යකාගෙ පඩිපෙලේ ගියා සින්හළු - Devil's Staircase Motorcycle Ride

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බයික් එකේ යකාගෙ පඩිපෙලේ යන්න ඕන වෙලා හිටියෙ. ඉතින් දෙසැම්බර් නිවාඩුව පටන්ගන්න කලින් ගමන ගියා. වීක් ඩේ එකක් ගියේ වීක් එන්ඩ් වල කලු සින්හලු පාරට බැස්සම එපා වෙන නිසා. වීක් ඩේ වල නිදහසේ බලන්න තියන තැන් වලට යන්න පුලුවන්.

    කඩවතින් ගමන පටන් ගත්තේ. මාවනැල්ලෙන් ගම්පොලට දාල එතනින් නුවර එලිය පැත්තට ගියා.

    යන ගමන් පුස්සැලාවෙන් හරවලා ගැරඩිගිනි ඇල්ල බලන්න ගියා ඉස්සල්ලම.

    ඊට පස්සෙ කෙලින්ම නුවරඑලිය, අබේවෙල, පට්ටිපොල, හෝර්ටන් ප්ලේන්ස් හරහා ඔහියට ගිහින් එදා රෑ එහෙ හිටිය.

    පහුවෙනිද උදේ 8ට විතර යකාගෙ පඩිපෙල පල්ලම් බහින්න පටන් ගත්තා.

    සුපිරිම ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් තමයි ඉතින්. කැරිම ලස්සනයි.

    කොහොම හරි ඒ පල්ලමත් බැහැල කලුපහන හන්දියට ආවා. බබරකන්ද ඇල්ල, ලන්කා ඇල්ල කලින් නැගල තියන නිසා මේ පාර බලන්න ගියේ නෑ.

    මේ තියෙන්නෙ යන අතරමග ගත්ත ෆොටෝ ටිකක්.


    DSC06485-HDR.jpg


    ගැරඩිගිනි ඇල්ල


    DSC06507.jpg

    මගේ YAMAHA TW200 එක

    DSC06525.jpg


    Shared from Lightroom mobile1.jpg

    ඔහියට ඉර පායන හැටි

    DSC06832.jpg


    DSC06833-2.jpg


    DSC06835-HDR-FB.jpg


    DSC06841-HDR.jpg


    Shared from Lightroom mobile2.jpg


    DSC07070-FB.jpg




    ප.ලි : ඇයි බන් මේ ත්‍රෙඩ් වලට ෆොටෝ 10කට වඩා දාන්න බැරි ?
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    thanx saho :love2:

    පඩිපෙලේ අන්තිමට යකා හම්බ උනේ නැද්ද බන් 🙃

    පාලු යකෙක් හිටිය තමයි...:lol:

    patta math giya me awurudde mula

    Supiri bro...


    thanx saho :love2:



    thanx saho :love2:


    thanx saho :love2:



    thanx saho :love2:

    Adoo patta 😍

    thanx saho :love2:

    පට්ට. TFS, සහෝ. :love2:(y)

    thanx saho :love2:

    නෙයිස් 🥰

    thanx saho :love2:
    ------ Post added on Dec 30, 2022 at 8:31 AM

    nice. 4x4 ekaka yanna puluwan weida? (solo)

    කලුපහ්න ඉදන් යකාගෙ පඩිපෙල පටන් ගන්න තැනට නම් අවුලක් නැති වෙයි බන්. හැබැයි යකාගේ පඩිපෙලේ සෑහෙන ටයිට් hairpin bends තියෙන්නෙ. ඒතන ඉදන් උඩවේරිය වත්ත පැත්තටඣ් පාරක් තියනවා. ඒ පාර වැටෙන්නෙත් ඔහියට. ඒ පාර නම් අවුලක් නෑ.
    ------ Post added on Dec 30, 2022 at 8:37 AM

    පට්ට බං...😍 අඩෝ TW එක කීයකටද ගත්තේ උඹ??🤔

    විස්වාස කරපන් 2.5කට ගත්තෙ 2017දි
    ------ Post added on Dec 30, 2022 at 8:40 AM

    පට්ට.TFS. TW එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද? පුක රිදෙන් නැද්ද? දුර යද්දි අමාරු නැද්ද?

    අනිත් බයික් වලට වඩා ටිකක් ගැස්සෙනවා. හැබැයි කන්ෆිඩන්ස් පිට ඕන තැනක යන්න පුලුවන්. මම ලෝන්ග් ට්‍රිප් ගොඩක් ඒව 400+km ගිහින් තියනවා. අවුලක් නෑ. හැබැයි පිටිපස්සෙ යන කෙනාට නම් එච්චර කම්ෆර්ට් එකක් නෑ.
    ------ Post added on Dec 30, 2022 at 8:45 AM
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විස්වාස කරපන් 2.5කට ගත්තෙ 2017දි
    ------ Post added on Dec 30, 2022 at 8:40 AM



    අනිත් බයික් වලට වඩා ටිකක් ගැස්සෙනවා. හැබැයි කන්ෆිඩන්ස් පිට ඕන තැනක යන්න පුලුවන්. මම ලෝන්ග් ට්‍රිප් ගොඩක් ඒව 400+km ගිහින් තියනවා. අවුලක් නෑ. හැබැයි පිටිපස්සෙ යන කෙනාට නම් එච්චර කම්ෆර්ට් එකක් නෑ.
    ------ Post added on Dec 30, 2022 at 8:45 AM
    අඩෝ සිරාවටම.... එල එල... පරිස්සමින් පැදපන් මචෝ... ඕවා දැන් දෙයියන්ටවත් හොයාගන්න අමාරු සුපිරි වාහන... මගෙත් හීනයක් තමයි ඕකක්... :love2:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩෝ සිරාවටම.... එල එල... පරිස්සමින් පැදපන් මචෝ... ඕවා දැන් දෙයියන්ටවත් හොයාගන්න අමාරු සුපිරි වාහන... මගෙත් හීනයක් තමයි ඕකක්... :love2:

    දැන් නම් 6+ වෙනවා හොදම කන්ඩිශන් එකක්.
    හිමීට බලල ගනින්.