ඒකෙන්ම පේනවා නේ….හතර කේන්දරේ පාලු කියන එක ගැලපෙන්නෙ නැ.
11 රවී බුද ශනි තිබුනොත් හතර කේන්දරේ පාලු වෙලා. අපේ අක්කගේ තියෙන්නේ එහෙම. පුදුම දේ එය ඉහලට ඉගෙන ගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන කෙනෙක් :
------ Post added on Jan 1, 2023 at 12:35 PM


