මේක public forum එකක් නෙ බන්. උබ ඉල්ලපු දේ අනිවා ලැබෙයි. ඒ වගේ forum එකක කවුරුහරි කොල්ලෙක් විහිළුවක් කරත් ඒක personal ගන්න හෝ තරහ ගන්න එපා මචන්.ගොන් පාට් දාන්න වෙනම forum එකක් හදාගනිල්ල බං...... හිස් මිනිස්සු කියලා බෙරිහන් දෙන්නැතුව...
තියෙනවද දන්නෑ මාත් TV එකේ විතරයි බලල තියෙන්නෙෆිල්ම් එක බන්.....
අනික කවුද මූට විහිළු කරල තියෙන්නේ ?මේක public forum එකක් නෙ බන්. උබ ඉල්ලපු දේ අනිවා ලැබෙයි. ඒ වගේ forum එකක කවුරුහරි කොල්ලෙක් විහිළුවක් කරත් ඒක personal ගන්න හෝ තරහ ගන්න එපා මචන්.![]()

මූ හෙල්ප් ගන්න විතරක් මේකට එන එකෙක්. එහෙම උන් කලේගානව දන්නෙත් නෑ ජෝක් දන්නෙත් නෑ.අනික කවුද මූට විහිළු කරල තියෙන්නේ ?
මට පේන්නේ මුගේ reply එකට කලින් එක reply එකයි. ඒකත් Kalegana ව quote කරල . ඌ තමයි මේ වගේ දෙයක් share කරන එකා නිසා. ඌ උදව්වක් නේ කරල තියෙන්නේ![]()
Thanks bro...