්ද මේක පටන් ගත්තු හැටි හෝ විශ්වාස කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නැතුව ,

    ෆිලෝසොෆි එක හරි ඒකට ප්‍රශ්නයක් නෑ ඒත් ඒකත් අපි හරී කියලා හිතා ගත්තු එකක් මිසක් ත්‍රිපිටකයේ හෝ කටින් ආපු හෝ කිසිම ලෙජිට් මූලාශ්‍රයක් නෑ නේ

    කෝර් එක ගත්තාම ඔය කියන ගොඩක් එකතු උන කතා අයින් කරන්න පුලුවන්...මගේ අදහසට අනුවනම්, හරියට ප්‍රැක්ටිස් කරන අයට ඉහලට යන්න පුලුවන්.. ද්යාන මට්ටම් වලට ගියපු අය එහෙම ඉන්නව

    ෆිලෝසොෆි එක කියලා මන් කියන්නේ ජීවත් වෙන අල්පේඡ ලයිෆ්ස්ටෛල් එක සහ ඒකත් එක්ක තියන තියරීස්

    අල්පේච්ච වෙන එක හොදයි...ඒත් දර්මයෙ අරමුන අල්පේච්ච වෙන එක නෙවේ...අපිට පේන්නෙ නැති ඉන්ඩ්‍රිය බද්ද අවුල ලිහා ගන්න එක...ඒක නැතුව අල්පෙච්ච් උන කියල හරි...කැලේකට ගියා හරි කියල වෙඩක් නැ

    හරි. එතකොට බුදුන්ට අනුව නැවත ඉපදීමක් නෑ කියලද කියන්නේ ඔයා?

    බුදු වෙනකොට කොන්ඩිශනල් එක්සිස්ටන්ස් එකෙන් අයින් උනා කියන්නෙ..අයෙත් නැවත් ඉපදීම ගැන කතා කරන්න දෙයක් නැ..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නෑ ලංකාවේ උන්ගේ කතා වෙනයි , මම කියන්නේ බුඩිසම් වල කෝ තියරීස් ෆිලෝසොෆිකලි ඔප්පු කරන්ඩ බැරි වීම

    ලෙජිට් පොත් වල තියන සාහිත්‍ය කතා ඔක්කොම පැත්තකින් තියලා අහන්නේ
    එක උත්තරයි බන් තියෙන්නේ.. සරලයි.. අධ්‍යාත්මික කිසම දෙයක් වෙන කෙනෙක් විසින් තව කෙනෙකුට ආ මෙන් කියල ඔප්පු කල නොහැකි.. එය ප්‍රත්‍යක්ෂයෙන් පමණක් බොරුද ඇත්තද කියල බලන්න වෙන්නේ.. අනික් සියල්ල නිකන් අන්ධ විශ්වාසයන් පමණයි.. කරලා බලලා අපිටම බලන්න වෙන්නේ බොරුද ඇත්තද කියලා..

    බුදු වෙනකොට කොන්ඩිශනල් එක්සිස්ටන්ස් එකෙන් අයින් උනා කියන්නෙ..අයෙත් නැවත් ඉපදීම ගැන කතා කරන්න දෙයක් නැ..
    උඩ උත්තරයම තමයි දෙන්න තියෙන්නේ.. මම නවතිනවා මේ ඇති :baffled:
    ------ Post added on Dec 28, 2022 at 2:14 AM
     
    • Like
    Reactions: siri_ayya

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ඉහත කිව්ව වගේ ප්‍රැක්ට්ස් එකනෙ ආවේ..කාලයක් යනකොට ඔය ප්‍රැක්ටිස් කරන අය අඩු උනා...ඒ අන්ඩෙර්ස්ටැන්ඩින් එක නැති උන නිසා...කිසි දෙයක් දන්නෙ නැති හාමුදුරුවො, ත්‍රපිටකය තමන්ට තේරින විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්තා..ඕක තමයි උනෙ....ත්‍රිපිටක ඔස්තාරල බිහිඋන, ප්‍රැකිටිකල් සීරො.

    කෝර් එක ගත්තාම ඔය කියන ගොඩක් එකතු උන කතා අයින් කරන්න පුලුවන්...මගේ අදහසට අනුවනම්, හරියට ප්‍රැක්ටිස් කරන අයට ඉහලට යන්න පුලුවන්.. ද්යාන මට්ටම් වලට ගියපු අය එහෙම ඉන්නව

    අල්පේච්ච වෙන එක හොදයි...ඒත් දර්මයෙ අරමුන අල්පේච්ච වෙන එක නෙවේ...අපිට පේන්නෙ නැති ඉන්ඩ්‍රිය බද්ද අවුල ලිහා ගන්න එක...ඒක නැතුව අල්පෙච්ච් උන කියල හරි...කැලේකට ගියා හරි කියල වෙඩක් නැ

    බුදු වෙනකොට කොන්ඩිශනල් එක්සිස්ටන්ස් එකෙන් අයින් උනා කියන්නෙ..අයෙත් නැවත් ඉපදීම ගැන කතා කරන්න දෙයක් නැ..
    ද්‍යාන කතා ගැන නම් බොරු කියන්ඩ ඕනි නෑ මම ට්‍රස්ට් කරන්නේ නෑ තමන්ගේ ඇගෙන් මොලෙන් වෙන ස්ටේට් එකකට යන්ඩ පුලුවන් ඇති , තමන්ගෙ ඇගේ ඇබිලිටීස් කන්ට්‍රෝල් කරන්ඩ පුලුවන් ඇති ඊට වඩා දෙයක් දෙයක් මම නම් හිතන්නෑ

