AI වෙන්න ඕනෙ. හැමෝම හදනවා. කොහොමද කියල හොයාගන්න ඕනෙ. සංකීර්ණ එකක් වෙන්න බෑapp එකක් නෙවෙයි නම් manually එක එක parts වෙනම select කරල ඒවා වල scale වෙනස් කරල හදන්න පුලුවන් photo එකක් convert කරනවා නම්...
හැබැයි ඕව AI වගේ. සමහර parts මිසින් නිසා
AI වලින් හදලා ඌ හැදුවා වගේ කියන එකෙක්ගෙන් සෝස් ෆයිල් එක ඉල්ලන්න ඕන.@Heshan Daminda menna ublge job left wennai yanne![]()
eekath generate karanna puluwan wei thwa auruddakin wageAI වලින් හදලා ඌ හැදුවා වගේ කියන එකෙක්ගෙන් සෝස් ෆයිල් එක ඉල්ලන්න ඕන.