Rishab Pant Seriously injured in a Car Accident 😯

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    321583323_1631885170561308_2988572810229602074_n.jpg


    𝙂𝙚𝙩 𝙬𝙚𝙡𝙡 𝙨𝙤𝙤𝙣 𝙍𝙞𝙨𝙝𝙖𝙗 𝙋𝙖𝙣𝙩..
    😓
    ❤️

    ඉන්දීය කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේදී සිය මෝටර් රථය අනතුරකට ලක්ව ඇති අතර එමගින් ඔහුගේ හිසට, පිට සහ පාදයකට තුවාල සිදු වී ඇත..
    🏏
    🇮🇳
    💔




    #Copied

    කොහොමද බන් මු ඉතුරු උනේ.. උදේ 5.30 ට හැප්පිලා තියෙන්නේ.. අනිවා Drink and Drive වෙන්න ඇති :baffled: :baffled:
     
    • Sad
    Reactions: Stimulus mind

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කොහොමද බන් මු ඉතුරු උනේ..
    අැල්ටෝ ඵකක නෙමෙයි බං ගිහින් තියෙන්නේ බෙන්ස් ඵකක..