𝙂𝙚𝙩 𝙬𝙚𝙡𝙡 𝙨𝙤𝙤𝙣 𝙍𝙞𝙨𝙝𝙖𝙗 𝙋𝙖𝙣𝙩..
ඉන්දීය කඩුළු රකින ක්රීඩක රිෂාබ් පාන්ට් දිල්ලි ඩෙහරාඩුන් අධිවේගී මාර්ගයේදී සිය මෝටර් රථය අනතුරකට ලක්ව ඇති අතර එමගින් ඔහුගේ හිසට, පිට සහ පාදයකට තුවාල සිදු වී ඇත..
#Copied
කොහොමද බන් මු ඉතුරු උනේ.. උදේ 5.30 ට හැප්පිලා තියෙන්නේ.. අනිවා Drink and Drive වෙන්න ඇති
