Madol duwa diyoooooooo

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ගොන් පාට් දාන්න වෙනම forum එකක් හදාගනිල්ල බං...... හිස් මිනිස්සු කියලා බෙරිහන් දෙන්නැතුව...
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මඩොල් දූව කියලා වැලක් බැලුවා බන් ළගදි. ඒක ගැනද උබ අහන්නෙ. :P ඒකේ කෑල්ල කැලේට යද්ද්දි, කැලේ ඉදන් ආපු කොල්ලෙක් ජිගි ජිගියක් දානවා. දකුණු පැත්තේ පොඩි ගල් තලාවකුත් තිබුනා. කෙල්ල කෙට්ටුයි. චැනල් එකේ නම මතක නෑ බන්.පොඩ්ඩක් හිටපන් ඒක හොයලා උබට ලින්ක් එක දාන්නම්
     
    • Haha
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,966
    1
    58,995
    113
    Mother Earth
    ගොන් පාට් දාන්න වෙනම forum එකක් හදාගනිල්ල බං...... හිස් මිනිස්සු කියලා බෙරිහන් දෙන්නැතුව...
    මේක public forum එකක් නෙ බන්. උබ ඉල්ලපු දේ අනිවා ලැබෙයි. ඒ වගේ forum එකක කවුරුහරි කොල්ලෙක් විහිළුවක් කරත් ඒක personal ගන්න හෝ තරහ ගන්න එපා මචන්.❤️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,911
    113
    එකමත් එක රටක
    මේක public forum එකක් නෙ බන්. උබ ඉල්ලපු දේ අනිවා ලැබෙයි. ඒ වගේ forum එකක කවුරුහරි කොල්ලෙක් විහිළුවක් කරත් ඒක personal ගන්න හෝ තරහ ගන්න එපා මචන්.❤️
    අනික කවුද මූට විහිළු කරල තියෙන්නේ ?
    මට පේන්නේ මුගේ reply එකට කලින් එක reply එකයි. ඒකත් Kalegana ව quote කරල . ඌ තමයි මේ වගේ දෙයක් share කරන එකා නිසා. ඌ උදව්වක් නේ කරල තියෙන්නේ :rofl:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මඩොල් දූව ටෙලිනාට්‍ය මතක කාටද 1996 විතර පෙන්නුවේ. උපාලිට හිටියේ ජගත් චමිල වගේ මතක.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    අනික කවුද මූට විහිළු කරල තියෙන්නේ ?
    මට පේන්නේ මුගේ reply එකට කලින් එක reply එකයි. ඒකත් Kalegana ව quote කරල . ඌ තමයි මේ වගේ දෙයක් share කරන එකා නිසා. ඌ උදව්වක් නේ කරල තියෙන්නේ :rofl:
    මූ හෙල්ප් ගන්න විතරක් මේකට එන එකෙක්. එහෙම උන් කලේගානව දන්නෙත් නෑ ජෝක් දන්නෙත් නෑ.
     
    • Love
    Reactions: Kalegana

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1672526011440.png
     
    • Like
    Reactions: helayalk