    මම ඔහොම දේවල් දැකලා නෑ මගෙ රෆ් ගෙස් එක කිව්වේ ඒක හින්දා ඒක ගැන මට අයිඩියා එකක් නෑ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ද්‍යාන කතා ගැන නම් බොරු කියන්ඩ ඕනි නෑ මම ට්‍රස්ට් කරන්නේ නෑ තමන්ගේ ඇගෙන් මොලෙන් වෙන ස්ටේට් එකකට යන්ඩ පුලුවන් ඇති , තමන්ගෙ ඇගේ ඇබිලිටීස් කන්ට්‍රෝල් කරන්ඩ පුලුවන් ඇති ඊට වඩා දෙයක් දෙයක් මම නම් හිතන්නෑ

    ඇබිලිටි කොන්ට්‍රොල් කරන එකක් තමයි වෙන්නෙ...ඉන්දිර්ය පහට සෙට් වෙන්නෙ නැති මානසික අබිලිටි සෙට් එකක් අන් ලොක් කරන එක තමයි අයිඩියා එක..
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක උත්තරයි බන් තියෙන්නේ.. සරලයි.. අධ්‍යාත්මික කිසම දෙයක් වෙන කෙනෙක් විසින් තව කෙනෙකුට ආ මෙන් කියල ඔප්පු කල නොහැකි.. එය ප්‍රත්‍යක්ෂයෙන් පමණක් බොරුද ඇත්තද කියල බලන්න වෙන්නේ.. අනික් සියල්ල නිකන් අන්ධ විශ්වාසයන් පමණයි.. කරලා බලලා අපිටම බලන්න වෙන්නේ බොරුද ඇත්තද කියලා..
    බුදුන් කියලා තියෙන්නෙත් ඕකමයි.. තව බුදුන් කියල තියෙනවා ධර්මය අතක්කවචරයි.. Ie තර්කයෙන් ග්‍රහණය කල නොහැකි කියලත්..
    https://www.budusarana.lk/budusarana/2010/04/28/tmp.asp?ID=vision03
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පොඩි දෙයක්. දැන් කවුරුහරි කිව්වොත් මරනින් පසු උපතක් නෑ.. කියලා විද්‍යාවෙන් ඔප්පු කරන්න කියලා, ඔය වගේම. වැඩේ තියෙන්නෙ මොකක් හරි දෙයක් නෑ කියලා හිතාගෙන ඒක නෑ කියලා විද්‍යාවෙන් ඔප්පු කරන එක ටිකක් අමාරු වැඩක්. මොකද විද්‍යාව තවම පරිපූර්න නැති නිසා. කියනමක් තියනවා "the absence of evidence is not the evidence of absence-carl segan " කියලා .. ඒත් එක්කම මාර්ටින් බර්ටන් කියලා කෙනෙක් කිව්වා එයාගෙ ඔෆිස් එකේ දැන් මාස ගානක ඉඳලා යුනිකොර්න් එකෙක් තනකොල කක ඉන්නවා . පුලුහන් නම් නෑ කියලා හරියට ඔප්පු කරන්න කියලා. එතනින් පස්සෙ මොනා උනාද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන තව තොරතුරු තියනවා නම් කියන්න. ආසයි දැන ගන්න
     
    මැරෙනකොට බවුතික ශරීරයෙ මරනය අරෙන්න මනසට සිදුවන දෙය ගැන කිසිම අදසක් නැති විද්යාවෙන් මරනයට පසු සිදුවෙන දෙයක් ගැන පැහදිලි කිරීමක් බලා පොරොත්තු වීමත් විහිලුවක් නෙවේද මහත්මය?

    විද්යාව තාම තියෙන්නෙ එවැනි ලදරු අවදියකයි සමහර අයට තෙරුනෙ නැති උනාට.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    බුද්ධාගම අනාත්මයි. හිංදු ආගම තමන් ආත්ම ගැන තියෙන්නේ. තමන් අඳහන ආගම හරියට දැන ගන්න. මිනිස්සු ගස් සත්තු මැරුණාම ඒච්චරයි. දිරණවා ආයේ කිසිම දෙ යක් නැහැ
     
    • Like
    Reactions: siri_ayya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    බුද්ධාගම අනාත්මයි. හිංදු ආගම තමන් ආත්ම ගැන තියෙන්නේ. තමන් අඳහන ආගම හරියට දැන ගන්න. මිනිස්සු ගස් සත්තු මැරුණාම ඒච්චරයි. දිරණවා ආයේ කිසිම දෙ යක් නැහැ

    ඔය කියන්නෙ බවුතික වාදය ගැන. ආත්ම වාදයෙ අනිත් පැත්ත...බුඩිසම් යන්නෙ ඔය දෙක මැදින්.
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    බුද්ධාගම තමයි එකම ආගම which atleast make some sense, with minimum discrepancies

    පුනර්භවය තිබ්බත් නෑ වගේ තමයි, 99.9%ක්‌ උන්ට ඕක මතක හිටින් නෑනේ, so chill

    තමා ලෙස සලකා කටයුතු කරපල්ලා

    උ.දා : don't rape people just because buddha told you not to, don't rape people because it's some fucked up shit
     
    • Love
    Reactions: siri_ayya