බුද්දාගම debunked

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    එතකොට නිවන? සහ පුනර්භවය?

    නිවන කියන්නෙ..මරනින් පසු දෙයක් කියල කවුද කියල තියෙන්නෙ? විනඩියක් අතුලත අපෙ භවය කීපරක් පුනර් (අලුත්) වෙනවද...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    බුදුන් ලගට පටාචාර එනකොට, නතිනම් සෝපාක බුදුන්ගෙ දර්මයට ආවෙ මරනින් පසු විසදුමක් හොයන්න නෙවේ...බුදුන් ඒ අයට පෙන්නුවෙ පච්චුප්පන්න මොහොත මිසක් මරනින් පසු මෙහෙම වෙනව කියල නෙවේ..

    බුදුන්ගෙ දර්මයෙ කියන්නෙ අපේ ඉන්ඩ්‍රිය නිසා අතිඋනෙ මුලාවක් පෙන්නල දෙන්න මිසක්, මරනින් පසු කතාකවක් නෙවේ. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා අතුලුව, ගොඩක් අය නැති දෙයක් අල්ලගෙන දගලන්නෙ.
    ඔන්න ඕකයි කතාව , මුලාවක ඉන්න පොයින්ට් එකට මම පෞද්ගලිකව එකගයි , සහ බුඩිසම් වල තියන ප්‍රැක්ටිකල් තියරීස් ගොඩකට

    ඇත්ත බුඩිසම් කොහෙටද යන්නේ කියන එක ඇත්තටම හිතාගන්ඩ බැරි දෙයක් සම්සාර හෝ ආෆ්ටර් ලයිෆ් කතන්දර නම් සීම්ස් ලයික් බෛල බොහෝ දුරට , ගොඩක් වෙලාවට ඉන්දියාවේ තිබ්බ හැට හුටහමාරක් ආගම් වල බුඩිසම් වලට කලින් ඔය කන්සෙප්ට්ස් කියලා තියනවා ඇත්තටම බුදු හාමුදුරුවො මොනවා කිව්වද ඒවා කොතන කොතන ඩිස්ටෝර්ට් උනාද කියන එක මන් හිතන්නෑ කාටවත් කියන්න පුලුවන් වෙයි කියලා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නිවන කියන්නෙ..මරනින් පසු දෙයක් කියල කවුද කියල තියෙන්නෙ? විනඩියක් අතුලත අපෙ භවය කීපරක් පුනර් (අලුත්) වෙනවද...
    නිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    නිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..
    නිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේක

    දුක හෝ සතුට එක්ස්පීරියන්ස් කරන්නැතුව මැද තැනක යන
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඔන්න ඕකයි කතාව , මුලාවක ඉන්න පොයින්ට් එකට මම පෞද්ගලිකව එකගයි , සහ බුඩිසම් වල තියන ප්‍රැක්ටිකල් තියරීස් ගොඩකට

    ඇත්ත බුඩිසම් කොහෙටද යන්නේ කියන එක ඇත්තටම හිතාගන්ඩ බැරි දෙයක් සම්සාර හෝ ආෆ්ටර් ලයිෆ් කතන්දර නම් සීම්ස් ලයික් බෛල බොහෝ දුරට , ගොඩක් වෙලාවට ඉන්දියාවේ තිබ්බ හැට හුටහමාරක් ආගම් වල බුඩිසම් වලට කලින් ඔය කන්සෙප්ට්ස් කියලා තියනවා ඇත්තටම බුදු හාමුදුරුවො මොනවා කිව්වද ඒවා කොතන කොතන ඩිස්ටෝර්ට් උනාද කියන එක මන් හිතන්නෑ කාටවත් කියන්න පුලුවන් වෙයි කියලා

    බුදුන් ලගට එනව බමුනෙක් අවිල්ල අහනව..එයාගෙ පෙර ආත්මය ගැන කියන්න කියල..එතකොට බුදුන් කියනව වෙඩක් නැ..මම ඒක කොහොම කිව්වත් ඒක ඔයාට විස්වාස්යකින් ගන්නව අරෙන්න වෙන ඩෙයක් නැ කියල. ඊට පස්සෙ අහනව ඊලග ආත්මය ගැන කියන්න කියල..එතකොතත් කලින් උත්තරයම දෙනව..

