යකාගෙ පඩිපෙලේ ගියා සින්හළු - Devil's Staircase Motorcycle Ride

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හාපෝ imgbb දාන්න එපා බං... පේන්නේ නෑ ඔය මගුලේ දාන ඒවා...

    https://freeimage.host/
    මේකට දාපං...
    මචං චිරන්ත එකයි නමයයි අටයි නමයයි බිංදුවයි අටයි දෙකයි එක,

    මට පේන්නෙ ඔයාගෙ කොම්පියුටරේ අවුලක් නෙමෙයි ඇස් වල අවුලක්.... කණ්නාඩි දෙක මාරු කරල බැලුවද??



    ඔය අවුල කාලයක් තිස්සෙ තියනව නේ...? බවුසරේ මාරු කරාට වෙනසක් නැද්ද කොලුවෝ....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හම්මට තව රැයිඩර් කොලුවෙක්. උබෙ වෙන ටුවර් ඔක්කොම දාපන් මේකෙ. පොටොග්‍රැපි පට්ට. රසක් තියනව.

    මම ගියෙ පයින් බන්.

    ඩොඩො මාතියා DT එහෙක ගිහින් තිබ්බ.

    patta math giya me awurudde mula
    කොහෙ හරි ගියොත් මේකෙ නූලක් දාමු 👍

    nice. 4x4 ekaka yanna puluwan weida? (solo)
    පුලුවන්.

    හැබැයි low range gear box + decent height වෙන්න ඕන . 4dr, pajero, petrol, cruiser, landy , trooper, Hilux, d22/21 etc

    Cross over බෑ. RAV4, outlander etc
    Supiri.... entry level riders lata recommend karanna pulwunda?
    අවුලක් නෑ.
    පුලුවන් තරම් උදෙ යන්න.

    මොකක් හරි හදිසියක් උනොත් ( ලෙඩක්, දුකක්, mechanical fault, උනොත් backup plan එකක් ඕනා )

    හවස් වෙද්දි මීදුමට සෙරම වැහෙනව, අනික උඩ පෝන් වැඩ නෑ සමහර තැන් වල.

    සුපිරි මචෝ....

    ශා... Tw එකක්. ආස කරන භාණ්ඩයක්... @Solo Rider වොල්ටිය දීල ගනු මේකක්...

    ෆොටෝස් දාන්න බැරි එකනං හෙනම සාපයක් තමයි..... මේකට අප්ලෝඩ් කරල දාන්න...
    https://imgbb.com/
    TW full cross country බන්

    මගෙ අවශ්යතා පරාසය වැඩියි

    ඒ පැත්ත කිට්ටුවෙන් බයික් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
    ස්කූටි එකකින් කොළඹ ඉඳන් ඔහෙ ගියොත් පස්ස ලෙෆ්ට්.

    මෙව්ව නෑ.

    ස්කූටි නන් තියනො, උන් දෙන එහෙකුත් නෑ මේ ට්‍රැක් එකෙ යනව කීවොත්.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Thanks bro (y)

    හම්මට තව රැයිඩර් කොලුවෙක්. උබෙ වෙන ටුවර් ඔක්කොම දාපන් මේකෙ. පොටොග්‍රැපි පට්ට. රසක් තියනව.

    මම ගියෙ පයින් බන්.

    ඩොඩො මාතියා DT එහෙක ගිහින් තිබ්බ.


    කොහෙ හරි ගියොත් මේකෙ නූලක් දාමු 👍

    තෑන්ක්ස් බ්‍රෝ.

    බයික් එකේ යන ඒවා ගොඩක් ම කලින් ප්ලෑන් කර කර ඉන්නෙ නෑනෙ බන්. කොහේහරි යනගමන් මෙතනින් හරවල බලන්න ඕන කිව්වොත් හරවල යනව.
    එක දවසක රත්නපුරේ ඉදන් අනුරාධපුරේ ගියා කෑගල්ල>නුවර>මාතලේ>රිවර්ස්ටන්>පිටවල පතන>බකමූණ>දබුල්ල>අනුරාධපුර. රන්වල හන්දියෙදි තමයි හිතුනෙ රිවර්ස්ටන් පැත්තෙන් යන්න ඕන කියල.

    තව දවසක් කරවනැල්ලෙදි හිතුන හැටන් පාරෙන් ගියා නම් හොදයි කියල. එදා ගියේ ගිනිගත්හේන, නාවලපිටිය, නුවර, දබුල්ල හරහා අනුරාධපුර.

