හම්මට තව රැයිඩර් කොලුවෙක්. උබෙ වෙන ටුවර් ඔක්කොම දාපන් මේකෙ. පොටොග්‍රැපි පට්ට. රසක් තියනව.
මම ගියෙ පයින් බන්.
ඩොඩො මාතියා DT එහෙක ගිහින් තිබ්බ.
patta math giya me awurudde mula
කොහෙ හරි ගියොත් මේකෙ නූලක් දාමු
nice. 4x4 ekaka yanna puluwan weida? (solo)
පුලුවන්.
හැබැයි low range gear box + decent height වෙන්න ඕන . 4dr, pajero, petrol, cruiser, landy , trooper, Hilux, d22/21 etc
Cross over බෑ. RAV4, outlander etc
Supiri.... entry level riders lata recommend karanna pulwunda?
අවුලක් නෑ.
පුලුවන් තරම් උදෙ යන්න.
මොකක් හරි හදිසියක් උනොත් ( ලෙඩක්, දුකක්, mechanical fault, උනොත් backup plan එකක් ඕනා )
හවස් වෙද්දි මීදුමට සෙරම වැහෙනව, අනික උඩ පෝන් වැඩ නෑ සමහර තැන් වල.
සුපිරි මචෝ....
ශා... Tw එකක්. ආස කරන භාණ්ඩයක්...
@Solo Rider වොල්ටිය දීල ගනු මේකක්...
ෆොටෝස් දාන්න බැරි එකනං හෙනම සාපයක් තමයි..... මේකට අප්ලෝඩ් කරල දාන්න...
https://imgbb.com/
TW full cross country බන්
මගෙ අවශ්‍යතා පරාසය වැඩියි
ඒ පැත්ත කිට්ටුවෙන් බයික් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
ස්කූටි එකකින් කොළඹ ඉඳන් ඔහෙ ගියොත් පස්ස ලෙෆ්ට්.
මෙව්ව නෑ.
ස්කූටි නන් තියනො, උන් දෙන එහෙකුත් නෑ මේ ට්‍රැක් එකෙ යනව කීවොත්.