    ඊට පස්සෙ බුදුන් කියනව..දැන් ඉන්න ආත්මය ගැන කියල දෙන්නඩ කියල ඒක ඔයට ගෝචර නිසා.. එහෙම තමයි දර්මය කියල දීල තියෙන්නෙ...

    නිවන කියන්නේ මරණින් පසු නැවත ඉපදීම නැති කිරීම නේ? එතකොට එක ඍජුව මරණයට හා පුනර්භවයට සම්බන්ධයි..

    කොහෙද එහම කියල තියෙන්නෙ? අපි දන්නෙ නැති මරනින් මතු නිවනක් හොයන්න පිස්සු යැ?
    ------ Post added on Dec 28, 2022 at 1:35 AM
     
    • Like
    Reactions: S_M_S

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේක

    දුක හෝ සතුට එක්ස්පීරියන්ස් කරන්නැතුව මැද තැනක යන
    මැරුණම ඔක්කොම නිවන් යනවනම් who the fuck cares ඔයි.. භාවනා කරන්නේ මොකටද තමන් කැමති දෙයක් කරන් ඉන්නවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    නිවන කියන ඩිස්ක්‍රයිබ් කරන්නේ නල් තැනක් , සමහර විට අපි හැමෝම මැරුනහම නිවන් යනවා වෙන්ඩ පුලුවන් :3 එතෙන්ට යනකල් ජීවත් වෙන්ඩ ලේසි ලයිෆ්ස්ටෛල් එකක් වෙන්ඩ පුලුවන් මේක
    නැ මේක වැරදි අදහසක්. බුදුන් වහන්සෙ බුදුවුන වෙලාවෙ ඉදල නිවන අත් වින්දා...

    දුක හෝ සතුට එක්ස්පීරියන්ස් කරන්නැතුව මැද තැනක යන
    මේ කියන්නෙ උපේක්ශාව...සමහර යෝගින් හිරවෙලා ඉන්නව මේක නිවන කියල හිතල
     
    • Like
    Reactions: S_M_S

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    මැරුණම ඔක්කොම නිවන් යනවනම් who the fuck cares ඔයි.. භාවනා කරන්නේ මොකටද තමන් කැමති දෙයක් කරන් ඉන්නවා
    නෑ නෑ මේවා ඔක්කොම කියන්න හේතු උනේ දුක , දුක නැති කරන්න විදිහක් හෙව්වේ ඉන්න ටික කාලේ , ඒකට තමයි අල්පේඡ දුක සහ සතුට අතරමැද තැනක ඉන්නේ

    ඒක සිරා කතාවක් , මොකක් හරි දෙයක් එක්ක ඇලුනේ නැත්තන් දුකක් නෑ රිද්ද්ඩ ගන්ඩෝනේ නැති නිසා ඇලෙන්නේ නැතුව ඉන්නවා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බුදුන් ලගට එනව බමුනෙක් අවිල්ල අහනව..එයාගෙ පෙර ආත්මය ගැන කියන්න කියල..එතකොට බුදුන් කියනව වෙඩක් නැ..මම ඒක කොහොම කිව්වත් ඒක ඔයාට විස්වාස්යකින් ගන්නව අරෙන්න වෙන ඩෙයක් නැ කියල. ඊට පස්සෙ අහනව ඊලග ආත්මය ගැන කියන්න කියල..එතකොතත් කලින් උත්තරයම දෙනව..

    ඊට පස්සෙ බුදුන් කියනව..දැන් ඉන්න ආත්මය ගැන කියල දෙන්නඩ කියල ඒක ඔයට ගෝචර නිසා.. එහෙම තමයි දර්මය කියල දීල තියෙන්නෙ...