    දැන් නම් මේ හාමිනේගෙ බර බරේ නිසා ඔලුව හැරුන අතේ යනව අඩුයි.
    ------ Post added on Dec 30, 2022 at 9:08 PM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    විස්වාස කරපන් 2.5කට ගත්තෙ 2017දි
    ------ Post added on Dec 30, 2022 at 8:40 AM
    මං ගිය අවුරුද්දෙ එකක් ගෙනවා 4.50 කට. දැන් නං හතක් අටක් වෙනව කියල කිව්ව එකෙක්..
     
    • Love
    • Like
    Reactions: Solo Rider and c2r

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    දැන් ඒ ගනන් තමයි යන්නෙ බන්
    හෙන අමාරුවෙන් බං චැසි නම්බර් කොටපු නැති එකක් හොයාගත්තෙ. අහද්දි කෙලින්ම කියන්නෙ "ජෙනුයින්, ආයෙ චැසි කොටල නෑ කියල" බලපුවාම කොටපුව... හොයල හොයල හොයල අන්තිමේ යන්තං ජෙනුයින් එකක් (කියල හිතනව) හොයාගත්තෙ.
     
    • Love
    • Like
    Reactions: c2r and Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    හම්මට තව රැයිඩර් කොලුවෙක්. උබෙ වෙන ටුවර් ඔක්කොම දාපන් මේකෙ. පොටොග්‍රැපි පට්ට. රසක් තියනව.

    මම ගියෙ පයින් බන්.
    කැලෑබොක්ක පාරයි(හන්දියෙන් උඩට ) මේකයි සන්සන්දනය කලොත් මේක ඒකට වඩා ගොඩක් අමාරුද
     
    • Love
    • Like
    Reactions: c2r and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කැලෑබොක්ක පාරයි(හන්දියෙන් උඩට ) මේකයි සන්සන්දනය කලොත් මේක ඒකට වඩා ගොඩක් අමාරුද

    මේක අමාරුයි බන්

    කැලැබොක්ක කිමි 6ක් වගෙ, මේක zig zag ටික විතරක් 6km වගෙ තියනව.

    Devisk staircase ඔක්කොම 20ක් වගෙ සෙට් වෙනව,
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ela kollo :D
    mage lagat podi kaalayak tibba tw ekk..

    patta easy smooth bike ekak.. :D

    Supiri bro... Maintenance adui... Tyre thamai prashne.

    හෙන අමාරුවෙන් බං චැසි නම්බර් කොටපු නැති එකක් හොයාගත්තෙ. අහද්දි කෙලින්ම කියන්නෙ "ජෙනුයින්, ආයෙ චැසි කොටල නෑ කියල" බලපුවාම කොටපුව... හොයල හොයල හොයල අන්තිමේ යන්තං ජෙනුයින් එකක් (කියල හිතනව) හොයාගත්තෙ.

    eeka aththa bn. dan oya tikak hodai. Kaalayak thibba balana balana eka chassis kotala
    ------ Post added on Dec 31, 2022 at 9:09 PM

    Patta.TFS
    Thanks bro...
    ------ Post added on Dec 31, 2022 at 9:10 PM

    supiri bike1 neh bro..
    paressamen hode..
    lassana gamanak..!!!

    Thanks bro.
    Hariyata maintain karanawa nam onama japanek gemmac thami... :D
    ------ Post added on Dec 31, 2022 at 9:11 PM
     
    • Like
    Reactions: Solo Rider

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මේක අමාරුයි බන්

    කැලැබොක්ක කිමි 6ක් වගෙ, මේක zig zag ටික විතරක් 6km වගෙ තියනව.

    Devisk staircase ඔක්කොම 20ක් වගෙ සෙට් වෙනව,
    කැලෑබොක්ක පාර හොඳයිද ? බයික් රයිඩ් එකක් දාන්න කියල බැලුවෙ ඔය ලයින් එකේ ?
     
    • Love
    • Like
    Reactions: c2r and Solo Rider

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    patta! Mama giya giya awrudde deparakma
    1. Prado120
    2. Hilux revo

    Me dekama giye pahala indala
    Udata

    Supiri bro !!!

    කැලෑබොක්ක පාර හොඳයිද ? බයික් රයිඩ් එකක් දාන්න කියල බැලුවෙ ඔය ලයින් එකේ ?

    paara poddak case. but bike walata awlak naha
    ------ Post added on Jan 2, 2023 at 8:22 AM