ධන යෝගයක්

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    540
    589
    93
    ඒකෙන්ම පේනවා නේ….හතර කේන්දරේ පාලු කියන එක ගැලපෙන්නෙ නැ.
    11 රවී බුද ශනි තිබුනොත් හතර කේන්දරේ පාලු වෙලා. අපේ අක්කගේ තියෙන්නේ එහෙම. පුදුම දේ එය ඉහලට ඉගෙන ගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන කෙනෙක් ::unsure:
    ------ Post added on Jan 1, 2023 at 12:35 PM
     
    • Like
    • Love
    Reactions: Any.key and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,386
    199,244
    113
    Colombo, Sri Lanka
    ඒකෙන්ම පේනවා නේ….හතර කේන්දරේ පාලු කියන එක ගැලපෙන්නෙ නැ.
    එක තමයි එයට නම් කිසි අඩු පාඩුවක් නැහැ හොඳින් ඉන්නවා.කසාද බදිනකොට බැඳපු අය්යා කේන්දර බැලුවේ නැහැ එයා එව්වා විස්වාස කරන්නෙත් නැහැ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    මේකේ හතර කේන්දරේ පාලු උනාට අවුලක් නැද්ද. මහන යෝගයක් නෙවෙයිද
    ඕක ලංකවෙ කේන්ද්‍ර බලන අය අතර තියන මතයක්, අනික් ග්‍රහ පිහිටීම් හොදනම් ඒකේ බලපැමක් නෑ
     
    • Love
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,494
    1,540
    113
    ඕක ලංකවෙ කේන්ද්‍ර බලන අය අතර තියන මතයක්, අනික් ග්‍රහ පිහිටීම් හොදනම් ඒකේ බලපැමක් නෑ
    Ara porondam.lk kiyana eken kendara balana ewa harida machan?
     
    • Like
    Reactions: Galvatron

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    Ara porondam.lk kiyana eken kendara balana ewa harida machan?
    No idea :-)

    Kenekta Sadu maha dasawa balapanne kohomada.. Sadu neecha nan
    පිහිටීම අනුව තමයි කියන්න පුලුවන්
    පොදුවේ,
    මානසික ආතතිය, මානසික රෝග, ච්ත්ත පීඩා, කනස්සල්ල, බිය, නොසන්සුන්කම, කම්මැලිකම සහ නිදිමත, මව සමග සබදතාවය බිදීයාම, හෘදය, පෙනහ්ළු අශ්‍රිත රෝග, අසල්වැසියන් සමග ආරවුල් ඇතිවීම, - හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි වීම, අන් අයගේ සැකයට භාජනවීම, කිරි ආහාර ආසත්මිකතා etc..
    ------ Post added on Jan 1, 2023 at 1:28 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එක තමයි එයට නම් කිසි අඩු පාඩුවක් නැහැ හොඳින් ඉන්නවා.කසාද බදිනකොට බැඳපු අය්යා කේන්දර බැලුවේ නැහැ එයා එව්වා විස්වාස කරන්නෙත් නැහැ
    uba danna dewal :shocked::love:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,736
    10,360
    113
    නැ මචන් හතර කෙන්දරේ පාලු අය ඔන තරම් ඉන්නවා සුපිරියට…ඒ අයට මුල් කාලෙ අමාරුයි, හැබැයි ඒක නැති වෙනවා අනෙක් පිහිටිම් වලින් මට හිතෙන විදියට. අද කාලෙ මහන අයනෙ බහුතරය සුපිරියට ඉන්නෙ.. මට කෙනෙක් කිව ඒ වගේ පිහිටිම් තියන අය තමා හොද ප්‍රසිද්ධ හිමිනමවල් වෙන්නෙ, ඒත් අර අනිත් යෝග බලවත්නම් කාම භොග වලට ඔටෝ ඇදෙනවලු, දන්නෙ නැ ඉතින් හරි වැරද්ද.

    11 රවී බුද ශනි තිබුනොත් හතර කේන්දරේ පාලු වෙලා. අපේ අක්කගේ තියෙන්නේ එහෙම. පුදුම දේ එය ඉහලට ඉගෙන ගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන කෙනෙක් ::unsure:
    ------ Post added on Jan 1, 2023 at 12:35 PM
    එයාට කිය්න්න කිසිම කෙනෙක්ගෙ විශ්වාසය මත සල්ලි ඉන්වෙස්ට් කරන්ව වගෙ දෙයක් කරන්න එපා කියල ! හොද්ම දේ තියන දෙයක් සල්ලි කරල බෑන්ක් එකෙ දාන එක!
    ------ Post added on Jan 1, 2023 at 2:30 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113