    ඔය "ලු" කතනම් ඉතින් විශ්වාසය පමණයි නේ.. හා හොඳයි කියන්න විතරයි පුළුවන් ඕන එකෙක්ට ඔය වගේ එකක් කිව්වැකි..
    කොහෙද එහම කියල තියෙන්නෙ? අපි දන්නෙ නැති මරනින් මතු නිවනක් හොයන්න පිස්සු යැ?
    දැන් උබ උඩ කියපු එකයි මේකයි පරස්පරයිනේ :ROFLMAO: බුදුන් බමුණගේ ආත්මේ දකලානේ ඒ කියන්නේ එක විශ්වාසයෙන් විතරයි ඔය ගන්නේ කියල කියනවනම්.. එතනමමරණින් මතු ඉපදීමක් තියෙනවානේ :ROFLMAO:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    නැ මේක වැරදි අදහසක්. බුදුන් වහන්සෙ බුදුවුන වෙලාවෙ ඉදල නිවන අත් වින්දා...

    මේ කියන්නෙ උපේක්ශාව...සමහර යෝගින් හිරවෙලා ඉන්නව මේක නිවන කියල හිතල
    කොහොමද බන් කියන්නේ අපි ? අපි දන්න ලබ්බක් නෑනේ ඕක කොතනදි වෙනස් උනාද මොනවා උනාද කියන්න මේ කියන මැජිකල් කතා ඔක්කොම බොරු වෙන්ඩ පුලුවන් ගොඩක් දුරට
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නෑ නෑ මේවා ඔක්කොම කියන්න හේතු උනේ දුක , දුක නැති කරන්න විදිහක් හෙව්වේ ඉන්න ටික කාලේ , ඒකට තමයි අල්පේඡ දුක සහ සතුට අතරමැද තැනක ඉන්නේ

    ඒක සිරා කතාවක් , මොකක් හරි දෙයක් එක්ක ඇලුනේ නැත්තන් දුකක් නෑ රිද්ද්ඩ ගන්ඩෝනේ නැති නිසා ඇලෙන්නේ නැතුව ඉන්නවා
    ඔව් එක හරි බන් දැන් ඔකද අපේ උන් මේ කරන්නේ :ROFLMAO: එක කියපු එකාටත් ඇලිලා :ROFLMAO: පට්ටම ironic ලොල් :ROFLMAO::ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,805
    113
    ඒ කාලේ බුදු සසුන හොද නිසා නෙවෙයි බන් නිර්මාණ බිහිවුනේ.. ඒ කාලේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරපු / කරවපු නිසා..අපි සංචාරක කර්මාන්තය කියල පට්ට හොරකමක් නේ බන් කරන්නේ අනික.. වෙන රටවල නිකන් බලන්න යන්න දෙන පුරාවස්තු, අපේ රටේ බලන්න යනවා නම් දඩ ටිකට් කඩනවා.. එකත් අවම පහසුකම් වත් නොදී.. අපේ රටට වෙලා තියෙන්නෙ මිනිස්සු පට්ට කම්මැලි වෙලා තියෙන එක + තකට තක යන හොරු රැළක් රටේ සේරම control කරන එක..ඕක පිළිගන්න කැමති නැති දේශීය සංස්කෘතිය ගැන හීන මානෙන් ඉන්න උන් ටිකක් ඉන්නවා.. උන්ට ඕනේ මේ රටට මෙහෙම උනේ බුද්ධාගම, සංස්කෘතික නිසා කියල පෙන්නන්න.. ඉතින් ඔහේ මුවහමට තඩි බානවා..
    ලෝ සසුන් බබලවන්න තමා වැඩ කරලා තියෙන්නේ. අපේ රජවරු ෆලෝ කරපු ව්‍යවස්ථාව ඒක. ඔය දෙක බැලන්ස් කරන්න තමා හැම වැඩක්ම කරල තියෙන්නේ. එතකොට නිවන් යන්න ඕනි අයට නිවන් යන්නත් සැප විඳින්න ඕනි උන්ට සැප විඳින්නත් කිසි අවුලක් නෑ.

