තැන්කූ බොක්කලාස්Supiri bro !!!
paara poddak case. but bike walata awlak naha
------ Post added on Jan 2, 2023 at 8:22 AM
තැන්කූ බොක්කලාස්Supiri bro !!!
paara poddak case. but bike walata awlak naha
------ Post added on Jan 2, 2023 at 8:22 AM
කැලෑබොක්ක පාර හොඳයිද ? බයික් රයිඩ් එකක් දාන්න කියල බැලුවෙ ඔය ලයින් එකේ ?
Thanks broSupiri collo
Thanks broMaru
අඩෝ සුභ අලුත් අවුරුද්දක් වේවා...මචං චිරන්ත එකයි නමයයි අටයි නමයයි බිංදුවයි අටයි දෙකයි එක,
මට පේන්නෙ ඔයාගෙ කොම්පියුටරේ අවුලක් නෙමෙයි ඇස් වල අවුලක්.... කණ්නාඩි දෙක මාරු කරල බැලුවද??
ඔය අවුල කාලයක් තිස්සෙ තියනව නේ...? බවුසරේ මාරු කරාට වෙනසක් නැද්ද කොලුවෝ....
සුභ අලුත් අවුරුද්දක් ලොකු අයියෙ....අඩෝ සුභ අලුත් අවුරුද්දක් වේවා...
නෑ බං... මං හිතන්නේ මෙහේ imagebb සයිට් එක block ද කොහෙද... කරන්න තියෙන ඔක්කොම කලා... ඒත් හරිගියේ නෑ බං...![]()
Thanks bro...!!!Patta sahoo![]()
bump
බම්ප්
chooty 4x4 ekaka yata idan udata yana ekada hoda?
uda itin pallam bahina ekada hoda, ?
magadi wahana set wen nathi wenna yanna oni.
Chooty 4x4 eka mokada bn ?
Mona unath ground clearence tikak hoda ekak wenna ona bn. Standard SUV or crossover walata nam amurui.
Wahanayaka yanawa nam pahala idan udata yana eka lesi wei
------ Post added on Jan 8, 2023 at 8:11 PM
photos tika lassanai![]()
patta