    11 රවී බුද ශනි තිබුනොත් හතර කේන්දරේ පාලු වෙලා. අපේ අක්කගේ තියෙන්නේ එහෙම. පුදුම දේ එය ඉහලට ඉගෙන ගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන කෙනෙක් ::unsure:
    ------ Post added on Jan 1, 2023 at 12:35 PM
    akkata depression nadda?
    මහණ වෙයන්
    mahana wenna ban ban
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    උඹ උපන් ගමේම ද ඉන්නේ? ලැබීම වගේම වියදමත් ඉහළයි. ජීවිතේ කවදා හරි නීති ප්‍රශ්නයකට මුණදෙන්න වෙනවා. විවාහ ජීවිතේ නම් ෆුල් හොල්මන්. සහකාරියට සුබ නෑ. ඉදිරි කාලය අධ්‍යාපන කටයුතු වල යෙදුනොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ජීවිතේ අන්තිම කාලේ සැපෙන් ගෙවන්න පුළුවන්. මවට අපලයි. මව් පාර්ශවයේ නෑදෑයන් එක්ක වැඩි ආශ්‍රයක් නෑ. හොර බඩු ගැසීමෙන් වලකින එක ඇඟට ගුණයි. වසංගත බෝකරගන්න වෙනවා, ගුටිකනවා හෝ ගෙදර මණ්ඩලේ කචල් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹ උපන් ගමේම ද ඉන්නේ? ලැබීම වගේම වියදමත් ඉහළයි. ජීවිතේ කවදා හරි නීති ප්‍රශ්නයකට මුණදෙන්න වෙනවා. විවාහ ජීවිතේ නම් ෆුල් හොල්මන්. සහකාරියට සුබ නෑ. ඉදිරි කාලය අධ්‍යාපන කටයුතු වල යෙදුනොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ජීවිතේ අන්තිම කාලේ සැපෙන් ගෙවන්න පුළුවන්. මවට අපලයි. මව් පාර්ශවයේ නෑදෑයන් එක්ක වැඩි ආශ්‍රයක් නෑ. හොර බඩු ගැසීමෙන් වලකින එක ඇඟට ගුණයි. වසංගත බෝකරගන්න වෙනවා, ගුටිකනවා හෝ ගෙදර මණ්ඩලේ කචල් වෙනවා.
    ow upan game. wiyadam ihalai . wifeta hoda na kiwe ai. ado ai mehema "විවාහ ජීවිතේ නම් ෆුල් හොල්මන්. සහකාරියට සුබ නෑ."?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ow upan game. wiyadam ihalai . wifeta hoda na kiwe ai. ado ai mehema "විවාහ ජීවිතේ නම් ෆුල් හොල්මන්. සහකාරියට සුබ නෑ."?
    දල කේන්දරේ බැලූ බැල්මට එහෙමයි. 7 අධිපතියා 11 පීඩිතයි. චන්ද්‍රයා නීච වෙලා කුජ සමඟ අයහපත් තැනක යෝගවෙලා. ශනිගේ දෘෂ්ටිය 7ට වැටිලා. බ්ලා..බ්ලා.. පිරිමි දරුවන්ට අපලයි. දූලට අවුලක් නෑ. රවී චන්ද්‍ර දෙදෙනාම නීච නිසා දෙමව්පියන්ට සුබ නෑ. මවට විශේෂයෙන් අපලයි
     
    • Like
    Reactions: Galvatron and NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දල කේන්දරේ බැලූ බැල්මට එහෙමයි. 7 අධිපතියා 11 පීඩිතයි. චන්ද්‍රයා නීච වෙලා කුජ සමඟ අයහපත් තැනක යෝගවෙලා. ශනිගේ දෘෂ්ටිය 7ට වැටිලා. බ්ලා..බ්ලා.. පිරිමි දරුවන්ට අපලයි. දූලට අවුලක් නෑ. රවී චන්ද්‍ර දෙදෙනාම නීච නිසා දෙමව්පියන්ට සුබ නෑ. මවට විශේෂයෙන් අපලයි
    ado ochchara dewal danna eke mage kendare balala hoda dewal tikak kiyapanko. man ubata details pm karannada?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ado ochchara dewal danna eke mage kendare balala hoda dewal tikak kiyapanko. man ubata details pm karannada?
    ඔරිගිනල් එකව්න්ට් එකෙන් වරෙන් , උඹේ ගොඩක් ග්‍රහයො ඉන්නේ 11,12 හේ. මේ ගොල්ලොනේ ජීවිතේ අන්තිම කාලේ තමයි ලු හොඳ වෙන්නේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔරිගිනල් එකව්න්ට් එකෙන් වරෙන් , උඹේ ගොඩක් ග්‍රහයො ඉන්නේ 11,12 හේ. මේ ගොල්ලොනේ ජීවිතේ අන්තිම කාලේ තමයි ලු හොඳ වෙන්නේ.
    mata meka wtrai tynne ban. robert knox kiyana eken man htiye eke login mathaka na. ehinda meka hadagatta.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ado ochchara dewal danna eke mage kendare balala hoda dewal tikak kiyapanko. man ubata details pm karannada?
    බලලා කියන්නම්. දැනටමත් උඹේ නරකම කාලේ ගෙවිලා තියෙන්නේ. පහුගිය ටිකේ උඹ සිරාවටම ගෙදර හිටියද? මට නම් sure නෑ. :no:
     
    • Like
    • Sad
    Reactions: NRTG and Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    බලලා කියන්නම්. දැනටමත් උඹේ නරකම කාලේ ගෙවිලා තියෙන්නේ. පහුගිය ටිකේ උඹ සිරාවටම ගෙදර හිටියද? මට නම් sure නෑ. :no:
    ow gdra thamai. zombi life ekak gewuwe