    යුරෝපයේ වගේ නෙවෙයි මෙහෙ රජවරු ඔය දෙක අවුල් කරොත් හරි නොසලකා හැරියොත් හරි රජකමින් එලවන විදියක් තිබිලා තියෙනව. මහසෙන් රජතුමාත් නුලෙන් බේරුණේ. ඔය කන්ට්‍රොල් කරන පවර් එක තිබ්බේ පන්සලට.

    කාලිංග මාගට කලින් ආපු අයත් පන්සල තරහ කරගන්නෙ නැතුව ඉන්න තමා හැම වෙලාවෙම ට්‍රයි කරලා තියෙන්නේ.

    ඔය ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා සහ මහාවිහාරය.
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    ඔය කතාව ඉදලා ලංකාවේ පොලිටික්ස් ඉදලා මේ ත්‍රෙඩ් එක මෙච්චර බම්ප් වීම ඇතුලු ඔක්කොටම හේතු වෙන්නේ

    මිනිස්සුන්ගෙ ආගමත් එක්ක තියන සුපීරියර් බැදීම

    ඔව් එක හරි බන් දැන් ඔකද අපේ උන් මේ කරන්නේ :ROFLMAO: එක කියපු එකාටත් ඇලිලා :ROFLMAO: පට්ටම ironic ලොල් :ROFLMAO::ROFLMAO:
    Wadak nah kata karala :3
    ------ Post added on Dec 28, 2022 at 1:47 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ලෝ සසුන් බබලවන්න තමා වැඩ කරලා තියෙන්නේ. අපේ රජවරු ෆලෝ කරපු ව්‍යවස්ථාව ඒක. ඔය දෙක බැලන්ස් කරන්න තමා හැම වැඩක්ම කරල තියෙන්නේ. එතකොට නිවන් යන්න ඕනි අයට නිවන් යන්නත් සැප විඳින්න ඕනි උන්ට සැප විඳින්නත් කිසි අවුලක් නෑ.

    යුරෝපයේ වගේ නෙවෙයි මෙහෙ රජවරු ඔය දෙක අවුල් කරොත් හරි නොසලකා හැරියොත් හරි රජකමින් එලවන විදියක් තිබිලා තියෙනව. මහසෙන් රජතුමාත් නුලෙන් බේරුණේ. ඔය කන්ට්‍රොල් කරන පවර් එක තිබ්බේ පන්සලට.

    කාලිංග මාගට කලින් ආපු අයත් පන්සල තරහ කරගන්නෙ නැතුව ඉන්න තමා හැම වෙලාවෙම ට්‍රයි කරලා තියෙන්නේ.

    ඔය ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා සහ මහාවිහාරය.
    ඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,805
    113
    ඔය කතාව ඉදලා ලංකාවේ පොලිටික්ස් ඉදලා මේ ත්‍රෙඩ් එක මෙච්චර බම්ප් වීම ඇතුලු ඔක්කොටම හේතු වෙන්නේ

    මිනිස්සුන්ගෙ ආගමත් එක්ක තියන සුපීරියර් බැදීම

    Wadak nah kata karala :3
    ------ Post added on Dec 28, 2022 at 1:47 AM
    මට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේ

    ඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුල
    මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑ
    ------ Post added on Dec 28, 2022 at 1:49 AM
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    මට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේ

    මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑ
    ------ Post added on Dec 28, 2022 at 1:49 AM
    Atta Atta Culture eke tiyana impact ekath lokui
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට නං හිතෙන්නේ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම කියල. ආගම දුවන්නේත් ඒක උඩනේ

    මොකද්ද ආරක්ෂා කරන්නේ. පොයින්ට් ඒක පැහැදිලි නෑ
    බුදු දහම ආරක්ෂා කරන්න නේ දැන් බහුතරේ කියන්නේ.. රජවරු ඉස්සර එකට කැපවෙලා හිටියනම් ඇයි එහෙම වෙන්නේ.. බුදු දහම ආරක්ෂා කිරීමම බුදු දහමට පරස්පරයි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඔය "ලු" කතනම් ඉතින් විශ්වාසය පමණයි නේ.. හා හොඳයි කියන්න විතරයි පුළුවන් ඕන එකෙක්ට ඔය වගේ එකක් කිව්වැකි..

