ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සාහසිකයකුගේ වෙඩි පහරින් මැරෙන්න ඕනේ එකෙක් . කොහේදි හරි ඕකට කනට දෙකක් දෙන්න ඕනේ රත් වෙන්නම . ඇමරිකාවෙනම් වෙඩි කයි 😂😂
    ලෝකය පෙරලෙයි - කාලෙ ගෙවී යයි
    මරුවා ලඟා වෙනවා - සිතු දේ නොම වෙයි
    නොසිතු දෙයක් වෙයි - ලොව දම් කැරකෙනවා....
     
    • Wow
    • Love
    Reactions: Don GasCan and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝඨාභය ඇමරිකන් Citizen කියලා මැරෙන්න ගියපු එවුන් දැන් මොකද කියන්නේ 🤣🤣
    amarikawenuth ganan gaththe nathi ekama american citizen thamayi gotabaya pons :lol: :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    sri lanka lk GIF by Viber
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පුරවැසිකම ඉල්ලලා අයින් කරගත්තාම ආයේ ඇමරිකාවේ පුරවැසි බාවය දෙන්නෙ නෑ ලු. රාජතාන්ත්‍රික පාස්පොර්ට් එක්කින් යන්න පුලුවන් මම හිතන්නෙ.
    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,223
    36,259
    113
    කෑගල්ල
    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂
    ඕකා ඕක අයින් කරගන්න නැතිව ඇති ඇමරිකාවේ උන් මොකක් හරි ගේමක් දෙන්නා ඇති. බයියෝ නොදන්නවා උනාට මුළු ලෝකෙම දන්නවා පවුල එකතුවෙලා ගහපු ගේම් ටික.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂
    මම අහල තියෙනව ''විපරීත රාජ යෝග'' කියල සංකල්පයක් - ජ්‍යේතිශයෙ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම අහල තියෙනව ''විපරීත රාජ යෝග'' කියල සංකල්පයක් - ජ්‍යේතිශයෙ
    මේගොල්ලෝ හරියට ඕවා විශ්වාස කරන අයනේ මොකෝ දන්නෑ කලින් පෙනුන් නැත්තේ 😁
     
    • Haha
    Reactions: ElaBaba

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,013
    3,686
    113
    යන හැටි...වඳ ගෑනි වගේ වැනි වැනී යන්නෙ පොන්නසේනයා...මේකට ගෑනු ගති තියෙන්නෙ... @erozan @2osama @nicjosh83 මූට කැමති ඒකයි...පොන්නයො කොහොමත් එකතු වෙන්නෙ පොන්නයින්ටනෙ🤣🤣🤣 ලංකාවෙ ගූ බයියෝ මූව ෆෝම් කරපු තරමක් 🤣🤣🤣
     
    • Haha
    Reactions: allrights

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂

    ලංකාවේ former president උනා කියලා ගනන් ගන්නෙ නෑ බන් දැන්. ලොකේම හිගා කන හින්දා පච වෙලා ඉන්නෙ ලංකාව දැන්.

    රාජතාන්ත්‍රිකක පාස්පොර්ට් එකක් හරි ටුවරිසට් විසා එක්කින් හරි ගියොත් තමා බන්.

    මම හිතන්නෙ පොරව ජනාධිපතිකමට අන්දලා දාගද්දි මූට ආයේ ගෑනිගෙන්වත් Citizen වෙන්න බෑ කියලා කොලේ වහලා Citizenship එක අයින් කරවන්න ඇත්තේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩෝ පොන්න වෙසී, එක තෑනක් පුලුවන් නම් පෙන්නපන් මම ගෝඨාගේ පුරවෑසිකම ගෑන මෑරෙන්න හදපු.. උඹේ අම්මා නම් මෑරෙන්න හෑදුවා නේද පුක හතට පෑලිලා තියෙද්දිත් බේරේ වෑවට දාපු හින්දා මාලු රින්ගුවා කියලා 🤭 🤭 🤭 🤭 🤭 🤭
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඌ ඇමරිකාවේ ගියා කියල ඩුබායි යන්න ඇති. ඔතනින් උගන්ඩාවට යයි
    මදෑයි වෙච්ච දෙයක්.. හික් හික්.. හොදටම කරලා තියෙන්නේ. හුගක් වයසක අය කියනවා ගෝඨා පවු කියලා. ගොනා හින්දා ඌව අන්දලා ගෙන්න ගත්තා කපටි බෑසිලා ගාණට ගේම ගෑහුවාකියලා.. අවුලක් නෑ ගෝඨාම කිව්වානේ බුවා තමා පවුලේ මෝඩම එකා කියලා