Nz vs pak සුපිරි මැච් එකක් යනවා,

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මැච් එක bad lights නිසා නැවැත්තුවෙ නැත්නම් පකිස්ථාන් උන් පැරදි.
    පක්කො ඕන කමින් පරක්කු කරාද ගාල්ලේ අපිට කරන්න ගියා වගේ ?
    ow bn,nz un gahannamayi try eka,umpire karaya thamayi madata panala kave
     
    • Like
    Reactions: SahanImeshana