    දැන් උබ උඩ කියපු එකයි මේකයි පරස්පරයිනේ :ROFLMAO: බුදුන් බමුණගේ ආත්මේ දකලානේ ඒ කියන්නේ එක විශ්වාසයෙන් විතරයි ඔය ගන්නේ කියල කියනවනම්.. එතනමමරණින් මතු ඉපදීමක් තියෙනවානේ :ROFLMAO:

    තියෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්...එක නෙවේ පොයින්ට් එක..නිර්වනය කියන එකට මරනින් පසු කතාවක් වැඩක් නැ කියන එක.

    කොහොමද බන් කියන්නේ අපි ? අපි දන්න ලබ්බක් නෑනේ ඕක කොතනදි වෙනස් උනාද මොනවා උනාද කියන්න මේ කියන මැජිකල් කතා ඔක්කොම බොරු වෙන්ඩ පුලුවන් ගොඩක් දුරට

    වෙනස් වෙලා අති, නැ කියන්න බැ... හැබයි මේක කතාවක් කටින් කට ගෙනියනවට වඩා වෙනස්. බුදුන් කියපු දෙ, ඊට පස්සෙ කෙන ප්‍රැක්ටිකලි කරල තමයි ඊලග කෙනාට යව්වෙ. එයා කරල තමයි ඊට පස්සෙ එක්කෙනට යැව්වේ.. කලින් කියපු කතාවෙ අවුලක් තිබුනනම්...අහන කෙනාට ප්‍රක්ටිකලි කරන්න බැරි වෙනවනෙ...එතනින් එහාට ඒක යන එකේ අවුලක් තියෙනව එතකොට...

    ප්‍රැටිකල් එක්ස්පිරියන්ස් එකක් පාස් වෙන එක නිකන් කතාවක් පාස්වෙනවට වෙඩිය වෙනස්..මගෙ අදහසට අනුව
     
    • Like
    Reactions: S_M_S and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් ඇයි ඕක ඔච්චර ආරක්ෂා කරන්න හදන්නේ.. මිනිහෙක්ට genuine ප්‍රශ්නයක් ඇවිත් තමන් කවුද.. මන් මැරුණම මොකද වෙන්නේ කියල ප්‍රශ්නයක් ආවම ඕන කෙනා හොයාගෙන යයි ඔය කියන රහත් අය ගාවට නිවන් යන්න.. ඕක ආරක්ෂා කරන එකම තමා ඔකේ පිරිහීමේ මුල
    ඇයි බන් අපි ඉස්කෝල හදාගෙන, විශ්වවිද්‍යාල හදාගෙන දැනුම ආරක්ෂා කරන්න හදන්නෙ.. තමන්ට ප්‍රශ්නයක් ආවොත් දන්නා කෙනෙක් ගෙන් අහගෙන විසදා ගනී නේ බන්...:rofl:
     
    • Like
    Reactions: .::J@S::. and S_M_S

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එක නෙවේ පොයින්ට් එක..නිර්වනය කියන එකට මරනින් පසු කතාවක් වැඩක් නැ කියන එක.
    මේ ජිවිතේ නිවනට යන්නේ සසර කෙළවර කරන්න නෙමෙයිද? එතකොට සසර කියන්නේ නැවත ඉපදීම නෙවෙයි ද? නිවනට ගියේ නැත්නම් ආයේ ඉපදෙන්වනේ බුදු දහමට අනුව

    ඇයි බන් අපි ඉස්කෝල හදාගෙන, විශ්වවිද්‍යාල හදාගෙන දැනුම ආරක්ෂා කරන්න හදන්නෙ.. තමන්ට ප්‍රශ්නයක් ආවොත් දන්නා කෙනෙක් ගෙන් අහගෙන විසදා ගනී නේ බන්...:rofl:
    දැනුම ලෞකිකයි නේ ? ආධ්‍යාත්මය එන්නේ ප්‍රත්‍යක්ෂයෙන්.. එක ගබඩා කරලා ආරක්ෂා කරන්න බැහැ.
    ------ Post added on Dec 28, 2022 at 1:55 AM